Navitel_එක්ක_අලුත්ම_Offline_මැප්එක_මෙන්න

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    5.5 දාන්න ඕනේ නෑ. ඔන්න 9.5.3 එක්ක අලුත්ම nm3 මැප් එක දැන් ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එකකට දාන්න පුළුවන්

    Navitel 9.5.30 මෙතනින්.
    අලුත්ම nm3 මැප් එක මෙතනින්
    Thanks macho
    Dala balanna oni aluth eka :yes:
    +5 ;)
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    නෙවිටෙල් latest ම වර්ෂන් එක Navitel 9.6.61 මෙන්න .
    මේක එක්කත් මම මේ nm3 මැප් එක බැලුවා. හොඳට වැඩ කරනවා
    අලුත්ම app එකයි, අලුත්ම map එකයි. තව වෙන මොනවද :P:P:P

    Navitel 9.6.61
    Navitel 9.5.30
    Navitel 5.5.10
    Navitel 5.0.01
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ඔන්න කලින් මැප් එකේ තිබුන Destination route වල අවුල විසඳුනා.
    මෙන්න මේ Sri_Lanka-routing.nm3 මැප් එක දාගන්න. එතකොට වැඩේ ගොඩ
    Android ඕනෑම වර්ෂන් එකකට මේ නෙවිටෙල් එකයි June 2015 හදපු මැප් එකයි වැඩ.

    Navitel 9.5.30 මෙතනින්.
    අලුත්ම nm3 මැප් එක මෙතනින්.

    ස්තූතිය: මේ මැප් එක හදපු Open streen map (Srilanka OSM) ෆෝරම් එකේ සදීප සහෝදරයාට


    IKAPK8q.png
    ela dala balannam
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    huawei media pad youth 2 7" tab ekata damma badu wada elatama (android 4.3 jellybean)

    නෙවිටෙල් latest ම වර්ෂන් එක Navitel 9.6.61 මෙන්න
    https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyMmZ0TC0xOV9sYjA/view

    ඊයේ අප්ඩේට් කරපු මැප් එක මෙන්න
    https://drive.google.com/folderview...F1WGIyYW9vTWJGdWY0VDVha3YzaFBnVThZd0RjUmYzWnc


    latest ම ඇප් එකයි....
    latest ම මැප් එකයි... :D:D:D
     
    • Like
    Reactions: yasas bandara

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    නෙවිටෙල් latest ම වර්ෂන් එක Navitel 9.6.61 මෙන්න
    https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyMmZ0TC0xOV9sYjA/view

    ඊයේ අප්ඩේට් කරපු මැප් එක මෙන්න
    https://drive.google.com/folderview...F1WGIyYW9vTWJGdWY0VDVha3YzaFBnVThZd0RjUmYzWnc


    latest ම ඇප් එකයි....
    latest ම මැප් එකයි... :D:D:D

    macho.. Navitel 9.6. parana android version valata dhanna puluwanda? (2.2 wage)
     
    • Like
    Reactions: keethsam

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හිපපොටේමස්මචං දෙකම දාගත්ත.. අද ටෙස්ට් කලා පට්ටෙටම වැඩ බං...
    මම ඩොටේ ඉන්න එකෙක් මෙහේ අතුරු පාරකින් දැම්මහම ඒක පවා පෙන්නනව කියහක්කෝ... පට්ට මචං ඈ
    අර හිපපොටේමස් කාරය දැම්ම අලුත් වර්ෂන් එකටත් තෑන්ක් වේවා!!!
     
    Last edited: