අපේ ඉස්ලාමයට හිනාවෙලා පුක පලාගන්න එපා සහෝ.... සහෝදරකමට කිව්වේ ඕන්කැත කට් එක බං... හිනා ගිහින්..හිනා ගිහින්..හිනා ගිහින්..හිනා ගිහින්..හිනා ගිහින්.. තව පොඩ්වෙන්![]()

අවුලක් නෑ මේකෙ රිප්ලයි වලිං වෙන එකෙක්ට දෙයක් ඉගෙන ගත්තෑකි![]()
අසහන ත්‍රෙඩ් වල වුනත් ගන්න දෙයක් තියෙනව![]()
දැන් කියපං මේකත් මගෙ ෆේක් අකෞන්ට් එකක් කියල![]()
![]()

balance කරන්න එපා කියල නෙමේ බන් මම කියල තියන්නේ .. මේකේ උන් දාපු ගමන් කිව්වේ මොනවත් විස්තරවත් අහන නැතුව game ගහන්න දෙන්න එපා කියල .. එකටයි මම කියල තියෙන්නේ .. දාපු එකා කියල තියන විස්තර බලලයි මම කිව්වේ .. උ විබාගේ pass වෙලා ඉස්කෝලේ වඩාත් කරනවානං අයි දෙන්න එපා කියන්නේ කියල ...
හැම තැනටම අදාළ නෑ මේක .. ඉස්කෝලේ යන්නෙත් නැතුව පිස්සු කෙල්ල කියන දේ අහන නැති ගෙදර උන්ට නය වෙලා computer අරන් දෙන්න කියන උන ගැන නෙමේ මම කියන්නේ ..
මම මේකට අදාලවයි කිවේ .. මේ අයියට අරන් දෙන්න වත් කමකුත් කියනවනං .. කොල්ල කියන දේත් අහන්වනන් නොදී ඉන්න හේතුවක් නෑ





Poddak oluwa dala balapan kolla oka nisa weda athapasu karagannawada kiyala

ඒ ඒ කාලෙට ඒ ඒ ආතල් ගන්න දෙන්න ඕනේ.. නැත්නම් වැඩක් නෑහප්පා අතීතෙට යනවා ඕයි ... කියලා තේරුමක් නැහැ මේවා ගැන ....ඔය ටික ඔහොමම උනා බන් මෙහෙත්![]()
ඔය ගේම් එක කොල්ල නෙමේ උබ ගහපන්මේ අර ගේම් එක නෙමෙයි සහෝ.
ඔහොම එකක් නෙමේ පුතා ගැහුවෙ.
වාහන වල යන එකක්.
පාරෙ මිනිස්සුන්ට වෙඩි තියන්න පුලුවන්.
හෙලිකොප්ටර් ගන්න පුලුවන්.
තව රහස් පද ගහලා එක එක දේවල් ගන්න පුලුවන්.![]()


මෙන්න මං අර එදා බලපු කොම්පියුටර් එකේ ගනන්.
මම කොටේෂන් එකක් ඉල්ලගත්තා.
InwIn PE663T2 Casing - 11,000
Asus Sabertooth Z87 - 42,400
Intel 3.30ghz Core I5 4590 6mb - 29,900
TridentX DDR3 – 16GB - 23,200
Asus Geforce GTX960 2GB DDR5 - 43,000
Cooler Master RS 600W - 11,000
Samsung LED 24 - 26,600
Samsung 500GB - 6,500







එලකිරිය නම් සිරාවට ඇබ්බැහි වෙනවා කියපන්කෝ ඉතින් කුඩු ගැහුවා වගේ තමයි.

තව ටික දවසකින් මේ එකවුන්ට් එකෙනුත් පිරාන කාපු ඇටසැකිල්ලක් ගැන ත්‍රෙඩ් එකක් වැටුනොත් මං එහෙම හිතන්නත් බැරි නෑ![]()

එක තමා මත කිව්වේ උගේ ගැන විස්තර අහල කියන දෙයක් කියනන් කියල ..ගත් කටටම game ගහන්න දෙන්න එපා කියල ...මම විස්තර බලලයි කිව්වේ .. මම විතරක් නෙමේ බන් .. ඒ කාලේ පන්තියේ කොල්ලෝ ඔක්කොම වගේ එහෙම තමා ,එහෙම game ගැහුවා කියල ඒ එකෙක්ටවත් එහෙම අව්ලක් වෙලා නෑ .. රස්තියාදු කාරයෝ අරුන් මුන් නෙමේ උන් වැදගත් පවුල් වල වැදගත් විදිහට හිටපු උන් .. එහෙම රස්තියාදු කාරයෝ අරුන් මුන් එක්ක game ගහන්න හෝ වෙන දෙකට යනවනං තමා ප්‍රශ්නයක් වෙන්නේ එක game ගහන එකට විතරක් අදාල දෙයක් නෙමේ ..
අනික 6,7,8,9 පන්ති වල මොනවද බන් ඒ හැටි කැප කිරීම් අරව මේවා කරලා ඉගෙන ගන්න නෙමේනේ තිය්නේ විබාගේ ලං වෙලා පාඩම් කරනවා ටිකක් .. ඒ වගේ පන්ති වල ඒ හැටි වැඩක් කරේ නෑ කියල ජිවිතේ කෙල වෙන්නේ නෑ බන් .. එක ඕනේ එකෙක්ට තේරෙනවනේ .. ඒ පන්ති වල පිස්සු කෙලපු උන් A/L , O/L වලින් island rank දාපු උන් ඉදල තියනව .. ඒ අවශ්‍ය කාලේ වෙනකොට උ එක කරන නැත්තන් උගෙ වරද ඒ කාලේදී උට තේරෙන් නැතුව නෙමේනේ .. එහෙම නැතුව A /L වලට වගේ ගෙන පාඩම් කරන නැනේ .. ඒ කාලේ සෙල්ලන් කරනවා.. sport කරනවා game ගහනව ..game ගහන එක විතරක් ඒවගෙන් වැරදි දෙයක් කියන්න බැනේ .. උ ඕනේ නං සෙල්ලන් කරන්න වැඩියෙන් යන්න පුළුවන් එකත් එකම දේනේ ..
revention is better than cure කියල හැම එකට එක කියන්න බැනේ බන් .. එහෙනං ළමය හදන්නෙම නැතුව ඉන්න කියන පුළුවන්නේ ..
මිනිස්සු ගැන නොදැන තීරණයකට එන්න එපා කියල තමා මත කියන්නේ ? බලපන් මේකේ මුලට ගිහින් කව්ද මුකුත් විස්තරය්ක්වත් අහන්නේ කරන්නේ නැතුව game ගහන්න දෙන්න එපා කියල තියන්නේ උබද මමමද කියලා මම විස්තරයක් අහන නැතුව game ගහන්න දෙන්නවත් නොදෙන්වත් කියල නෑ
එයා කියනවා ගේම් ගැහුවා කියලා ඉගෙනීම අතපසු කරගන්නෙ නැහැ කියලා.
මෙහෙමත් ත්‍රෙඩ් වැටෙනවනේ හත්තිලාව්වේ ..
මේක ආතල් එකක් නෙවෙයි කියල හිතල රිප්ලයි ඒක දාන්නං
අන්කල් , මං පොඩි කාලේ ඉඳල ගේම් ගහනවා ..
හැබැයි ඒ තාත්තට හොරෙන් .. තාමත් තාත්ත කැමති නෑ මං ගේම් ගහනවාට
ඒ උනාට .. මං පොඩි කාලේ හය වසරේ ඉන්නකොට ..
මං තාත්තාගෙන් කම්පියුටර් එකක් ඉල්ලුව ..
එතකොට තාත්ත අමාරුවෙන් සල්ලි හොයල P4 එකක් අරන් දුන්න
දෙයියනේ කියල තාමත් හොඳට ඉන්නේ ඕක නිසා තමයි
මමත් ඇබ්බැහි වෙලා තමයි ඉන්නේ .. වැල් බලල ගේම් ගහල කුපාඩි කම් කරලා ඔක්කොම කරලා ගෙදරට මාට්ටු වුනා ..
එත් මට ගැහුවේ බන්නේ නං නෑ. හැමදේම හොඳට තේරුම් කරලා අවවාද විතරයි කරේ ..මට කම්පීයුටරේ අරන් දීල කිව්වේ පුතේ උබ කම්ප්යුටරේ වහලෙක් වෙන්න එපා කම්පියුටරේ උබේ වහලක් කරගනින් කියල ..
එච්චරයි .. අදටත් මම ඕක තමයි කරන්නේ ..
තාමත් මං නොමග යන්නේ නෑ කියල මට ෂුවර්
ඒ හින්ද හත්තිලව්වේ ඔය මල්ලිට ගේම් ගහන්න ඕනේ නිසා කම්පියුටරයක් අරන් දෙන්න එපා ..
ඒ මල්ලිට ඉගෙන ගන්න සාමාන්‍ය කම්පියුටරයක් අරන් දෙන්න ..
එතනින් එහාට කරන්න ඕනේ ඒවා ටික ඌ බලා ගනින් .. මල්ලිගේ දෘෂ්ටි කෝණයෙන් තමයි මං ඔය කිව්වේ .. කම්පියුටරේ භාවිත කරලා ලමයව හරි මග යවන ඒක දෙමව්පියන්ට භාරයි ඉතින්


නොදකිං තෝ තාත්තෙක්ද ?
යකෝ අපිත් ගේම් ගැන කතා කරද්දි කොන් වුනා තමා..
ඒ කොන් වීමෙන් දෙයක් ඉගෙන ගත්ත..
ඉස්කෝල තියෙන්නෙ අකුරු ලියන්න ගණං හදන්න විතරක්ම කියා දෙන්න නෙමේ බොල..
කොන් වෙලා ඒකෙන් දෙයක් ඉගෙන ගන්න ඕනෙ..
අනිවා ලොකු වෙලා සමාජෙට ගියාට පස්සෙ කොන් වෙන්න සිද්ධ වෙනව තමා..
ගෙදර අම්මයි තාත්තයි සලකන විදිහට සමාජෙ මිනිස්සු ලමය සමාජෙට ගියාට පස්සෙ සලකන්නෙ නෑ..
නොසැලකිය හැකි තරමේ පොඩි දෙයක් වුනත් ඇති අල්ලං කොන් කරනව..
ඒව විඳදරාගන්න පුරුදු වෙන්නත් එක්ක තමා පාසල් සමාජය තියෙන්නෙ මූළික අරමුණ අධ්‍යාපනය වුනාට..
කම්පියුටර් එකක් අරං දෙන එකේ කිසිම ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නෙ තියෙන්නෙ තෝ ගේම් ගහන්නම කොම්පියුටරයක් අරං දෙන්න හදන එක..
නොදකිං..




නෑ එච්චර කල් ඉන්න ඕන්නෑ බං දැන්ම හිතාගනිං කවද හිතාගත්තත් එකම දේනෙ අවුලක් නෑ![]()
![]()


රිදිලා 
පුතා එහෙම එකක් දන්නෙ නැතුව ඇති.Me,umba kiyana game eka thamai. Mamath GTA 3 nam gahala thiyenava. Evvage ohoma loku scene thibbe ne. Aluth versions wala enava ban.
