Elakiri educated professionals club

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    අම්මට බොල උඹ MBBS තියාගෙන Master of Science එකකුත් කලාද?? එතකොට PgD එකකුත් කලාද එංගලතෙට ගිහින්. පොන්ස් PGD කියන්නේ Post graduate diplom එකද?? එතකොට මොකක්ද පොන්ස් තොගේ Speciality එක??? අනේ හුකේ. ඊ ගාව පාර ආයේ මේකේ පුරම් බාද්දි මේ ටිකත් දැනගෙන හිටපන්. MsC එකක් දොස්තරලට නෑ. ඒ වෙනුවට තියෙන්නේ FRCP (Fellow of the Royal College of Physicians), FRCS, FRCOG කියලා එව්වා හොඳේ.

    විලි ලැජ්ජයි ඕයි බදාම අනන කොල්ලා වෙච්ච මම දනන්වනේ තොට වඩා හොඳට දොස්තරලගේ කොලි‍ෆිකේශන්, ස්පෙශෑලිටි ගැන. දැන් ගිහින් ලිඳේ පැනපන් හාබර් එකේ කරෝල මුර කරන එකා. :lol::lol: :rofl::rofl:

    Preventive Cardiology (MSc)
     
    Last edited:

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ane palayan ban yanna uba danne ne degree ekakwatn hariyata liyanna. uba danne MBBS witharai mata penne nehema digree ne utto medical field eke. mamath inne medical field eke thama. cardiologist kenek wenna FRCS ekak thiyenna one. danne nethi magul walata hota daala na ganna epa

    මේකයි.මම දතා වගේ නාකියෙක් නෙවෙයි.මම දැනට Msc preventive cardiology එක ලබාගෙන තියෙන්නේ.ඒ වගේම Msc internal medicine කරමින් ඉන්නවා.මගේ PgD එකත් කාඩියො සමග සම්බන්දයි.
     
    Nov 29, 2011
    354
    30
    0
    ජොසී;18897330 said:
    ඉස්සරලා නිල් වෙලා වරෙං බං. සමාජ පිළිගැනීම වගේම, සමාජ ජාල වෙබ් අඩවියක් තුලත් Good reputation එකක් තියෙන්න ඕන. නැත්තං, පඩේකට වත් උඹේ ලොකු ටෝක් ගනං ගන්නෙ නෑ කවුරුත්.
    :rofl::P
     
    h.milroy

    Junior member
  • Apr 25, 2009
    34
    12
    8
    අඩෝ අපෙ අම්මගේ මල්ලිත් උබේ ෆිඉඩ් එකේ ටොප් ඩොකෙක් එත් තාම ගමේ ඉස්කෝලේ පරණ දුප්පත් යාළුවො එක්ක ගල් බෝතලේ ෆිට් එකේ ගහනවා. අඩෝ ඒ දුප්පත් යාලුවන්ට, ගමේ අයට පුදුම ආඩම්බයයක් තියෙන්නේ මාමා ගැන. උබ එයා ගන්න සැලරි එකෙන් 1/10 ගන්නේ නෑ කියල මට බුදු ෂුවර්... මුන් වගේ ගොන් ලබ්බෝ තමයි ලෙඩ්ඩු මරාගෙන කන්නේ.
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Msc තියෙන ඩොකාල නෑ කියන්නේ මූ මෙඩිසින් ගැන දන්නේ නෑ.:lol:

    ඔව්වා සාමාන්‍යයෙන් ඩොක්ටර්ස්ලා කරන්නේ නෑ පොන්ස්. Registrar part I, Registrar part II කරලා ඊ ගාවට රට ගිහින් FRCP කරලා තමයි කාඩියෝලොජිස්ට්ලා එන්නේ. ඊගාව පාර දැනගෙන කතා කරපන්. ලොල්ලා :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ane palayan ban yanna uba danne ne degree ekakwatn hariyata liyanna. uba danne MBBS witharai mata penne nehema digree ne utto medical field eke. mamath inne medical field eke thama. cardiologist kenek wenna FRCS ekak thiyenna one. danne nethi magul walata hota daala na ganna epa

    Cardiologist කෙනෙක්ට FRCS නෙමෙයි FRCP තියෙන්නේ. Cardiothoracis surgeon ලට තමයි FRCS තියෙන්නේ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    plane hadanna patan gatthu RIGHT BROTHERS la denna bicycle basunnahela dennek. Nuthana Vidya vidyave[medicine] vala piya HIPOKRATIES PADI THUMA degree holder kenek neve. Poddak vimasilimath venna. Campus degree vala igena ganna godak deval soya gena thiyenne DEGREE HOLDERS la neve.
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ඔව්වා සාමාන්‍යයෙන් ඩොක්ටර්ස්ලා කරන්නේ නෑ පොන්ස්. Registrar part I, Registrar part II කරලා ඊ ගාවට රට ගිහින් FRCP කරලා තමයි කාඩියෝලොජිස්ට්ලා එන්නේ. ඊගාව පාර දැනගෙන කතා කරපන්. ලොල්ලා :lol::lol::lol:

    මම ලංකාවේ ඉන්න එකෙක් නෙවෙයි පොන්ස්.මගේ ඔක්කොම ෆොරින් කොලො‍ෆිකෂන්ස්.මම වයස් 20 දි ලංකාවෙන් චුත වුනේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම ලංකාවේ ඉන්න එකෙක් නෙවෙයි පොන්ස්.මගේ ඔක්කොම ෆොරින් කොලො‍ෆිකෂන්ස්.මම වයස් 20 දි ලංකාවෙන් චුත වුනේ

    ලංකාවේ නෙමෙයි පොන්ස් කොහේ හිටියත් Speciality එකක් වෙන්න FRCP/ FRCS වගේ එකක් කරන්න ඕනේ ලොල්ස්. උඹ හාබර් එකේ කරෝල කූරි මුරකරන බුවා කියලා අපි දන්නවා පොන්ස්. :lol::lol::rofl:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ලංකාවේ නෙමෙයි පොන්ස් කොහේ හිටියත් Speciality එකක් වෙන්න FRCP/ FRCS වගේ එකක් කරන්න ඕනේ ලොල්ස්. උඹ හාබර් එකේ කරෝල කූරි මුරකරන බුවා කියලා අපි දන්නවා පොන්ස්. :lol::lol::rofl:
    පොන්ස් එංගලන්තේ මම ස්ටඩි කරාට මගේ මීලග ඉලක්කය තියෙන්නේ ඇමරිකාවේ.මම ස්පෙලිස්ට් ට්‍රෙනින් ත්‍රී ෆයිව් කරලා ඉන්නේ.ඇමරිකාවේ කරන්න ඕන කොලි‍ෆිකෂන්ස් මම එංගලන්තෙන් අරගෙන තියෙන්නේ.මට තාම වයස 32යි.:lol:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මේකේ උගත් වෘත්තිකයො නෑ වගේ.නූගත් එවුන් තමයි මේකේ වැඩියම පෝස්ට් දාන්නේ...:eek:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පොන්ස් එංගලන්තේ මම ස්ටඩි කරාට මගේ මීලග ඉලක්කය තියෙන්නේ ඇමරිකාවේ.මම ස්පෙලිස්ට් ට්‍රෙනින් ත්‍රී ෆයිව් කරලා ඉන්නේ.ඇමරිකාවේ කරන්න ඕන කොලි‍ෆිකෂන්ස් මම එංගලන්තෙන් අරගෙන තියෙන්නේ.මට තාම වයස 32යි.:lol:

    හා හා මානසික පිස්සු කියන්නේ ඔව්වට තමයි. වරෙන් 59 වාට්‍ටුවට ජෙනරල් හොස්පිටල් එකේ සනීප කරවලා :lol::lol::rofl::rofl:
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    ලංකාවේ නීතිගරුකව අදායම් මාර්ග වලින් තම ජීවිතය ගැටගහගන්නා සියලු පුද්ගලයන් බුද්දිමත් පුද්ගලයන් වේ. ඉන්ජිනේරුවෙක්, medical දොස්තර කෙනෙක්, lawyer කෙනෙක්, ව්‍යාපාරිකයෙක්, නළුවෙක් නිලියෙක් (රූපෙ නිසා රැකිලා ඉන්න උන් නෙවේ), ස්වයන් රැකියාවක් කරන කෙනෙක් උනත් ඒ ඒ රැකියාවන් සම්බන්ද දැනුමක් තියන පුද්ගලයන් වේ. බුද්දිය යනු සාපේක්ෂ දෙයකි. සියලු පුද්ගලයන්ට ගෞරව කරන්න ඉගෙන ගන්න. නැත්තන් ජීවිතෙන් වැඩක් නැ :dull:

    :yes::yes::yes::yes::yes: