Thread ඉල්ලීමක්

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    යාලුවනේ thread ඉල්ලීමක් කරනවා දන්නා ජගතෙක් ඉන්නවනම් පොස්ට් එකක් දාන්න

    ලංකාවේ තියෙන තෙල් වර්ග වල වෙනස්කම් - 92/95/93/ xtra premium /xtra mile diesel

    company අනුව තෙල් quality එක වෙනස් වෙනවද - lanka /IOC

    bike වලට හොද තෙල් වර්ගය මොකක්ද - indian and japan වෙන වෙනම

    car වලට හොද තෙල් වර්ගය මොකක්ද - indian and japan වෙන වෙනම

    තෙල් කාණ්ඩ වලින් ඇති වාසි අවාසි සහ වාහනයට වන බලපෑම්
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    xtra premium /xtra mile diesel gana nam nam danne na.

    92,93 ta wada 95 hodai habai ganan wadi. lanka /IOC kiyala wenasak na.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    bike වලට හොද තෙල් වර්ගය මොකක්ද - indian and japan වෙන වෙනම

    අනික්වා නම් දන්නේ නැහැ
    bike වලටනම් ඉතිං mobil තමයි ...

    3110gvBP8JL._SL500_AA300_.jpg
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    IOC ගහන්න එපා. උන් euro 3 premium කියල දෙන්නේ 91 octane හරි 93 octane හරි එකක්.
    http://forum.autolanka.com/topic/12559-lioc-extra-premium-euro-3/
    http://archives.dailynews.lk/2011/10/25/bus22.asp
    උන් අපේ දත් ගලවන්න ඔය කෙහෙල්මල් නම් දාල තියෙන්නේ.
    premature ignition ලොකු concern එකක් නම් වැඩි octane number එකක් පාවිච්චි කරන්න ඕනේ.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,270
    20,617
    113
    Panadura
    යාලුවනේ thread ඉල්ලීමක් කරනවා දන්නා ජගතෙක් ඉන්නවනම් පොස්ට් එකක් දාන්න

    ලංකාවේ තියෙන තෙල් වර්ග වල වෙනස්කම් - 92/95/93/ xtra premium /xtra mile diesel

    company අනුව තෙල් quality එක වෙනස් වෙනවද - lanka /IOC

    bike වලට හොද තෙල් වර්ගය මොකක්ද - indian and japan වෙන වෙනම

    car වලට හොද තෙල් වර්ගය මොකක්ද - indian and japan වෙන වෙනම

    තෙල් කාණ්ඩ වලින් ඇති වාසි අවාසි සහ වාහනයට වන බලපෑම්

    ලංකාවේ තියෙන තෙල් වර්ග අනුව 95 තමා
    Company අනුව Lanka තමා