මේ පොත කියවලා තියෙන්නේ කව්ද C#
මේක ඉතින් දන්නේ programming කරපු කෙනෙක් තමා,උඹලට මේ පොත සෙට් වෙලා නැද්ද,නිකන් බලලවත් නැද්ද... දන්න පොරක් ඉන්නවා,මිනිහා ගාව තියේ,පොර මේක විකුණනවා කිව්වා..මේක කීයක් වගේ වටීද මචන්...මම මේක දැකලවත්,කියෝලවත් නෑ බන්
මම Head first c# එකනම් එහෙන් මෙහෙන් බලලා තියේ..
මේකනම් සෙට් වෙලා නෑ... 4th Edition
එකලු තියෙන්නේ..පරණ එක වගේ..අනික මේක visual studio 2005 සෙට් වෙන්ඩ වගේ හදලා තියෙන්නේ..
දන්න කෙනෙක් කියන්ඩෝ...
Rep 6
මේක ඉතින් දන්නේ programming කරපු කෙනෙක් තමා,උඹලට මේ පොත සෙට් වෙලා නැද්ද,නිකන් බලලවත් නැද්ද... දන්න පොරක් ඉන්නවා,මිනිහා ගාව තියේ,පොර මේක විකුණනවා කිව්වා..මේක කීයක් වගේ වටීද මචන්...මම මේක දැකලවත්,කියෝලවත් නෑ බන්
මම Head first c# එකනම් එහෙන් මෙහෙන් බලලා තියේ..
මේකනම් සෙට් වෙලා නෑ... 4th Edition එකලු තියෙන්නේ..පරණ එක වගේ..අනික මේක visual studio 2005 සෙට් වෙන්ඩ වගේ හදලා තියෙන්නේ..
දන්න කෙනෙක් කියන්ඩෝ... Rep 6

,පස්සේ ඉතින් ඒක පස්සේ යනවා 