පුතාට කොම්පියුටරයක් ගන්න

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඔච්චර තමයි උබල වගේ හූනු බිජ්ජෝ දන්නේ. හිතන් ඉන්නේ මහා ලොකු කෙරුමක් කලා කියලා තමයි. හිතාගන්න පුලුවන් උබලගේ කෙරුවාවල් ගැන. ඔය ගොන් වැඩ කවුද බන් බලු පඩේකට ගනන් ගන්නේ??:lol::lol::lol::lol::lol:

    උබට කවුද වද දෙන්නේ? යන්න ඕන තැනක මකබෑවිලා පලකෝ.:D:D
    අල්ලගෙන නවත්තගන්න වටිනාකමක් ඇති එකෙක් යෑ උබ??

    එක එකාට පේන්න ජාතක ලියලා නෑ මම. ඒක අදාල මිනිස්සු බලාගනී තේරුම් ගනී. උබ නිකන් පිනට බුරන්නේ නැතුව පලයන් කාලකණ්ණියා.

    රෙද්දෙ ගිය නේද දැන් ගිහින් කහා කලිසමක් ඇදන් වරෙන්:sorry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    ගානක් වත් නෑ :cool: ඊළඟ පොස්ට් ඒක මීට වඩා රසවත්ව දාන්න ! :cool:
    ඇයි බන් මට ඒ එකවුන්ට් එක ඔය පොර ටෝක් දෙන බුවෙක්ගෙ ෆේක් එකක් කියල හිතෙන්නෙ. "පලයං, ලාමක" වගේ වචන වල හරි හුරු පුරුදු බවක් දැනෙනව.. :rofl::rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    රීගෙන ගාගෙන:rofl:

    රෙද්දෙ ගිය නේද දැන් ගිහින් කහා කලිසමක් ඇදන් වරෙන්:sorry:

    ඇයි බන් මට ඒ එකවුන්ට් එක ඔය පොර ටෝක් දෙන බුවෙක්ගෙ ෆේක් එකක් කියල හිතෙන්නෙ. "පලයං, ලාමක" වගේ වචන වල හරි හුරු පුරුදු බවක් දැනෙනව.. :rofl::rofl:

    lol.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    :rofl::rofl::rofl::rofl::rofl:
    නොසෑහෙන්න රිදිලා රෙද්දේ රෙවාගෙන හත් පොලේ ගාගෙන බව නං පේනවා .. හොදින් කතා කරාම හොදින් කතා කරපන් මිනිස්සුන්ගේ පෞද්ගලික කාරනා ඇදල ගන්නේ නැතුව .. උබ මහ බබා තියා මොකා උනත් මට වැඩක් නෑ .. ඉස්සෙල්ල ඉගෙන ගනින් දුප්පත් කම කියන්නේ මොකක්ද කියල .. උබ කලින් දුප්පත් වෙලා ඉඳල පෝසත් වෙච්ච එකෙක් නං උබට මුල අමතක වෙලා .. එහෙම නැත්තන් උබත් පරම්පාර්වෙන් ලැබෙන බුදලේ ලෙව කකා හීන ලෝකෙක ජීවත් වෙන එකෙක් නං උබ ත් එක්ක කතා කරලා වැඩක් නෑ .. ඉතින් කියන්න තියෙන්නේ උබ උබේ ළමයි උබේ විදිහට හදා ගනින් මං මගේ ළමයි මගේ විදිහට හදා ගන්නං ..

    ආයේ මොන පුකක් උබ මෙතන කිව්වොත් මට ගානක් තියා පඩයක් වත් යන්නේ නෑ .. දරුවන්ට තියෙන ආදරේ ඉල්ලන ඉල්ලන දේ අරන් දෙන එකෙන් පෙන්නේ නෑ කියලත් මතක තියා ගන් නාකිස් .. උබේ ළමයි දෙන්න හොඳ තැනකට යයි .. එකට හේතුව ඉල්ලන ඉල්ලන දේ අරන් දෙන ඒක නෙවෙයි .. උබ උන් දෙන්නව ගයිඩ් කරන විදිහයි ..

    ඒ හින්ද පෝසත් උනත් දුප්පත් උනත් .. ධනය තිබ්බත් .. ධනය නැතත් .. දෙමව්පියන්ගේ ගයිඩ් ඒක නැතුව කිසිම ළමයෙක් ළමයෙක් වෙන්නේ නෑ .. සෝ උබ කියනවා නං උබේ ළමය හදපු විදිහට අනික් හැම ළමයෙක් ම හැදෙන්න ඕනේ කියල ඒක උබේ දුර්වල කමක් .. අන්‍ය මතය ඉවසන්න පුරුදු වෙයන් .. උබට මට වඩා වයසින් සෑහෙන්න වැඩි මල් උනත් මට කතා කරන විදිහට තමයි මමත් කතා කරන්නේ .. සෝ ඔකේ ටටා බායි .. චෙරියෝ හොඳේ ! :cool:

    ගානක් වත් නෑ :cool: ඊළඟ පොස්ට් ඒක මීට වඩා රසවත්ව දාන්න ! :cool:

    අනේ පල ලොලන්ත වද නොදී ! දැන් මාව quote කරන ඒක නතර කරලා මෙතන ඉදන් ආයෙත් උබේ ජාතකේ ලියා දක්වපන් සකල විද ලෝකවාසීන්ට බලාගන්න .. ! අපිටත් ලේසියි උබටත් කරදයක් නෑ ! :lol:

    http://www.elakiri.com/forum/showpost.php?p=18888509&postcount=7

    http://www.elakiri.com/forum/showpost.php?p=18888511&postcount=8

    lol.gif

    හා බන් ! :rofl:

    මල්ලි බොහොම කාරුණිකව ඉල්ලන්නේ. මුඩුක්කු කාරයින්ව ෆෝම් නොකර හිටපන් බං. උන්ට උන්ගේ පාඩුවේ පම්පෝරිය ගහගෙන ඕනේ විදිහකට ඉන්න කියලා කියපන්. :P:D
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මල්ලි බොහොම කාරුණිකව ඉල්ලන්නේ. මුඩුක්කු කාරයින්ව ෆෝම් නොකර හිටපන් බං. උන්ට උන්ගේ පාඩුවේ පම්පෝරිය ගහගෙන ඕනේ විදිහකට ඉන්න කියලා කියපන්. :P:D

    නෑ අයියේ ඌ මාව quote කරලා තිබ්බ හින්ද නිකන්ම කී බෝර්ඩ් එකට අත ගියා .. :sorry: මගෙත් වැඩ කරගන්න තියෙනවා එහෙනං මං යනවා මගේ වැඩ ටික කරගන්න :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    නෑ අයියේ ඌ මාව quote කරලා තිබ්බ හින්ද නිකන්ම කී බෝර්ඩ් එකට අත ගියා .. :sorry: මගෙත් වැඩ කරගන්න තියෙනවා එහෙනං මං යනවා මගේ වැඩ ටික කරගන්න :baffled:

    ඔය මොනාද බං අර මටත් කියලා තියෙන්නේ ෆේක් එකක් හදාගෙන ඌට ඉරිසියා කම් කර කර ත්‍රෙඩ් එක දැම්මා කියලා. මට පිස්සුද බං කොහෙවත් යන කැහැ‍ටු බල්ලෝ මේකේ ත්‍රෙඩ් දාලා ෆෝම් කරවලා උඩින් තියන්න. මුඩුක්කු වර්ශන් එක්ක වාදෙට යන්න එපා. අල්ලලා දාපන්. අර කියනමක් තියෙනවනේ මෝඩයෝ එක්ක වාද කරන්න එපා කියලා. මට හිඟා කන්න කියලත් තියෙන්නේ. මම මේ කොළ පතකුයි, රබානකුයි හොයනවා විරිඳුවක් කියකිය වත් හිඟා කන්න. :rofl:

    උගේ පොඩි එකා දන්නවනම් තාත්තා එලකිරි කියලා එකකට ඇවිත් හත් පොලේ ගාගන්නවා කියලා පව් බං ඌත්. :rofl::rofl: :lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    ටයර්_සෑය.. හෙවත් මගේ හර්දසාක්ශිය

    ඔන්න ඔය ත්‍රෙඩ් එකේ කෑගහන්න හදපු ෆේක් එකක්නෙ බන් ඔය. ඌට කොන්දක් සල්ලිවලින් ගන්න කියපන්. නියම ID එකෙන් ඇවිත් දෙයක් කියන්න තරම් කොන්දක් නැත්නම් උගේ ළමයින්ටත් ඒක පිහිටන එකක් නෑ. :rofl:

    ත්‍රෙඩ් එක පුරාම මුගේ කමෙන්ට් කෝට් කරල තියෙන්නෙ එකෙක්. උගේ කමෙන්ට් කෝට් කරල තියෙන්නෙ මූ. :rofl::rofl::lol: මේ අර කලින් පැටිය කිව්ව වගේ ෆේක් එකකින් ඇවිත් තමන්ට බැනපු එකේ තවත් පාට් එකක්නෙ. මට ඔය ලොල් සමයිලීස් පහ දාන එක හොදට පුරුදුයි.. :D:yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔය මොනාද බං අර මටත් කියලා තියෙන්නේ ෆේක් එකක් හදාගෙන ඌට ඉරිසියා කම් කර කර ත්‍රෙඩ් එක දැම්මා කියලා. මට පිස්සුද බං කොහෙවත් යන කැහැ‍ටු බල්ලෝ මේකේ ත්‍රෙඩ් දාලා ෆෝම් කරවලා උඩින් තියන්න. මුඩුක්කු වර්ශන් එක්ක වාදෙට යන්න එපා. අල්ලලා දාපන්. අර කියනමක් තියෙනවනේ මෝඩයෝ එක්ක වාද කරන්න එපා කියලා. මට හිඟා කන්න කියලත් තියෙන්නේ. මම මේ කොළ පතකුයි, රබානකුයි හොයනවා විරිඳුවක් කියකිය වත් හිඟා කන්න. :rofl:

    උගේ පොඩි එකා දන්නවනම් තාත්තා එලකිරි කියලා එකකට ඇවිත් හත් පොලේ ගාගන්නවා කියලා පව් බං ඌත්. :rofl::rofl: :lol::lol:

    :rofl::rofl::rofl:

    ටයර්_සෑය.. හෙවත් මගේ හර්දසාක්ශිය

    ඔන්න ඔය ත්‍රෙඩ් එකේ කෑගහන්න හදපු ෆේක් එකක්නෙ බන් ඔය. ඌට කොන්දක් සල්ලිවලින් ගන්න කියපන්. නියම ID එකෙන් ඇවිත් දෙයක් කියන්න තරම් කොන්දක් නැත්නම් උගේ ළමයින්ටත් ඒක පිහිටන එකක් නෑ. :rofl:

    ත්‍රෙඩ් එක පුරාම මුගේ කමෙන්ට් කෝට් කරල තියෙන්නෙ එකෙක්. උගේ කමෙන්ට් කෝට් කරල තියෙන්නෙ මූ. :rofl::rofl::lol: මේ අර කලින් පැටිය කිව්ව වගේ ෆේක් එකකින් ඇවිත් තමන්ට බැනපු එකේ තවත් පාට් එකක්නෙ. මට ඔය ලොල් සමයිලීස් පහ දාන එක හොදට පුරුදුයි.. :D:yes:

    අනේ මන්ද ඉතින් ලෝකය ගෝලාකාරයි .. මිනිස්සු විවිධාකාරයි කියනවා .. :baffled: ඒක ඒක මිනිස්සුන්ට තියෙන අසාවල් වෙන්න ඇති ඉතින් ඔය :rolleyes: මං නං මේ කිරියට තාම ආධුනිකයි .. ඒ උනාට දැන් ටික ටික මේකේ තත්වේ තේරුම් යන ගමන් තමයි තියෙන්නේ :rofl::baffled::baffled::baffled:
     
    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    රත්තරන් කාරයත් මිසින් නෙද යකුනේ:lol::lol::lol::lol::lol:
    බලු වැඩෙ උට උනේ පොර ටොකෙ දෙන්ඩ ගිහින්:P:P
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    ඇයි බන් මට ඒ එකවුන්ට් එක ඔය පොර ටෝක් දෙන බුවෙක්ගෙ ෆේක් එකක් කියල හිතෙන්නෙ. "පලයං, ලාමක" වගේ වචන වල හරි හුරු පුරුදු බවක් දැනෙනව.. :rofl::rofl:
    කියන්න දෙයක් තියෙනවනම් කෙලින්ම කියපන්. උබ හිතනවනම් මම කාගේ හරි ෆේක් එකක් කියලා මට කියන්න තියෙන්නේ උබ ගැන දුකයි කියලා තමයි.

    මල්ලි බොහොම කාරුණිකව ඉල්ලන්නේ. මුඩුක්කු කාරයින්ව ෆෝම් නොකර හිටපන් බං. උන්ට උන්ගේ පාඩුවේ පම්පෝරිය ගහගෙන ඕනේ විදිහකට ඉන්න කියලා කියපන්. :P:D
    නියම මුඩුක්කු කාරයෙක්ගේ අදෝනාව.:lol::lol::lol::lol::lol::lol:

    නෑ අයියේ ඌ මාව quote කරලා තිබ්බ හින්ද නිකන්ම කී බෝර්ඩ් එකට අත ගියා .. :sorry: මගෙත් වැඩ කරගන්න තියෙනවා එහෙනං මං යනවා මගේ වැඩ ටික කරගන්න :baffled:
    ලොලේ ලොල්... වැඩ කරන්න.. ලොල්

    ඔය මොනාද බං අර මටත් කියලා තියෙන්නේ ෆේක් එකක් හදාගෙන ඌට ඉරිසියා කම් කර කර ත්‍රෙඩ් එක දැම්මා කියලා. මට පිස්සුද බං කොහෙවත් යන කැහැ‍ටු බල්ලෝ මේකේ ත්‍රෙඩ් දාලා ෆෝම් කරවලා උඩින් තියන්න. මුඩුක්කු වර්ශන් එක්ක වාදෙට යන්න එපා. අල්ලලා දාපන්. අර කියනමක් තියෙනවනේ මෝඩයෝ එක්ක වාද කරන්න එපා කියලා. මට හිඟා කන්න කියලත් තියෙන්නේ. මම මේ කොළ පතකුයි, රබානකුයි හොයනවා විරිඳුවක් කියකිය වත් හිඟා කන්න. :rofl:

    උගේ පොඩි එකා දන්නවනම් තාත්තා එලකිරි කියලා එකකට ඇවිත් හත් පොලේ ගාගන්නවා කියලා පව් බං ඌත්. :rofl::rofl: :lol::lol:

    මේකෙ ඉන්න උබලා වගේ කුහක හිගන හැත්ත මොනවා කලාම මොනවා කිව්වහම මටවත් මගේ දරුවන්ටවත් පුකයෑ. උබලා හිතාගෙන ඉන්නේ මහා ලොකු කෙරුමක් කෙරුවා කියලා වෙන්න ඇති. ඒ උබලගේ ප්‍රමාණය තමයි.:lol::lol::lol::lol::lol::lol:
    කොලපතයි රබානයි ඉක්මනට හොයාගනින් එහෙනම්.:D:D

    ටයර්_සෑය.. හෙවත් මගේ හර්දසාක්ශිය

    ඔන්න ඔය ත්‍රෙඩ් එකේ කෑගහන්න හදපු ෆේක් එකක්නෙ බන් ඔය. ඌට කොන්දක් සල්ලිවලින් ගන්න කියපන්. නියම ID එකෙන් ඇවිත් දෙයක් කියන්න තරම් කොන්දක් නැත්නම් උගේ ළමයින්ටත් ඒක පිහිටන එකක් නෑ. :rofl:

    ත්‍රෙඩ් එක පුරාම මුගේ කමෙන්ට් කෝට් කරල තියෙන්නෙ එකෙක්. උගේ කමෙන්ට් කෝට් කරල තියෙන්නෙ මූ. :rofl::rofl::lol: මේ අර කලින් පැටිය කිව්ව වගේ ෆේක් එකකින් ඇවිත් තමන්ට බැනපු එකේ තවත් පාට් එකක්නෙ. මට ඔය ලොල් සමයිලීස් පහ දාන එක හොදට පුරුදුයි.. :D:yes:

    අනේ උබේ පට්ට analyze පාර. :lol::lol::lol::lol::lol:
    ඕන එකෙක්ගේ profile එකට ගිහින් දාපු පොස්ට්,රිප්ලයි කරපු පොස්ට් හොයාගන්න එක මහ අරුමැක්කයක් නෙමේ බං.
    මම මගේ අදහස් මේකෙන් කිව්ව මිසක් කාටවත් කඩේ ගියෙත් නෑ කඩේ යන්නෙත් නෑ. මගේ කොන්ද ගැන මම බලාගන්නම්. කොන්දක් දැකලවත් නැති අනාථ පිංපියෝ එන්න ඕන නෑ මට කොන්ද ගැන කියලා දෙන්න.

    :rofl::rofl::rofl:

    අනේ මන්ද ඉතින් ලෝකය ගෝලාකාරයි .. මිනිස්සු විවිධාකාරයි කියනවා .. :baffled: ඒක ඒක මිනිස්සුන්ට තියෙන අසාවල් වෙන්න ඇති ඉතින් ඔය :rolleyes: මං නං මේ කිරියට තාම ආධුනිකයි .. ඒ උනාට දැන් ටික ටික මේකේ තත්වේ තේරුම් යන ගමන් තමයි තියෙන්නේ :rofl::baffled::baffled::baffled:

    උබ කොහොමත් ලපටි වැඩියි තමයි බං.:D:D:D
    ටිකක් මේරුවහාම වරෙන්. දැන් පලයන්.:lol::lol::lol::lol::lol::lol:

    අර එකෙක්ට ස්මයිලිස් 5ක් හුරු පුරුදුයිලු නේ. ඒක නිසා මෙතන ඉදන් 6ක් දාන්නම් එක පෙලට.
    :lol::lol::lol::lol::lol::lol:

    එලකිරියේ ඉන්න කුහකම හැත්ත කවුද කියලා මේකෙ උන්ට දැන ගන්න මේක මරු ත්‍රෙඩ් එක. ඉරිසියාකාර හිගන්නො ටික හැමදාම හූල්ලල හූල්ලල කාලකණ්ණිවගේ මැරිල යන එක විතරයි වෙන්නේ. උබල වෙන උන්ට ඉරිසියා කලාට කමක් නෑ අඩුම තමන්ගෙන් ජාතක වෙච්ච දරුවන්ටවත් ඉරිසියා නොකර ජීවිතයක් ඉතුරු කරපල්ලා. උනුයි උබලව ජාතක කරපු උබලගේ දෙමවුපියොයි පව්.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචෝ ගේම් ගහන්න ඕනෙනම් අරන්දෙන්න ප්ලේ ස්ටේෂන් එකක්. used එකක් උනත් කමක් නෑ. DVD දෙක තුනක් එක්ක. එතකොට ඒ ටික ගහල ඉවර කරලා වෙන වැඩක් කරන් ඉඳීවි. ඒ තැටි හැමතැනම ගන්න නෑනේ.
    PC එකක් අරන් දුන්නොත් ඌ එකෙන් මොනවා කරනවද කියල උඹට හැමදිස්සෙම බලන්න වෙයි. එන එන ගේම් ක්‍රැක් දදා ගහවි. එකක් ඉවරවෙනකොට එකක්.

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    රත්තරන් කාරයත් මිසින් නෙද යකුනේ:lol::lol::lol::lol::lol:
    බලු වැඩෙ උට උනේ පොර ටොකෙ දෙන්ඩ ගිහින්:P:P

    මම මේ උබටයි, මම රත්තරංගේ ෆේක් එකක් කියලා ඒත්තුගන්වන්න හදන වේසිගේ පුතාල ඔක්කොටමයි කියන්නේ.

    මටවත්, මම දන්න තරමින් රත්තරංටවත් උබලා වගේ අනාථ හිගන හොරිකඩයෝ ඉස්සරහා පොරවල් වෙන්න ඕන නෑ. එහෙම පෙන්නන්න පුලුවන් මට්ටමක උබලා නෑ. උබලට ඒවගේ තත්වයක් දරාගන්න ගොඩාක් අමාරු බව අපි දන්නවා.:lol::lol::lol::lol::lol::lol:

    මම එලකිරියට ඇවිල්ලා මගේ අදහසක් කියලා ගියා මිසක් මම කාටවත් කඩේ ගියේ නෑ. කොටින්ම කියනවනම් මේවගේ තුප්පැහි හැත්තක් ඉන්න එලකිරියවත් මට වටින්නේ නෑ. හැබැයි මම දන්නවා රත්තරං මේකේ එකාලට මොන තරම් වැදගත් දේවල් කියලා දීලා තියෙනවද කියලා. වාහන ගැන ජීවිතේ ගොඩ දාගන්න හැටි රට ජාතිය ගැන කොච්චර මේකෙ එකාලට කියල දීල තියෙනවද කියලා මම වගේම මේකෙ වැදගත් විදියට ඉන්න උන් දන්නවා. මම මේ කතා කරන්නේ අද ඊයේ O/L කරපු කුරුමිණි බිජ්ජෝ ගැනවත්, හිගාකන්න කොලපතක්වත් නැති අමුම අමු හිගන්නෝ ගැනවත් නෙමෙයි. උන් කොහොමත් ජීවිත කාලෙම එක එකාට ඊර්ෂ්‍යා කර කර හිගන්නෝ වගේ මැරිලා යයි. දුප්පත් වෙලා ඉපදීම උබලගේ වැරැද්දක් නොවුනාට දුප්පත් විදියටම මැරෙන එක උබලගේ වැරැද්දක් කියලා උබලා තේරුම් ගන්නේ නෑ. ඒක රත්තරං නෙමෙයි මහා බ්‍රහ්මයා ඇවිත් කිව්වත් උබලාගේ උපන් කාලකණ්ණිකම්, ජාන අවුල් හදන්න බෑ.

    මේක ගොඩක් වැදගත් මිනිස්සු ඉන්න ෆෝරම් එකක්. ඒත් මේවගේ කුහක අනාථයෝ නිසා ඒ මිනිස්සු සද්ද නැතුව ඉන්නවා. දෙවියෝ වඩින්න බය තැන්වල මෝඩයෝ පිනුම් ගහනවා කියලා තියෙනවනේ.

    උබලගේ ජාතකේ වැරැද්ද නිසා හෝ වෙන කාරණාවක් නිසා කෙනෙකුගේ සැපතක් දිරවාගන්න බැරි වෙන්න පුලුවන්. ඒ නොදිරවීම උනේ මම නිසානම් ගහන එකෙක් මට ගහපන්. මොකෝ මට දැනෙන එකක් යෑ මේ හූනු බිජ්ජන්ගේ මෝඩ ආතල්. ඒත් ඒකට රත්තරංව අල්ලගන්න එපා. ඌට ෆේක් හද හද උබලා වගේ කබ්බන්ට සල්ලි පෙන්නන්න ඕන නෑ. ඌ හොද දැනුමක් තියෙන, රටට ලෝකෙට වැඩක් කරපු, ඒවගේම ජීවිතේ සෑහෙන්න දිනපු එකෙක්. එහෙම එකෙක්ට මේ කාලකණ්ණින්ට දෙක පනහේ ආතල් ගන්න සල්ලි පෙන්නන්න ඕන නෑ. අනික මමවත් ඌවත් කියන්න තියෙන දේ කෙලින්ම කියලා දානව මිසක් හැංගිමුත්තන් කරන්නේ නෑ. ඒක නිසා උබලා මට කියන දේවල් කෙලින්ම මට කියපන්. නිකන් බොරුවට රත්තරංව අල්ලගන්න එපා. ඒවගේම උට කියන්න ඕන දේවල් උට කෙලින්ම කියපන්. එච්චර කොන්දක් කොහෙද තොපිලට...

    අනික ඌ උනත් නොදන්නවා නෙමෙයි පල ඇති රුකට වවුල්ලු වගේම ගල් මුලුත් වදිනවා කියලා. ඔච්චර හරියක් කරගත්ත එකෙක්ට ඒක නොතේරෙනවායෑ. ඌට ගානක්වත් නැතුව ඇති.

    අන්තිමටම මේ ටික කියන්නේ උබලගෙම හොදට. ඊර්ෂ්‍යාව අත ඇරලා උත්සාහයෙන් දියුණු වෙන්න බලපන්. මේකෙ එහෙම දියුණුවෙච්ච මිනිස්සු ගොඩක් ඉන්නවා. උබල මේ වගේ සක්කිලි කියලා ලෝකෙට පෙන්නුවහම උබලට උදව්වක් ඕන දවසක මේකෙ වැදගත් කිසිම මනුස්සයෙක් නැතිවෙයි. හුගක් මේකෙ දගලන අද ඊයේ බිජ්ජ කෙලින් වෙච්ච ටිං ටිං පුතාලටයි කිව්වේ. තවම උබලා ජීවිතේ පටන්ගන්නවා තියා පටන්ගන්න තැනක්වත් දන්නේ නෑ. උබලා කොච්චර නැටුවත් සල්ලි තියෙන එකාට තියෙනවා. ඒ වගේම ඌ මාර වේගෙන් හම්බකරනවා. නැති එකාලා ඕන කට්ට කාලා ගොඩ යන්න. එහෙව් එකෙකුට ගන්න තියෙන උදව්වත් නැතිකරගන්න එපා. කොටින්ම උබලා පව්.:(

    දැන් කියපන් මේකත් මුදල් ගෙවා දාපු ඇඩ් එකක්, ඇයි චංචලා අඩන්නේ හෝ රත්තරංම දාපු ඇඩ් එකක් කියලා. එච්චරනේ දන්නේ.

    ඔන්න හුරුපුරුදුයි කිව්ව ස්මයිලිස් 5 වෙනුවට 6ක් ම.
    :lol::lol::lol::lol::lol::lol: