Elakiri educated professionals club

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    මම බුද්ධිමත් ක්ලබ් එකක් කීවේ නෑනේ.උගත් වෘත්තිකයන්.මෝඩයොත් ඉන්න පුලුවන්.:dull:

    educated = උගත්
    professional = වුර්තිමය (කොම්බු දෙක ගහන්න බැ)

    කවුරු හරි වුර්තියක යෙදෙනවන් ඒ පිළිබද ඉගෙන ගෙන තියනවනං (academic හෝ experience එකෙන්) ඔවුන් සියල්ලෝ educated professionals category එකට වැටෙනවා.මිනිස්සුන්ව categorize යන්න එපා බන්. තේරුමක් නෑ.
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ඉතින් ඔය club එකෙන් මොනවද කරන්න බලාපොරොත්තුව?:dull:

    උගත් අය අතර සංහිදියාවක් ඇති කරලා අපේ දැනුම ප්‍රවර්දනය කිරීම ...:)
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ආහ් කරෝලිස් ගොයියෝ මමත් ආවා.

    :growl::growl::no:
    මචන් උඹ මේකට ‍ෆිට් වෙන්නේ නෑ.ගිහින් එලකිරි කම්කරු ක්ලබ් කියලා එකකට ත්‍රෙඩ් එකක් හදාගෙන උඹේ යාලුවොත් අඩ ගහගෙන ඒක රන් කරපන්.:)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :growl::growl::no:
    මචන් උඹ මේකට ‍ෆිට් වෙන්නේ නෑ.ගිහින් එලකිරි කම්කරු ක්ලබ් කියලා එකකට ත්‍රෙඩ් එකක් හදාගෙන උඹේ යාලුවොත් අඩ ගහගෙන ඒක රන් කරපන්.:)

    අනේ එහෙම කරන්න එපා පුක්ලොජිස්ට් මහත්තයෝ. :rofl::rofl::lol:
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    අනේ එහෙම කරන්න එපා පුක්ලොජිස්ට් මහත්තයෝ. :rofl::rofl::lol:

    මචන් මේක එඩියුකේටඩ් ප්‍රොෆෙෂනල්ස්ලට හදපු තැනක් නිසා මෙතන ටිකක් වීනිතව හැසිරෙන්න.උඹට ගේම ඕන නම් වෙන තැනක දෙන්නම්.මෙතන බෑ හරිද?
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචන් මේක එඩියුකේටඩ් ප්‍රොෆෙෂනල්ස්ලට හදපු තැනක් නිසා මෙතන ටිකක් වීනිතව හැසිරෙන්න.උඹට ගේම ඕන නම් වෙන තැනක දෙන්නම්.මෙතන බෑ හරිද?

    හා හා හාබර් එකේ කරෝල කූරියෝ ටික මුර කරන ගමන් කාඩියෝලොජිස්ට් කියලා ස්වයං වින්දයක් කරගනින්කෝ. :lol::lol::rofl:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    හා හා හාබර් එකේ කරෝල කූරියෝ ටික මුර කරන ගමන් කාඩියෝලොජිස්ට් කියලා ස්වයං වින්දයක් කරගනින්කෝ. :lol::lol::rofl:

    :rofl:
     

    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    මචන් මම කැලේ රජා. අහල ඇතිනේ විස්තර අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මාත් එන්නද ?
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මේක දාපු උබ වගේ උන් තමයි රටේ මහජනතාවගේ සල්ලි වලින් ඉගෙන ගෙන.. මුල අමතක කරපු මිනිස්සු කොට්ටසේට වැටෙන්නේ... " educated professionals " වචනෙන් බරයි තමයි... එත් උගත්, සමාජේ පිළිගත් සහ උබට් වැඩිය මනුස්ස කම් තියන රස්සාවක් තමයි අපේ ගමේ පොල් කඩන " පේමේ " මාමා කරන්නේ. සල්ලි නෑ පස්සේ දෙන්නම් කිව්වොත් නිකන් පොල් ටික කඩල දෙනවා. අන්න එක අගය කරපන්.... " professionals " එලියට බැහැල බලපන් මිනිස්සු කීදෙනෙක් උබේ වටේ ඉන්නවද කියල... උබ මළාම පෙට්ටියට සමහර විට ගස් නගින මිනිහෙක් කරගහුවොත් ? අන්න එක හිතපන්... මනුස්සකම් තියන වුන්ට අඩගහපන්... නැතිවෙලා යන මනුස්සකම රැකපන්... වතුර ටිකක් ඉල්ලුවොත් නොදන්නා පළාතකට ගිහින්,, තාමත් මේ රටේ විතරයි එක නිකන් දෙන්නේ... බඩගින්නේ ඉන්න එකෙකුට කන්න ටිකක් දෙන්නේ.... එක උබේ ළමයෙක්ට බැරිනම් අපේ ළමයෙක්ට හරි ඉතුරු කරපන්... මනුස්සකම....

    කාසි වලට ගන්නත් බෑ... කාසි වලට දෙන්නත් බෑ... මනුස්සකම මිනිසුනේ....

     
    • Like
    Reactions: deshanshashi