භූමිතෙල්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,990
    1
    43,357
    113
    මචංල ප්ලේන් වලට ගහන්නෙ භූමිතෙල් නේද ?
    kerosene කියන්නෙ අපි දන්න භූමිතෙල් නැත්තං ලාම්පු තෙල් වලට නේද ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,990
    1
    43,357
    113
    මෙහෙම තිබුණ

    “Kerosene-type jet fuel (including Jet A and Jet A-1) has a carbon number distribution between about 8 and 16 (carbon atoms per molecule); wide-cut or naphtha-type jet fuel (including Jet B), between about 5 and 15.“


    මේ සීන් එක හරියට දන්න එවුං ඇති එළකිරියෙ..
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    යුද ජෙට් යානා වලට නම් බූමිතෙල් තමා ගහන්නේ. ඒ ඇරෙන්න ලෑන්ඩ් මාස්ටර් වලට තමා ගහනවා කියලා දන්නේ
     

    nishanemb

    Active member
  • Aug 29, 2011
    595
    176
    43
    Jet A and Jet A-1 කියන එක තම ගහන්නෙ එව බුමිතෙල් වර්ගයක් තමා පිරිසිදු බුමිතෙල් කිව්වොත් හරි
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    යේස් අනිවා භුමි තෙල් තමයි ගහන්නේ. හැබැයි පට්ටේටම පිරිසිඳු කරලා තියෙන්නේ.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඔය ලාම්පුතෙල් වල වර්ග දෙකක් තියනවා.turbine engines වලට වෙනමයි internal combustion engines වෙනම එකක්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,990
    1
    43,357
    113
    Jet A and Jet A-1 කියන එක තම ගහන්නෙ එව බුමිතෙල් වර්ගයක් තමා පිරිසිදු බුමිතෙල් කිව්වොත් හරි

    යේස් අනිවා භුමි තෙල් තමයි ගහන්නේ. හැබැයි පට්ටේටම පිරිසිඳු කරලා තියෙන්නේ.

    :) රෙප් දීලම ඉවර වෙලා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,990
    1
    43,357
    113
    අමතරව සුළු වශයෙන් මොන මොනා හරි කලවං කලාට ඇත්තටම තියෙන්නෙ භූමිතෙල්නෙ ?
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අමතරව සුළු වශයෙන් මොන මොනා හරි කලවං කලාට ඇත්තටම තියෙන්නෙ භූමිතෙල්නෙ ?


    පිරිපහදු කරන ලද භූමිතෙල්. පෙට්රල් වගේ යොදා නොගන්නේ එහි ඇති අධික වියදම නිසා.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,555
    113
    පොන්සි ආණ්ඩුව

    පිරිපහදු කරන ලද භූමිතෙල්. පෙට්රල් වගේ යොදා නොගන්නේ එහි ඇති අධික වියදම නිසා.

    giphy.gif
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    kerosene walata loku wenasak naha..e unata quality eka godak wadi and low temperature ekedi ice nowennath high temperature ekedi blast nowennath, clean burn ekakata additives dala thiyenne


    normal bumithel dammoth badu banis :baffled: