Gym help

wildone

Member
Jul 6, 2013
829
112
0
33
අතන මෙතන තමයි.
Power world gym එකට යන උන් ඉන්නවනම් කියපල්ලකො membership fee එක කීයද කියල. ඊට අමතරව මහරගම තියන වෙන gym මොනවද? schedule එකට වෙනම ගානක් දෙන්න ඕන ද? දන්න එවුන් කියපල්ලකො.​
 
aruna1

Well-known member
  • Apr 22, 2008
    10,840
    6,719
    113
    38
    Galle
    Power world gym එකට යන උන් ඉන්නවනම් කියපල්ලකො membership fee එක කීයද කියල. ඊට අමතරව මහරගම තියන වෙන gym මොනවද? schedule එකට වෙනම ගානක් දෙන්න ඕන ද? දන්න එවුන් කියපල්ලකො.​

    awuruddata 7500 da koheda