අනන්තවත් ගුටි දීලා තියෙනවා බං මල්ලි.
මම නම් නෙමෙයි වයිෆ් තමා වේවැල් කැඩෙනකන් දෙන්නෙ.
ඒත් මේකා ආයෙම පැයකින් දෙකකින් කෑගහනවා කොම්පියුටර් එකක් ඕනි ඕනි කියලා.
නැත්තං හරියට ඉගෙනගන්නෑලු.
යාලුවො කොන් කරන නිසා ඉස්කෝලෙ යන්නෙත් නෑලු.
ඉස්කෝලෙ පටන් ගන්න කලින් කොම්පියුටර් එකක් ඉල්ලනෝ.
දුවගෙන් නම් කරදරයක් නෑ.
මේකා මුරණ්ඩුයි. ගුටි දුන්නත් හැදෙන්නෑ.
කොල්ලා ශිෂ්‍යත්වෙ කරන කාලෙ ඉදන්මයි මගෙන් කොම්පියුටර් එකක් ඉල්ලුවෙ.
තාත්තෙ මං ශිෂ්‍යත්වෙ පාස් වෙනවා කොහොම හරි එදාට මට කොම්පියුටර් එකක් අරන් දෙන්න කිව්වා.
මේකා කිව්වා වගේම ශිෂ්‍යත්වෙ පාස්. ලියලා ගෙදර ආපු වෙලාවෙම කිව්වා හෙන ආඩම්බරෙන්. අපෝ ඒකෙ තිබිච්චා සිම්පල්නේ. මම නම් පාස් ඇති කියලා.
ඒත් අන්තිමේ මම කොල්ලට වෙච්ච පොරොන්දුව ඉස්ට කලේ නෑ.
වයිෆ් බනිනවා අරන් දෙන්න එපා කියලා. ඒකා නිතරම කියන්නෙ ඔයාලා බොරුකාරයො මාව රවට්ටනවා කියලා.![]()
මාස 6ක් විතර computer ක්ලාස් එකකට යවහං එතකං computer එකක් අරන් දෙන්න එපා. ඊට පස්සේ උඹට ඔය letters එහෙම type කරගන්න තියෙනවා නම් පොඩි එකාට කියලා කරගනින්. කොල්ලෝ දඩබ්බරයි තමයි. ඒත් තාත්තට කොල්ලෝ බයයි. අම්මගෙන් මිස් කොල් 20ක් තිබ්බත් ගානක් නෑ තාත්තගේ එක මිස් කොල් එකකට කොල්ලෝ බයයි. එහෙම තියා ගනින් අවුරුදු 19ක් වත් වෙනකම් ඊට පස්සේ බය වෙන්න ඕනේ නෑ කොල්ලෝ ගැන නම් සමාන්‍යයෙන් (අසාමාන්‍ය ගොං හරක් ඇර) කෙල්ලෝ නම් අවුරුදු 22-24 ක් වෙනකම් වත් බලන්න ඕනේ හොදට එතකං හරි හමන් මොළයක් නෑ උන්ට දෙයක් තේරුම් යන්න. කොච්චර ඉගෙන ගන්න තිබ්බත් බුද්ධිය නෑ





