2015 Aug 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිහින ලොවක් දුටුවා මතකයි
    සිහින ලොවින් ආවා මතකයි //

    සොඳුරු මිහිරි සුව පහස ගෙනෙන ඒ
    ආදර බර උණුසුම මතකයි
    ඉර සඳු තරු කැට පායන මිහිපිට
    ආදරයෙන් බැඳුනා මතකයි

    අප හදවත් වෙලී නොමියන ලෙස බැඳී
    ආදරයෙන් පිරුණා මතකයි
    සිතට දැනෙන සුව ගතට දැනෙන බව
    ඔබ රහසින් කීවා මතකයි

    සිහින ලොවක් දුටුවා මතකයි
    සිහින ලොවින් ආවා මතකයි //
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දැන් සමන් අයියලා අලුතින් සිංදු කියන්නේ නැද්ද අෆ්ෆා.

    ඇහැට සින්දු හදන කාලේ කනට සහ හදවතට සින්දු කියපු එවුන්ට සින්දු කියන්න හිතෙන්නේ නැහැ බන්...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇහැට සින්දු හදන කාලේ කනට සහ හදවතට සින්දු කියපු එවුන්ට සින්දු කියන්න හිතෙන්නේ නැහැ බන්...

    :( ඒක තමයි කණගාටුව මචං
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපි එළකිරි unplug musical ෂෝ එකක් කරමුද..

    ඉස්සර අපි යාළුවො skype එකේ සෙට් වෙලා සින්දු කියනවා.. එක එකා තම තමුන්ගේ instrument එක වාදනය කරලා සින්දුවක් කියනවා.. පැය දෙක තුනක් කට්ටිය සෙට් වෙලා කැමති කැමති සින්දු කියනවා... එහෙම ඇරෙන්න ආයෙත් කවදාවත් අපිට මේ ජීවිත කාලේ එකට එකතු වෙලා ගිටාර් එකක් ගහල සින්දුවක් ලයිව් කියන්න ලැබෙන එකක් නැහැ.. එකට එකතු වෙලා සින්දු කියල විනෝද උන අපි ඔක්කොම දැන් එක එක රටවල් වල ..
     
    Last edited:

    කරන්න පුලුවන් නම් එල :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මෙවන් දෙයක් කිරීමට LIVE WIRE නම් මෘදුකාංගයේ ක්‍රියාකාරී පිටපතක් සහ හොද තාක්ෂනිකඥයෙකු ගේ සහයෝගය අවශ්‍ය වේ.....
    මා සිතා සිටින්නේ මගේ සේවාස්ථානයේ දී අපේ කිරියන් කිහිප දෙනෙකු ගේ එකතුවෙන් මෙවැන්නක් ඉදිරිපත් කිරීමටය...
    මෙය මාගේ සිතේ බොහෝ කලක පටන් පවතින සංකල්පයකි......
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    කරන්න පුලුවන් නම් එල :)

    කව්රුහරි සංවිධානය කරනවානම් මමත් සහභාගී වෙනවා.. අද හෙටනම් බැහැ .. ඉස්කෝල නිවාඩු මාසේක උනොත් මම අනිවාර්යෙන් ලංකාවට එනවා වැඩේට සහභාගී වෙන්න.. වාදකයෙක් විදිහට අනිවාර්යෙන්ම මමත් සහභාගී වෙනවාමයි..
     
    live wire නැතුව මික්ස් කරන්න අමාරුයි .. අපි skype එකෙන් බොහොම අමාරුවෙන් කරගෙන ගියේ.. කරනවානම් මමත් එකෙන්ම සහභාගී වෙනවා වාදකයෙක් සහ ගායකයෙක් විදිහට ..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කව්රුහරි සංවිධානය කරනවානම් මමත් සහභාගී වෙනවා.. අද හෙටනම් බැහැ .. ඉස්කෝල නිවාඩු මාසේක උනොත් මම අනිවාර්යෙන් ලංකාවට එනවා වැඩේට සහභාගී වෙන්න.. වාදකයෙක් විදිහට අනිවාර්යෙන්ම මමත් සහභාගී වෙනවාමයි..

    :love: කිඹුලගේ ක්ලීනික් එකේ පුලුවන්ලු. :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    live wire නැතුව මික්ස් කරන්න අමාරුයි .. අපි skype එකෙන් බොහොම අමාරුවෙන් කරගෙන ගියේ.. කරනවානම් මමත් එකෙන්ම සහභාගී වෙනවා වාදකයෙක් සහ ගායකයෙක් විදිහට ..

    ප්‍රදේශීය ගුවන්විදුලි සේවයක ස්ට‍ූඩියෝ එකක් කතා කරගන්න පුලුවන් වෙයි මචං :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    live wire නැතුව මික්ස් කරන්න අමාරුයි .. අපි skype එකෙන් බොහොම අමාරුවෙන් කරගෙන ගියේ.. කරනවානම් මමත් එකෙන්ම සහභාගී වෙනවා වාදකයෙක් සහ ගායකයෙක් විදිහට ..
    අපි බලමු උත්සාහ කරලා.....

    බිය නොවන්න.....
    රාත්‍රිය තව ම තරුණය............:):cool:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    වේලාවක රශ්මි සංගිතාගේ මන්නාරම් කන්‍යාරාමය ඇරිලා ගීතය ප්‍රචාරය කරන්න කිඹුලෝ සැහෙන කාලෙකින් ඒ සිංදුව ඇහැවේ නෑ