Ocean's Eleven
Ocean's Twelve
Drishyam
Special 26
Taare Sameen Par
මෙතනින් තාරේ සමීන් පර් ඇරෙන්න අනිත් ඔක්කොම මොලෙන් දෙන ගේම්ස් තියෙන පට්ට ෆිල්ම්..
බොරු නැහැ.. ඇනිමේශන් නැහැ.. ප්රබන්ධ නැහැ..
රියල් කතා..
මේ වගේ තව මට සෙට් වෙච්ච නැති ෆිල්ම් තියෙනම් දාලා යන්න කට්ටියම..