meka hodatama nagaththa wage...
![]()

අම්මට බොල උඹ MBBS තියාගෙන Master of Science එකකුත් කලාද?? එතකොට PgD එකකුත් කලාද එංගලතෙට ගිහින්. පොන්ස් PGD කියන්නේ Post graduate diplom එකද?? එතකොට මොකක්ද පොන්ස් තොගේ Speciality එක??? අනේ හුකේ. ඊ ගාව පාර ආයේ මේකේ පුරම් බාද්දි මේ ටිකත් දැනගෙන හිටපන්. MsC එකක් දොස්තරලට නෑ. ඒ වෙනුවට තියෙන්නේ FRCP (Fellow of the Royal College of Physicians), FRCS, FRCOG කියලා එව්වා හොඳේ.
විලි ලැජ්ජයි ඕයි බදාම අනන කොල්ලා වෙච්ච මම දනන්වනේ තොට වඩා හොඳට දොස්තරලගේ කොලිෆිකේශන්, ස්පෙශෑලිටි ගැන. දැන් ගිහින් ලිඳේ පැනපන් හාබර් එකේ කරෝල මුර කරන එකා.![]()
![]()
ane palayan ban yanna uba danne ne degree ekakwatn hariyata liyanna. uba danne MBBS witharai mata penne nehema digree ne utto medical field eke. mamath inne medical field eke thama. cardiologist kenek wenna FRCS ekak thiyenna one. danne nethi magul walata hota daala na ganna epa
ජොසී;18897330 said:ඉස්සරලා නිල් වෙලා වරෙං බං. සමාජ පිළිගැනීම වගේම, සමාජ ජාල වෙබ් අඩවියක් තුලත් Good reputation එකක් තියෙන්න ඕන. නැත්තං, පඩේකට වත් උඹේ ලොකු ටෝක් ගනං ගන්නෙ නෑ කවුරුත්.


Msc තියෙන ඩොකාල නෑ කියන්නේ මූ මෙඩිසින් ගැන දන්නේ නෑ.![]()



ane palayan ban yanna uba danne ne degree ekakwatn hariyata liyanna. uba danne MBBS witharai mata penne nehema digree ne utto medical field eke. mamath inne medical field eke thama. cardiologist kenek wenna FRCS ekak thiyenna one. danne nethi magul walata hota daala na ganna epa
ඔව්වා සාමාන්‍යයෙන් ඩොක්ටර්ස්ලා කරන්නේ නෑ පොන්ස්. Registrar part I, Registrar part II කරලා ඊ ගාවට රට ගිහින් FRCP කරලා තමයි කාඩියෝලොජිස්ට්ලා එන්නේ. ඊගාව පාර දැනගෙන කතා කරපන්. ලොල්ලා![]()
මම ලංකාවේ ඉන්න එකෙක් නෙවෙයි පොන්ස්.මගේ ඔක්කොම ෆොරින් කොලොෆිකෂන්ස්.මම වයස් 20 දි ලංකාවෙන් චුත වුනේ



පොන්ස් එංගලන්තේ මම ස්ටඩි කරාට මගේ මීලග ඉලක්කය තියෙන්නේ ඇමරිකාවේ.මම ස්පෙලිස්ට් ට්‍රෙනින් ත්‍රී ෆයිව් කරලා ඉන්නේ.ඇමරිකාවේ කරන්න ඕන කොලිෆිකෂන්ස් මම එංගලන්තෙන් අරගෙන තියෙන්නේ.මට තාම වයස 32යි.ලංකාවේ නෙමෙයි පොන්ස් කොහේ හිටියත් Speciality එකක් වෙන්න FRCP/ FRCS වගේ එකක් කරන්න ඕනේ ලොල්ස්. උඹ හාබර් එකේ කරෝල කූරි මුරකරන බුවා කියලා අපි දන්නවා පොන්ස්.![]()

පොන්ස් එංගලන්තේ මම ස්ටඩි කරාට මගේ මීලග ඉලක්කය තියෙන්නේ ඇමරිකාවේ.මම ස්පෙලිස්ට් ට්‍රෙනින් ත්‍රී ෆයිව් කරලා ඉන්නේ.ඇමරිකාවේ කරන්න ඕන කොලිෆිකෂන්ස් මම එංගලන්තෙන් අරගෙන තියෙන්නේ.මට තාම වයස 32යි.![]()




ලංකාවේ නීතිගරුකව අදායම් මාර්ග වලින් තම ජීවිතය ගැටගහගන්නා සියලු පුද්ගලයන් බුද්දිමත් පුද්ගලයන් වේ. ඉන්ජිනේරුවෙක්, medical දොස්තර කෙනෙක්, lawyer කෙනෙක්, ව්‍යාපාරිකයෙක්, නළුවෙක් නිලියෙක් (රූපෙ නිසා රැකිලා ඉන්න උන් නෙවේ), ස්වයන් රැකියාවක් කරන කෙනෙක් උනත් ඒ ඒ රැකියාවන් සම්බන්ද දැනුමක් තියන පුද්ගලයන් වේ. බුද්දිය යනු සාපේක්ෂ දෙයකි. සියලු පුද්ගලයන්ට ගෞරව කරන්න ඉගෙන ගන්න. නැත්තන් ජීවිතෙන් වැඩක් නැ![]()




