මේ පොත කියවලා තියෙන්නේ කව්ද C#

rishan11

Member
Jul 25, 2015
314
51
0
IT කරන එකෙක් සල්ලි වලට පොතක් ගන්න හදනවමද කොහෙද?:eek::eek::eek:
 

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මම බෙනා;18899689 said:

    හේ හේ ඒවගේ තමා 2GB ඉවරයි,දැන් 3GB වගේ යන්නේ,පට්ට ස්ලෝව්..Dialog නේ :rofl:

    එල මචෝ,මම මේකේ අලුත් එක බෑවා දැන්,මගේ ඇස් වලට අමාරුයි බන් Ebooks බලද්දි :(

    ow matath oya seen eka nm thiyenwa bn.
    ubata itn pothak onema nm ebay eke balapn.
    use karapu ewa thiynwa.
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඔව් ඔරියලි උන් අලුතෙන් පොත් ගහනව බං අලුත් එක බාගනිං ටොරන්ට්ස් වල ඇති.. :dull: :dull:
    උඹ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නෙ ලැන්ග්වේජ් එකේ බේසික් දේවල් නම් අවුලක් නෑ රූල්ස් ලොකුවට වෙනස් වෙන්නැති නිසා.. :no: :no:


    හ්ම්ම්..එල එල කුකුලෝ
    11.gif

     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    IT කරන එකෙක් සල්ලි වලට පොතක් ගන්න හදනවමද කොහෙද?:eek::eek::eek:

    හොඳට බලාගනින්, :P
    නෑ මචන් මගෙ ඇස් රිදෙනවා pdf බලද්දි,අනික මෑන් කිව්වා තියේ කියලා,ඒකයි බැලුවේ ගන්නවද කියලා :)
     

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    මම බෙනා;18905542 said:
    හොඳට බලාගනින්, :P
    නෑ මචන් මගෙ ඇස් රිදෙනවා pdf බලද්දි,අනික මෑන් කිව්වා තියේ කියලා,ඒකයි බැලුවේ ගන්නවද කියලා :)

    ඉතින් යකෝ මාර කතාවක්නේ. උබට pdf එකක් බලද්දි ඇස් රිදෙනවා කියලා පොත් ගන්න පුලුවන් කියමු. පැය ගනන් එක දිගට මොනිටරේ බලාගෙන කෝඩ් ගහන්නේ කොහොමද?:eek::eek::eek:
    උබට කෝඩ් කරන්න වෙන්නේ හාෆ්සීට් වල හෝ ගල් ලෑල්ලේ තමයි.

    පුතා හදාගන්න ඕන දේ හදාගන්න.

    උබ කවදාහරි IT ජොබ් එකක් කරන්න හිතාගෙන ඉන්නවානම් ඔය වැඩේ කරන්න එපා. ප්‍රොජෙක්ට් එකෙන් එකට සෑහෙන්න අලුත් දේ හොයල ඉගෙන ගන්න වෙනවා. උබට නෙට් එකෙන් අර්ටිකල්ස්, සාම්පල් කෝඩ් කියවන්නම වෙනවා. උබට ඇස් රිදෙන්නේ උබ වැඩි වෙලාවක් ඇස් පිල්ලම් ගහන්නේ නැතුව මොනිටරේ බලන් ඉන්න නිසා. මුලින් මුලින් හිතලම ඇස් පිල්ලම් ගහන්න වැඩි වාර ගනනක්. මිනිත්තු 5න් 5ට ඈත තියෙන දෙයක් බලන්න පුරුදු වෙන්න. "පුත දීඝායු, දුර බලන්න, ලග නොබලන්න" කිව්වේ ඒක නිසා.:D

    මුලින් ඒ පුරුදු හදාගෙන ජොබ් එකක් කරන්න යන්න. ජොබ් එකකට ගිහින් හදාගන්නවට වඩා මුල ඉදන්ම මේ පුරුදු ගොඩ දා ගත්තහම ලේසියි. නැත්නම් ඇස් රතු වෙලා, ඔලුව කැක්කුම් අරන්, ජොබ් එපා වෙනවා.