ජීවිතේ එපාවෙලා මචන්ලා..
මචන්.. මට ජීවිතේ ගැන හරිම කළකිරීමක් ඇතිවෙලා තියෙන්නේ. පුලුවනිනම් මේ ටික අහගෙන ඉදලා උදව්වක් දෙන්න. ලොකු පිනක්.
මට ප්‍රපෝසල් එකකින් ආපු කෙල්ලෙක්, ඒකිගේම බලකිරීම මත මම බදින්න පොරොන්දු වුනා. මේකිට මචන්ලා අධ්‍යාපනයත් හරියට නැහ, ඒත් යාලුවුන කාලේ මට පුදුම තාලෙට ආදරෙන් කතා කලා. දැන් ඔක්කෝම රෙඩි කරලා ඉවරයි මගුලට.
ඒත් මචන් එන්න එන්න මට මේකිව නුරුස්නා ගතියක් දැනෙනවා. සමහරක් වෙලාවට අතටම අහුවුනා බොරු කියලා. "බොරු" කියලා කිව්වේ... මට ක්ලාස් ගිහින් එනවා කියලා වෙන කොහෙද ගිය එක... අනේ මන්දා යාලුවනේ... එදා වගේ දෙතුන් සැරයක් මෙහෙම වුනා. මමත් ඒ හැම සැරේම සැර කලා... මට දිවුරලා පොරොන්දු වෙලා ආයෙමත් මේ වගේම මොකක් හරි හොර වැඩක් කරනවා. ඇයි මට කිව්වේ නැත්තේ කියලා ඇහුවම.. මම බනිනවා කියනවා... මට මේක මහා හිසරදයක්...
මට සින්දු කියන්න පුලුවන් කියලා ගොඩක් අය කියනවා. ඒත් මම සින්දු කියනකොට මේකි එක එක දේවල් කියනවා. ආස නැහ පොඩ්ඩක්වත්....
අද මම දැක්කා මම එපා කියපු දෙයක් කරලා තියෙනවා...
අනික මෙයාට පොඩ්ඩ ඇතිනම් මටත් කෑ ගහනවා. හිත මේ වෙලාවට ගොඩාක් රිදෙනවා. මම මේකිට ගොඩාක් ආදරේ කලා. ඒත්... දැන්... මට බදින්න භය හිතෙනවා යාලුවනේ... අපි කොහොමද එකට පවුල් කන්නේ මෙහෙම කුලල් කාගෙන?
මොකක් හරි බොරු දෙයක් හොයාගෙන මාත් එක්ක ඔට්ටුවෙනවා. ආදරේන් කතා කලාම මාව විහිලුවට ගන්නවා. මොකක් ද මේ වෙන්නේ මවන්ලා?
මට දැන් ලෝකෙට මුහුණ දෙන්න බයයි. මේ මගුල කලේ නැතිනම් මට හිනාවෙයි නේද ඔක්කෝම? මට වහ ටිකක් කාලා මැරෙන්න හිතෙනවා... සමහර විට මේ අන්තිම පෝස්ට් එක වෙයි මගේ...
තවත් එකක්... මම යනවා දාල කිව්වම.. අඩනවා අඩනවා හොඳටම... පස්සේ මගේ හිත ආයෙමත් අනුකම්පා කරලා මේකිගේ පැත්තට යනවා... විකාරයක් බන්.

Last edited:
ema bandoth jeevitha kaaletama mema dukwindina wenavane