Derana නොපෙනෙන මානය

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මේක බොරුවක් කියලා ඔප්පු කරන්න ක්‍රම 2ක් කරල පෙන්නුවා එකක් කිසිම දෙයක් කියන්නේ නැතිව ඇගේ හයියෙන් කරා , අනිත් එක මෝහනය කරලා කරා කියනවා , හාමුදුරුවෝ කිව්වේ ක්‍රම 2ක් තියෙන්න පුලුවන්නම් ක්‍රම 3ක් බැරිද කියල ,හේතුවාදී පොර කියන්න්නේ ඒගොල්ලන්ගේ ක්‍රම 2කම ඇත්ත හාමුදුරුවන්ගේ ක්‍රමේ බොරුලු ,

    ඒ ගොල්ලන් කියන විදිහට මෝහනය කරා කියන කෙනාත් ඇගේ හයියෙන් කලා වෙන්න බැරිද ?
    ගොඩක් කට්ටිය ඉන්න තැනක පෙන්නන ඕනම කෙනෙක්ව අහම්බෙන් තෝරගෙන හාමුදුරුවන්ට ගල් කරන්න කියලා ඒ පුද්ගලයාව අනිත් අයටත් ගල් කරන්න කිව්වනම් මේක විසදගන්න පුලුවන්

    live වැඩේ කරානම් හරි. එහෙන් මෙහෙන් කරපු video නොදා. එහෙම නොකර Derana ගල්ඉබ්බෝ ටික මේක market කර කර යනවා පට්ට ආශ්චර්යයවත් දෙයක් වගේ
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    චන්ද්‍රභාරති කියන මනුස්සයනන් වැඩකාරය වගේම යන්ත්‍ර මන්ත්‍ර ගැන හෙන උගතා.. දෙරනෙම යන කළුවර අඩවිය අහල තමයි මිනිහ ගැන කියන්නේ...
    :yes: මමත් කාලයක් නිදිමරාගෙන ඕක ඇහුවා බන්..
     
    Sayuranga

    Member
    Jun 13, 2015
    23
    3
    0
    :P:P :angry::angry: Derana හැමදාම කරන්නේ එකමයි. උන් politics කරන්න ගිහිනුත් කා ගන්නවා. දැන් බුදු දහම කනවා. ඇවිත් හිටිය Doctor ක්‍රිස්තියානි ද කොහෙද බන්.
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    ඉදකින් අවුටොෆ් ෆැසන් බං :lol: හිරු එකේ යන කාලෙනං මාත් බැලුවා..
    මුන් මේ මල විකාරෙන් කරන්නෙ සමාජේ මිනිස්සු කොටස් දෙකකට බෙදලා..
    උන් දෙපාර්සවේ විස්වාස කරන මත මත අතර ගැටුමක් ඇති කරල මිනිස්සු අතර කුතු හලයක් ඇති කරලා
    උන්ගේ රේටින්ග්ස් වැඩි කරගන්න.. පව් ඉතින් අහින්සක මිනිස්සු
    :P:P
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මමත් ඕක මුල ඉඳලම බලනවා.ඉස්සර හිරු එකේ ගිය එකෙත් බොරු අනාවැකි කාරයෙක් ගෙන්නපු නිසා ප්‍රෝග්‍රෑම් එක නතර උනා.හාමුදුරුවෝ මිනිහෙක් ගල් කරනවා කියල තනිකරම ප්‍රෝඩාවක් කරේ.ඒ මිනිහත් අද ප්‍රෝග්‍රෑම් එකේ හිටපු කොල්ල විදිහට ගල් වෙලා හිටියේ.අනික හාමුදුරුවෝ කරපු එකේ පරස්පර දේවල් ගොඩක් තිබුන

    1.දෙරණ ටීම් එක එන්න කලින් හාමුදුරුවෝ රිහසල් එකක් කරලා තිබ්බේ නෑ කියනවා, ගල් වෙයිද නැද්ද කියල දන්නේ නෑ කියනවා..එහෙනං කොහොමද ගල් උන මනුස්සයාගේ කකුල් සහ ජොයින්ට්ස් අපහු තිබුන විදිහට හදන්න කඩන්න ඕනේ කියල දන්නේ?
    2.හමුදුරුවන් ඒක කරේ මන්ත්‍ර බලයෙන් සහ නම කියන්න අකමැති කෙනෙක් දුන්න මන්ත්‍ර කුඩු වර්ගයකින් බව කිව්වා.එහෙනම් ඒ කුඩු කෙලින්ම ඉහින්නේ නැතුව පිරිත් කියව කියව ඊට කලින් බුදු දහම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලට ගාව ගත්තේ ඇයි?
    3.අනික මන්තර බලෙන් ඒක කරා නම් ඒ මනුස්සයට ඕනෙම වෙලාවක් ඒ විදියට ඉන්න පුළුවන් වෙන්න ඕනේ.ඒත් හාමුදුරුවෝ ඒක ඉක්මන් කළා.

    මමනම් කියන්නේ අනික් අයගේ අදහස් දක්වන්න දෙන්නේ නැතුව බුදු දහමේ නැති මන්ත්‍ර ගුරුකම් වලින් ප්‍රසිද්ද වෙන්න දේවල් පෙන්නලා, හාමුදුරවො කරපු බොරුව වහගන්න එතන නිවෙදකයයි, අර හේතු වාදී කාරයයි,ඩොක්ටයි කියන කියන එකට බාල්දි දම දම 'බුදු දහමට අපහස කරන්න එපා.බුදු දහම බොරු කියලද කියන්නේ' කියන එක රිපීට් කර කර මිනිස්සුන්ගේ ඉහ මොළ අවුස්සපු එක නම් මහම මහා ජරා වැඩක්.හාමුදුරු නමක් විදිහට මේ ගල් කරන,පොල් කඩන දේවල් වලින් යන්ත්‍ර මන්ත්‍ර ගැන තියෙන අන්ධ විශ්වාස ගැඹුරු බුදු දහමටත් එහායින් යන දවස ගොඩක් ඈතක නෙවේ.

    පසු වදන : ගල් කිරීම බොරුවක් බවට මුලින්ම පෙන්නපු එල කොල්ලෝ ටිකට මාගේ ආචාරය
    :yes:
     
    Last edited:

    waligamaya

    Well-known member
  • මමත් ඕක මුල ඉඳලම බලනවා.ඉස්සර හිරු එකේ ගිය එකෙත් බොරු අනාවැකි කාරයෙක් ගෙන්නපු නිසා ප්‍රෝග්‍රෑම් එක නතර උනා.හාමුදුරුවෝ මිනිහෙක් ගල් කරනවා කියල තනිකරම ප්‍රෝඩාවක් කරේ.ඒ මිනිහත් අද ප්‍රෝග්‍රෑම් එකේ හිටපු කොල්ල විදිහට ගල් වෙලා හිටියේ.අනික හාමුදුරුවෝ කරපු එකේ පරස්පර දේවල් ගොඩක් තිබුන

    1.දෙරණ ටීම් එක එන්න කලින් හාමුදුරුවෝ රිහසල් එකක් කරලා තිබ්බේ නෑ කියනවා, ගල් වෙයිද නැද්ද කියල දන්නේ නෑ කියනවා..එහෙනං කොහොමද ගල් උන මනුස්සයාගේ කකුල් සහ ජොයින්ට්ස් අපහු තිබුන විදිහට හදන්න කඩන්න ඕනේ කියල දන්නේ?
    2.හමුදුරුවන් ඒක කරේ මන්ත්‍ර බලයෙන් සහ නම කියන්න අකමැති කෙනෙක් දුන්න මන්ත්‍ර කුඩු වර්ගයකින් බව කිව්වා.එහෙනම් ඒ කුඩු කෙලින්ම ඉහින්නේ නැතුව පිරිත් කියව කියව ඊට කලින් බුදු දහම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලට ගාව ගත්තේ ඇයි?
    3.අනික මන්තර බලෙන් ඒක කරා නම් ඒ මනුස්සයට ඕනෙම වෙලාවක් ඒ විදියට ඉන්න පුළුවන් වෙන්න ඕනේ.ඒත් හාමුදුරුවෝ ඒක ඉක්මන් කළා.

    මමනම් කියන්නේ අනික් අයගේ අදහස් දක්වන්න දෙන්නේ නැතුව බුදු දහමේ නැති මන්ත්‍ර ගුරුකම් වලින් ප්‍රසිද්ද වෙන්න දේවල් පෙන්නලා, හාමුදුරවො කරපු බොරුව වහගන්න එතන නිවෙදකයයි, අර හේතු වාදී කාරයයි,ඩොක්ටයි කියන කියන එකට බාල්දි දම දම 'බුදු දහමට අපහස කරන්න එපා.බුදු දහම බොරු කියලද කියන්නේ' කියන එක රිපීට් කර කර මිනිස්සුන්ගේ ඉහ මොළ අවුස්සපු එක නම් මහම මහා ජරා වැඩක්.හාමුදුරු නමක් විදිහට මේ ගල් කරන,පොල් කඩන දේවල් වලින් යන්ත්‍ර මන්ත්‍ර ගැන තියෙන අන්ධ විශ්වාස ගැඹුරු බුදු දහමටත් එහායින් යන දවස ගොඩක් ඈතක නෙවේ.

    පසු වදන : ගල් කිරීම බොරුවක් බවට මුලින්ම පෙන්නපු එල කොල්ලෝ ටිකට මාගේ ආචාරය
    :yes:
    :yes::yes::yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මමත් ඕක මුල ඉඳලම බලනවා.ඉස්සර හිරු එකේ ගිය එකෙත් බොරු අනාවැකි කාරයෙක් ගෙන්නපු නිසා ප්‍රෝග්‍රෑම් එක නතර උනා.හාමුදුරුවෝ මිනිහෙක් ගල් කරනවා කියල තනිකරම ප්‍රෝඩාවක් කරේ.ඒ මිනිහත් අද ප්‍රෝග්‍රෑම් එකේ හිටපු කොල්ල විදිහට ගල් වෙලා හිටියේ.අනික හාමුදුරුවෝ කරපු එකේ පරස්පර දේවල් ගොඩක් තිබුන

    1.දෙරණ ටීම් එක එන්න කලින් හාමුදුරුවෝ රිහසල් එකක් කරලා තිබ්බේ නෑ කියනවා, ගල් වෙයිද නැද්ද කියල දන්නේ නෑ කියනවා..එහෙනං කොහොමද ගල් උන මනුස්සයාගේ කකුල් සහ ජොයින්ට්ස් අපහු තිබුන විදිහට හදන්න කඩන්න ඕනේ කියල දන්නේ?
    2.හමුදුරුවන් ඒක කරේ මන්ත්‍ර බලයෙන් සහ නම කියන්න අකමැති කෙනෙක් දුන්න මන්ත්‍ර කුඩු වර්ගයකින් බව කිව්වා.එහෙනම් ඒ කුඩු කෙලින්ම ඉහින්නේ නැතුව පිරිත් කියව කියව ඊට කලින් බුදු දහම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලට ගාව ගත්තේ ඇයි?
    3.අනික මන්තර බලෙන් ඒක කරා නම් ඒ මනුස්සයට ඕනෙම වෙලාවක් ඒ විදියට ඉන්න පුළුවන් වෙන්න ඕනේ.ඒත් හාමුදුරුවෝ ඒක ඉක්මන් කළා.

    මමනම් කියන්නේ අනික් අයගේ අදහස් දක්වන්න දෙන්නේ නැතුව බුදු දහමේ නැති මන්ත්‍ර ගුරුකම් වලින් ප්‍රසිද්ද වෙන්න දේවල් පෙන්නලා, හාමුදුරවො කරපු බොරුව වහගන්න එතන නිවෙදකයයි, අර හේතු වාදී කාරයයි,ඩොක්ටයි කියන කියන එකට බාල්දි දම දම 'බුදු දහමට අපහස කරන්න එපා.බුදු දහම බොරු කියලද කියන්නේ' කියන එක රිපීට් කර කර මිනිස්සුන්ගේ ඉහ මොළ අවුස්සපු එක නම් මහම මහා ජරා වැඩක්.හාමුදුරු නමක් විදිහට මේ ගල් කරන,පොල් කඩන දේවල් වලින් යන්ත්‍ර මන්ත්‍ර ගැන තියෙන අන්ධ විශ්වාස ගැඹුරු බුදු දහමටත් එහායින් යන දවස ගොඩක් ඈතක නෙවේ.

    පසු වදන : ගල් කිරීම බොරුවක් බවට මුලින්ම පෙන්නපු එල කොල්ලෝ ටිකට මාගේ ආචාරය
    :yes:

    අනිවා.
    හාමුදුරුවෝ නොකියා කියන්නේ මං කියන එක තමයි හරි. ඒක පිලිගනින්. ප්‍රශ්න අහන්න එපා. මං කියන එක පිලිගන්න බැරි උබලා බුදුදහමට නිගාවක්, ජාතියට නිගාවක්, ආගමට නිගාවක්

    මාර ‍ජෝක්ස් එකක්
     
    Last edited:
    Mar 8, 2014
    145
    9
    0
    ඕවා බන් බොරු වැඩ කවදාවත් අන්තිමට දෙකෙන් එකක් හරි කියලා පිළිගැනීමක් නෑ. පෝය දවසේ ඔය විකාර පෙන්නනවට වඩා, හොඳ කාලින ධර්ම දේශනාවක් තිබ්බනම් ඉවරයි. බුදු හාමුදුරුවෝ කිව්වෙත් ඔය සෘද්ධියෙන් යන වැඩ වගේ ඒවාට අවධානය දෙනවට වඩා සංසාරය කෙටි කරගන්න අවධානය දෙන්න කියලා. මුන් මේ දෙක කොටවලා ගොඩයන්න හදනවා.
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    අනිවා.
    හාමුදුරුවෝ නොකියා කියන්නේ මං කියන එක තමයි හරි. ඒක පිලිගනින්. ප්‍රශ්න අහන්න එපා. මං කියන එක පිලිගන්න බැරි උබලා බුදුදහමට නිගාවක්, ජාතියට නිගාවක්, ආගමට නිගාවක්

    මාර ‍ජෝක්ස් එකක්

    ඔව් බන්.හරිම ඉරිටේටින් මට නම් හමුදුරුවොගේ වොයිස් එක :angry:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,344
    6,186
    113
    පෝය දවසට බනක් දාන්නෑතුව මුන් බුදුදහමයි කෙන්දරයි මන්ත්‍ර ගුරුකමයි ඔවා හප්පනවා ඊට පස්සේ චැනල් රේටින්ග් වැඩිකරගන්න මාධ්‍ය වෙසිගේ පුත්තු තු තොපි.මතකනේ පහු ගිය ටිකේ ධාතු වන්දනාව.
     
    Aug 31, 2011
    399
    43
    0
    හිරු ටීවී එකෙන් පෝය දවසත් කනව,,පෝය දවසට එක එක්කෙනා ගෙන්නවල බුදුදහමට කිසිම අදාලත්වයක් නැති දේව්ල් කරන්ව නාලිකාව ජනප්‍රිය කරගන්න,,පෝයදවස විකුනනව

    පෝය දවසක උදේ රියලිටි වගේ එකක් යනව එකේ කරන්නෙ පෝයට කිසි සම්බන්දයක් නැති ඒව කරනව මෝඩ මිනිස්සු අන්දන්න...එකදවසක මිනිස්සු පිරිත් කියල ගල් කරවනව පෙන්නුව හරි හාස්කමක් කියල

    දැන් ඒකට අපහාස කරන්න එක එක ආගම් වලින්,,වෙන වෙන වෘත්තිකයන්,බේබද්දන් ඒක බොරු කියල පෙන්නන්න වෙන වෙනම කරල පෙන්නනව,,,මේව බුදුදහමට සම්ම්බන්ද නෑ,,සමහරු අරක්කු පොවල ගල් කරල පෙන්නනව ධර්මය බොරු කියල කිය කිය...මේ අදාල නොවන ඒව පෝයට පෙන්නල සල්ලි ගරන්න ගිහින් හිරු ටීවි අය ආගමත් කනව

    අපේ කොන්ද පන නැති මිනිස්සු මේවගේ පහත් නාලිකා වලට විරුද්දව එක වචනයක් කියන් නෑ,,,නමුත් වෙන ආගමකට මෙහෙම කලානම් ඒ මිනිස්සු මෙලහට පල්ලි වලින් විරෝදය දක්වල හිරු එකෙන් පෝයදවසේ බුද්ධාගම නමින් කරන වැඩ වලට

    ඔබත් බුදුදහම තවදුරටත් තිබියුතුයි කියල හිතන්වනම් මේවගේ ආගමට මුවා වෙලා පහත් වෙලදාම් කරන ටීවි රේඩියෝ වලට විරෝධය දක්වන්න

    රියලිටි කියල මුලින්ම සිරස අපේ දරුපරපුර විනාස කලා,දැන් බුද්ධාගමත් මේ හිරු දෙරණ කාරයො රියලිටි කරල විනාශ කරන්ව තරගෙට,,,
     
    Aug 31, 2011
    399
    43
    0
    මුස්ලිම් මිනිස්සු තමන්ගෙ ඉස්ලාම් ධර්මයට තියෙන බැදීම,බැතිමත්කම,ආදරයෙන් දශමයක් සිංහල බෞද්ධයන්ට තිබ්බනම් මේවගේ ටීවි නාලිකාවලට අපේ දුදරුවො,සංස්කෘතිය,බුද්ධාගම තම්න්ගෙ ලාබෙ වැඩිකරගන්න විකුනන් කන්න දෙන්නෙ නෑ....මෙහෙම යනකොට පෝයදව්සට ඉස්සරහට පන්සල් වල ඩාන්සින් ශෝ මොඩෙලින් ශෝ සිර්ස හිරු වගේ ඒවගෙන් පෙන්නන එකට පුදු වෙන්නත් එපා

    කෝ අර බොදුබල,රාවනා බල ඒව මේවා

    ඒගොල්ලොන්ගෙ ඇස් පේන්නැද්ද..ඒවගේ අය බොරුවට ආගම ඉස්සරහට දාගෙන දේශපාලනේට ඇවිල්ල ආගමට ලැදි මිනිස්සු අතරමන් කරල දැන් පැනල ගිහින්
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හිරු ටීවී එකෙන් පෝය දවසත් කනව,,පෝය දවසට එක එක්කෙනා ගෙන්නවල බුදුදහමට කිසිම අදාලත්වයක් නැති දේව්ල් කරන්ව නාලිකාව ජනප්‍රිය කරගන්න,,පෝයදවස විකුනනව

    පෝය දවසක උදේ රියලිටි වගේ එකක් යනව එකේ කරන්නෙ පෝයට කිසි සම්බන්දයක් නැති ඒව කරනව මෝඩ මිනිස්සු අන්දන්න...එකදවසක මිනිස්සු පිරිත් කියල ගල් කරවනව පෙන්නුව හරි හාස්කමක් කියල

    දැන් ඒකට අපහාස කරන්න එක එක ආගම් වලින්,,වෙන වෙන වෘත්තිකයන්,බේබද්දන් ඒක බොරු කියල පෙන්නන්න වෙන වෙනම කරල පෙන්නනව,,,මේව බුදුදහමට සම්ම්බන්ද නෑ,,සමහරු අරක්කු පොවල ගල් කරල පෙන්නනව ධර්මය බොරු කියල කිය කිය...මේ අදාල නොවන ඒව පෝයට පෙන්නල සල්ලි ගරන්න ගිහින් හිරු ටීවි අය ආගමත් කනව

    අපේ කොන්ද පන නැති මිනිස්සු මේවගේ පහත් නාලිකා වලට විරුද්දව එක වචනයක් කියන් නෑ,,,නමුත් වෙන ආගමකට මෙහෙම කලානම් ඒ මිනිස්සු මෙලහට පල්ලි වලින් විරෝදය දක්වල හිරු එකෙන් පෝයදවසේ බුද්ධාගම නමින් කරන වැඩ වලට

    ඔබත් බුදුදහම තවදුරටත් තිබියුතුයි කියල හිතන්වනම් මේවගේ ආගමට මුවා වෙලා පහත් වෙලදාම් කරන ටීවි රේඩියෝ වලට විරෝධය දක්වන්න

    රියලිටි කියල මුලින්ම සිරස අපේ දරුපරපුර විනාස කලා,දැන් බුද්ධාගමත් මේ හිරු දෙරණ කාරයො රියලිටි කරල විනාශ කරන්ව තරගෙට,,,

    සහතික ඇත්ත .. :yes: මං විරෝධය දක්වනවා ! :yes: