පුතාට කොම්පියුටරයක් ගන්න

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අනන්තවත් ගුටි දීලා තියෙනවා බං මල්ලි.
    මම නම් නෙමෙයි වයිෆ් තමා වේවැල් කැඩෙනකන් දෙන්නෙ.
    ඒත් මේකා ආයෙම පැයකින් දෙකකින් කෑගහනවා කොම්පියුටර් එකක් ඕනි ඕනි කියලා.
    නැත්තං හරියට ඉගෙනගන්නෑලු.
    යාලුවො කොන් කරන නිසා ඉස්කෝලෙ යන්නෙත් නෑලු.
    ඉස්කෝලෙ පටන් ගන්න කලින් කොම්පියුටර් එකක් ඉල්ලනෝ.

    දුවගෙන් නම් කරදරයක් නෑ.
    මේකා මුරණ්ඩුයි. ගුටි දුන්නත් හැදෙන්නෑ. :(

    කොල්ලා ශිෂ්‍යත්වෙ කරන කාලෙ ඉදන්මයි මගෙන් කොම්පියුටර් එකක් ඉල්ලුවෙ.
    තාත්තෙ මං ශිෂ්‍යත්වෙ පාස් වෙනවා කොහොම හරි එදාට මට කොම්පියුටර් එකක් අරන් දෙන්න කිව්වා.
    මේකා කිව්වා වගේම ශිෂ්‍යත්වෙ පාස්. ලියලා ගෙදර ආපු වෙලාවෙම කිව්වා හෙන ආඩම්බරෙන්. අපෝ ඒකෙ තිබිච්චා සිම්පල්නේ. මම නම් පාස් ඇති කියලා. :lol:

    ඒත් අන්තිමේ මම කොල්ලට වෙච්ච පොරොන්දුව ඉස්ට කලේ නෑ.
    වයිෆ් බනිනවා අරන් දෙන්න එපා කියලා. ඒකා නිතරම කියන්නෙ ඔයාලා බොරුකාරයො මාව රවට්ටනවා කියලා. :(

    මාස 6ක් විතර computer ක්ලාස් එකකට යවහං එතකං computer එකක් අරන් දෙන්න එපා. ඊට පස්සේ උඹට ඔය letters එහෙම type කරගන්න තියෙනවා නම් පොඩි එකාට කියලා කරගනින්. කොල්ලෝ දඩබ්බරයි තමයි. ඒත් තාත්තට කොල්ලෝ බයයි. අම්මගෙන් මිස් කොල් 20ක් තිබ්බත් ගානක් නෑ තාත්තගේ එක මිස් කොල් එකකට කොල්ලෝ බයයි. එහෙම තියා ගනින් අවුරුදු 19ක් වත් වෙනකම් ඊට පස්සේ බය වෙන්න ඕනේ නෑ කොල්ලෝ ‍ගැන නම් සමාන්‍යයෙන් (අසාමාන්‍ය ගොං හරක් ඇර) කෙල්ලෝ නම් අවුරුදු 22-24 ක් වෙනකම් වත් බලන්න ඕනේ හොදට එතකං හරි හමන් මොළයක් නෑ උන්ට දෙයක් තේරුම් යන්න. කොච්චර ඉගෙන ගන්න තිබ්බත් බුද්ධිය නෑ
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පුතාට කොම්පියුටරයක් ගන්න 08-31-2015 10:28 PM ammata hukapan

    මේ මොකෝ බන් හේතුවකුත් නැතිව
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    game ගහන එක හොද දෙයක් ගොඩක් හැකියාවන් වර්ධනය වෙනවා උදාහරණයක් විදියට අවට පරිසරය ගැන විමසිලිමත්බාවය වගේ දේවල් වර්ධනය වෙනවා. පරිගනකය පාවිච්චි කරන කාලය වගේ දේවල් සීමා කරන්න පුලුවන් නම් ඒ වගේම ඔබට ඔහුව වෙනත් බාහිර වැඩ (වත්තේ පිටියේ වැඩක් උනත් අව්ලක් නෑ පොඩි පොඩි task හරි) කරන්න යොමු කරන්න හැකියාව තියෙනවා නම් පමණක් සාධාරන වෙලාවක් පරිගණකය පාවිච්චි කරන්න දෙන්න. ළමයි ඉල්ලන ඉල්ලන දේවල් අරන් යන ගොං වැඩේ නම් කරන්න එපා අපේ දෙමව්පියෝ එහෙම කරා නම් අපි මෙලෝ රහක් නැති එවුන් වෙලා. පොඩි කාලෙදිම පරිගනක ක්‍රීඩා වලට ඇබ්බහි විම ගොඩක් භයානක ප්‍රතිපල අත් කර දෙන්න පුලුවන්. computer එකකින් කරන්න පුලුවන් ගේම් ගහන එක විතරක් නෙමෙයි අයියේ. programming වගේ ද‍ේකටත් යොමු කරන්න පුලුවන් තරම් තර්කන හැකියාව ගොඩක් දුර යයි. එයා ඒ කේෂත්‍රයෙන් ඉදිරියට ගියේ නැතත් අනාගතයට ගොඩක් වැදගත් වෙන්න පුලුවන්. ඉංග්‍රීසි බැරි නම් ඉංග්‍රීසි හොදට කියලා දෙන්න. අනාගතයට වැදගත් දේවල් එයාගේ ජීවිතේට එකතු කරන්න. සතුටු වෙන්න පුලුවන් වෙයි පස්සේ කාලෙක එයා ඉන්න තැන දැකලා. අවුරුදු 21 කොල්ලෙක් කියපු මේ ටික වැඩිය ගනන් ගන්නේ නැති වෙන්න පුලුවන් මූ මොනවද දන්නේ කියලා. ඒත් මං computer එකක් ඇල්ලුවේ මුලින්ම මොන්ටිස‍ෝරි යද්දි. ඒත් මට computer එකක් තිබ්බේ නෑ 6 වසරට එනකම්. ඒ හම්බුන එකෙන් ගේම් ගහනවට වඩා ක‍රේ ඒක කඩන්නේ කොහොමද කියලා බලන එක. ගොඩක් දේවල් ඉගෙන ගත්තා computer එක්ක අවුරුදු 15 කට වඩා වැඩි අත්දැකීම් වලින් මං මේ ටික කිව්වේ. ගේම් ගහන එකේ කිසිම වැරුද්දක් නෑ ඒත අබ්බැහි වීමකට යන්න නොදී පාලනය කරන්න දෙමව්පියෝ දැන ගන්න ඕනේ. දෙමව්පියන්ට IT ගැන හොද දැනුමක් තිබිය යුතුයි. ක්‍රීඩා වගේ දේකටත් යොමු කරන්න බලන්න ඔය අතරේ. ඔය ඔක්කොම balance කරන්න පුලුවන් නම් කිසිම අව්ලක් නෑ. අවසාන වශයෙන් යාලුවෝ ප්‍රබල සාධකයක් කෙනෙක්ගේ ජීවිතේ. ඔය කියන යාලුවෝ ටික නම් එච්චර හොද වෙන්නේ නෑ. හැබැයි ඔබේ දරුවා නිවැරදි මාර්ග‍යේ යනවා නම් යාලුවෝ කව්රු වුනත් එකයි.


    මේවා බොරු clips වුනාට ගන්න යමක් තියෙනවා.

    https://www.youtube.com/channel/UCMz7JFeTmiO2oJgtmYhpUmQ

    ඒ දෙමවුපියො සතෙක්වනෙ ඇති කරලා තියෙන්නෙ කූඩු කලා නම් හරි :lol:
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මේ අර ගේම් එක නෙමෙයි සහෝ. :no:
    ඔහොම එකක් නෙමේ පුතා ගැහුවෙ.
    වාහන වල යන එකක්.
    පාරෙ මිනිස්සුන්ට වෙඩි තියන්න පුලුවන්.
    හෙලිකොප්ටර් ගන්න පුලුවන්.
    තව රහස් පද ගහලා එක එක දේවල් ගන්න පුලුවන්. :)

    ඒකේ අලුත් එක තමයි බං මේ. එ‍්කෙත් මේ වගේ සීන් තියනවා පොඩ්ඩ පොඩ්ඩ පොඩි එකා එක්කෝ දැකලා නෑ නැත්නම් ඌ පෙන්නලා නෑ‍. Grand Theft Auto AKA GTA google search ekak dapan bn
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    පැටියා;18902174 said:
    ඒ දෙමවුපියො සතෙක්වනෙ ඇති කරලා තියෙන්නෙ කූඩු කලා නම් හරි :lol:

    මේ clips බොරු ඒවා බං. million ගානක් views තියෙනවා මුන්ට. පට්ට ආතල් හැබැයි.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම උබේ ෆේක් එකක් කියලනේ කියන්න හදන්නේ. ඒක කියාගන්න පණ මදි බං.:lol::lol:
    උන් ඒක කියාගන්න ෆේක් හදාගෙන එනවා වෙලාවකට, පරණ ෆේක් වල පාස්වර්ඩ් රිසෙට් කරන් එනවා වෙලාවකට. හිනා කාල මැරෙනවා ඒකට දෙන ගේම දැක්කහම.

    පොන්ටියෝ සෙට් එකම එකතු වෙලාත් තාම බයයි. මෙහෙම උන්නේ ඉතින් "කොන්දේ පණ" ගැන කතා කරන්නේ. තූ විතරක්....:lol::lol::lol:

    මේ ඔක්කොම බං එක අතකින් උන්ගේ අසරණකම. කොටින්ම මනුස්සයෙක් කාල ඇදලා ඉන්නවා දරාගන්න අමාරුයි. මුන් ඉතින් හැමදාම එක එකාට ඊර්ෂ්‍යා කර කර ඉදලා හිගන්නෝ වගේ මැරිලා යයි.

    :):)
    ලංකාවේ රුපියල් 5000ට කම්පියුටර් විකුනන, රුපියල් 20ට ඉන්ටනෙට් දෙන පව තමා බන් ඔය...:lol::lol:

    ඔය එකෙක් ඉන්නේ ගෑනි වගේ ත්‍රෙඩ් වල හින්ට් ගහ ගහ යනවා. කොහෙදි හරි කතාවකට සෙට් උනොත් පූසා වගේ ඉන්නවා. විලි ලැජ්ජයි. කොන්දක් නැති හිපාටුවෝ:lol::lol:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    avatar130929_23.gif
    avatar462030_23.gif
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?


    තොපිටත් වැරදිච්ච එකමයි පේන්නේ බං. පස්සෙන් පහු නම් කියන්න ඕනේ වෙන පිරුලු දෙකක්.

    "ක‍ටුස්සගේ කරේ රත්තරන් බැඳලා වගේ"

    "මෝඩයට ස්විප් එකක් ඇදිලා වගේ" :):)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    narakada wena dokekuta pennuwot

    dan digatama un karapu nisa wena thanak karana eka wadak nathi wei ban. loku case ekakne ban. mun karala tiyena dewal anith unta danagannama kaalayak yai. anika un note karaganne unge sheets wala. ape book eke mukuth liyanne na. wena thanakata giyath methanata call karala wisthara ahaganna wenne.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තොපිටත් වැරදිච්ච එකමයි පේන්නේ බං. පස්සෙන් පහු නම් කියන්න ඕනේ වෙන පිරුලු දෙකක්.

    "ක‍ටුස්සගේ කරේ රත්තරන් බැඳලා වගේ"

    "මෝඩයට ස්විප් එකක් ඇදිලා වගේ" :):)


     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    :(
    මටත් මාරම පුකේ අමාරුවක් තියෙන්නේ
    දවස් තුනක් තිස්සේ bm තියාගෙන ත්‍රෙඩ් එකම කියෙව්වා
    මටත් වැදගත්වෙන හෝ ඉගනගන්න දෙයක් තිබේ යැයි කියලා සිතිලා
    අන්තිමට කාලය වැයවූනා විතරයි ........

    :lol::lol: