Balapu Hodama Film eka mokada machanla...?

Chanaka Hasitha

Well-known member
  • Feb 7, 2010
    1,020
    47
    48
    Galle
    කියන්නකෝ අපිටත් බලන්න


    මන් බලපු හොදම ෆිල්ම් එක මේ 2015 වේ ..

    Mad Max fury
    Jurasic World


    Jurasic world Galle Queens ආයේ පෙන්නනවා බන් ..
     
    • Like
    Reactions: rcccc

    gihan500

    Active member
  • Feb 9, 2014
    401
    173
    43
    36
    Colombo
    Drishyam (2013) මලයාලම් ෆිලුම , පට්ට ම පට්ට ෆිලුම . IMDB rate එක 9.1. බලනවානම් මෙන්න ෆිල්ම් :):):):):)
     

    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    Blood Diamond


    tybT5.jpg
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Drishyam (2013) මලයාලම් ෆිලුම , පට්ට ම පට්ට ෆිලුම . IMDB rate එක 9.1. බලනවානම් මෙන්න ෆිල්ම් :):):):):)


    ඕකේ හින්දි එකත් මරු.
    බලපන් ඒකත් හොද කොපියක් ආවම.

     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Far and away

    Another woman (TV movie 1994)

    Sleeping with the enemy

    The note book
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    තාමත් බලපු හොඳම ෆිල්ම් මොනාද කියල ඇහුවම මට පෙන්නන්න තියෙන්නේ මේ තුන විතරයි !
    ඔකෙනුත් පිස්සෙක් වගේ හිටිය මට අනාගත බලාපොරොත්තුවක් ලැබුනේ මේ මුල් ෆිල්ම් දෙක නිසා :)

    Persuit Of Happiness



    Life Is Beautifull



    The War Horse

     
    Last edited: