ඉන්ධන-මිල-පහලට ....

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,436
    6,608
    113
    Land of Lions
    ඉන්ධන-මිල-පහලට ....

    Ministry-of-Power-and-Energy-415x260.jpg


    ලෝක වෙළෙඳෙපොළේ තෙල් මිල පහළ යාමේ වාසිය මෙරට පාරිභෝගිකයාට හිමි වන්නේ මිල සුත්‍රය ක්‍රියාත්මක වීමෙන් පසුව බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා පවසයි.

    ඔහු සඳහන් කළේ, ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම සඳහා අදාළ මිල සුත්‍රය මේ වනවිට සකස් කර අවසන් බව ය.

    නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දීමෙන් අනතුරුව එම මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

    මේ අතර ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද වනවිට අමෙරිකානු ඩොලර් 38 ත් 42 ක් අතර මිලක් දක්වා පහළ ගොස් තිබේ.

    මෙය ලෝක වෙළෙඳපොළ වසර හය හමාරකට පසුව වාර්තා වූ අඩු ම තෙල් මිල බව විදෙස් වාර්තාවල සඳහන් ය.



    source: http://newsfirst.lk/sinhala/2015/08/ඉන්ධන-මිල-සූත්‍රය-සකස්-කර/


    oil-price.png
     
    Last edited:
    • Like
    Reactions: akilar25

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,436
    6,608
    113
    Land of Lions
    පෙට්‍රල් ලීටරය රුපියල් 60ට බහිනවලු.ඩීසල් රුපියල් 50 යි.

    මමත් දැක්ක ඔය රේට්ස්.... ඒත් බං ඔච්චර අඩු කරන ඒකක් නෑ.... ඔච්චර අඩු උනොත් මම ගෙනව 2015 Bruno Cross 202 eakak....
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    දැන් කවදද අඩු කරන්නෙ එතකන් පෙට්‍රල් ටික ටික ගහගෙන ඉන්න ඕන