මේක බොරුවක් කියලා ඔප්පු කරන්න ක්රම 2ක් කරල පෙන්නුවා එකක් කිසිම දෙයක් කියන්නේ නැතිව ඇගේ හයියෙන් කරා , අනිත් එක මෝහනය කරලා කරා කියනවා , හාමුදුරුවෝ කිව්වේ ක්රම 2ක් තියෙන්න පුලුවන්නම් ක්රම 3ක් බැරිද කියල ,හේතුවාදී පොර කියන්න්නේ ඒගොල්ලන්ගේ ක්රම 2කම ඇත්ත හාමුදුරුවන්ගේ ක්රමේ බොරුලු ,
ඒ ගොල්ලන් කියන විදිහට මෝහනය කරා කියන කෙනාත් ඇගේ හයියෙන් කලා වෙන්න බැරිද ?
ගොඩක් කට්ටිය ඉන්න තැනක පෙන්නන ඕනම කෙනෙක්ව අහම්බෙන් තෝරගෙන හාමුදුරුවන්ට ගල් කරන්න කියලා ඒ පුද්ගලයාව අනිත් අයටත් ගල් කරන්න කිව්වනම් මේක විසදගන්න පුලුවන්
live වැඩේ කරානම් හරි. එහෙන් මෙහෙන් කරපු video නොදා. එහෙම නොකර Derana ගල්ඉබ්බෝ ටික මේක market කර කර යනවා පට්ට ආශ්චර්යයවත් දෙයක් වගේ
මමත් කාලයක් නිදිමරාගෙන ඕක ඇහුවා බන්..



හිරු එකේ යන කාලෙනං මාත් බැලුවා..