මැණික් ගැන දන්න උන් වරෙව් - Help
මචංලා, මට මෙන්න මේ ගල් කැල්ල හම්බ උනා. මේක මොකක්ද කියල දන්න උන් පොඩ්ඩක් කියපල්ලකො. අනිත් එක මේක පෙන්නන්න තැනක් ( ලොකු තැන් නෙවේ ) දන්නවනම් කියපල්ලා. රත්නපුරේ පාරක් පාරක් ගානෙ ටෝච් තියන කෙනෙක්ට පෙන්නුවොත් හරියටම විස්තරය කියයිද ? එහෙම එකකට චෙක් කරන්න විතරක් කීයක් විතර ගනීද ?