මචංල ප්ලේන් වලට ගහන්නෙ භූමිතෙල් නේද ?
kerosene කියන්නෙ අපි දන්න භූමිතෙල් නැත්තං ලාම්පු තෙල් වලට නේද ?
kerosene කියන්නෙ අපි දන්න භූමිතෙල් නැත්තං ලාම්පු තෙල් වලට නේද ?
Jet A and Jet A-1 කියන එක තම ගහන්නෙ එව බුමිතෙල් වර්ගයක් තමා පිරිසිදු බුමිතෙල් කිව්වොත් හරි
යේස් අනිවා භුමි තෙල් තමයි ගහන්නේ. හැබැයි පට්ටේටම පිරිසිඳු කරලා තියෙන්නේ.
රෙප් දීලම ඉවර වෙලා api use karana domestic kerosene neme
JetFuel kiyala kiyanne..
ඉතිං මොකක්ද වෙනස ?
යේස් අනිවා භුමි තෙල් තමයි ගහන්නේ. හැබැයි පට්ටේටම පිරිසිඳු කරලා තියෙන්නේ.
අමතරව සුළු වශයෙන් මොන මොනා හරි කලවං කලාට ඇත්තටම තියෙන්නෙ භූමිතෙල්නෙ ?
පිරිපහදු කරන ලද භූමිතෙල්. පෙට්රල් වගේ යොදා නොගන්නේ එහි ඇති අධික වියදම නිසා.