ඔච්චර තමයි උබල වගේ හූනු බිජ්ජෝ දන්නේ. හිතන් ඉන්නේ මහා ලොකු කෙරුමක් කලා කියලා තමයි. හිතාගන්න පුලුවන් උබලගේ කෙරුවාවල් ගැන. ඔය ගොන් වැඩ කවුද බන් බලු පඩේකට ගනන් ගන්නේ??
උබට කවුද වද දෙන්නේ? යන්න ඕන තැනක මකබෑවිලා පලකෝ.
අල්ලගෙන නවත්තගන්න වටිනාකමක් ඇති එකෙක් යෑ උබ??
එක එකාට පේන්න ජාතක ලියලා නෑ මම. ඒක අදාල මිනිස්සු බලාගනී තේරුම් ගනී. උබ නිකන් පිනට බුරන්නේ නැතුව පලයන් කාලකණ්ණියා.
රෙද්දෙ ගිය නේද දැන් ගිහින් කහා කලිසමක් ඇදන් වරෙන්



ඊළඟ පොස්ට් ඒක මීට වඩා රසවත්ව දාන්න ! 



මං නං මේ කිරියට තාම ආධුනිකයි .. ඒ උනාට දැන් ටික ටික මේකේ තත්වේ තේරුම් යන ගමන් තමයි තියෙන්නේ 
