මාවනැල්ලේ උන් වරෙව්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,644
    3,522
    113
    මාවනැල්ලේ උන් වරෙව්

    මචංලා මට ප්‍රෙස් 1ක් සෙට් උනා බදු ගන්න
    මැෂින් ටිකයි ස්ටාෆ් 1කයි එක්ක
    සරසවි ප්‍රින්ටර්ස් කියලා පරන ඉදන් තියන එකක්


    උඹලා මේක ගැන දන්න කවුරු හරි ඉන්නවාද
    ස්ටාෆ් 1ක ගැන

    මම ටිකක් හොයලා බැලුවා වැඩ කරන උං ගැන නම්. එයාලා අවුලක් නෑ. අයිතිකාරයා නම් ඇම්ඩන් පාටයි.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Kisi awlak nha hondata weda thiyana thanak. Habai aluth technology eka use une nathi nisath trend ekath ekka issarahata awe nathi nisath muslim un athata weda giya. Hariyata e naminma karagena giyoth apahu business hadaganna puluwan.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ade kolla kohomada mchn...
    umbe mulma kaale thread kiyeewa mama meke daapu..
    kohomada dan jiwthe, business ?
    good luck..!!!
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,522
    113
    ade kolla kohomada mchn...
    umbe mulma kaale thread kiyeewa mama meke daapu..
    kohomada dan jiwthe, business ?
    good luck..!!!

    හොදින් කරගනෙ යනවා මචං.... උඹලට ගොඩක් පින් දීපු ගටට....
    මගේ අත්දැකීම් එක්ක මම දිනපු විදිය අනිවා පෝස්ට් 1ක් දානවා...
    තව පුංචි දවස් ටිකක් ඉන්න වෙනවා බන් .... තව ටාගට් 2-3ක් තියනවා
    වෙලාවක් ලැබුනු ගමන් ජීවිතේ බින්දුවටම වැටිලා ගොඩ යන්න බැරුව අඩ අඩ ඉන්න
    අපේම උන්ට නැගිනින්න පාර කියන්නම්....

    මම කවදාවත් කිරියට නෑවිදින් ඉන්නේ නෑ හැමදාම විනාඩියකට හරි ඇවිල්ලා බලලා යනවා.
     
    • Like
    Reactions: D_Mad

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,522
    113
    Kisi awlak nha hondata weda thiyana thanak. Habai aluth technology eka use une nathi nisath trend ekath ekka issarahata awe nathi nisath muslim un athata weda giya. Hariyata e naminma karagena giyoth apahu business hadaganna puluwan.

    Graphic කරන එක්කෙනා එහමෙ හොදයිද මචං..... මම ඊයෙ ගියා.... පට්ට කරුවල තැනක් බං.... සෑහනේන වෙනසක් කරන්න වනෙවා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඌ ඕක බදු දෙනවා කියන්නේ ඔතන බිස්නස් නැති තැනක්.:yes: බද්ද ගෙවා ගෙවා ඉන්න වෙයි ඔතන බිස්නස් නැති උනත්. වැඩ කරන උන්ව රස්සාවලින් යවන්න බෑරි හින්ද එක සැරේ. කවුරු හරි හාවෙක් අල්ලන් කරේ ගහන්න යනවා වෙන්න පුළුවන්. හොදට හොයලා බලල ගනින්. මාවනැල්ලේ නම් ඉතින් බිස්නස් ලොකුවටත් නැතිව ඇතිනේ බන්.:yes:
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අයිතිකාරයට හු&$&ලා ගනින්.ජය අපේ සිංහල 🇱🇰 කොල්ලෙක්
     

    Lansalaral

    Member
    Jun 20, 2011
    1,213
    212
    0
    Kurunegala
    Machan,


    Mama poddak hoyala beluwa. Patta place ekak. Ganin. Elections ehema langa ena nisa weda godak labei. Anika denma indala school season ekata printing karanna puluwan. Mama inne kurunegala.Eth inne printing place ekakama thama. Ona deyak thiyenawanam ahapan. Budu Saranai.