macho.. Navitel 9.6. parana android version valata dhanna puluwanda? (2.2 wage)


patta mcn
thanx machan
bumptfs +++
Bump
bump
Machan WINCE walat aluth version nadda
නෙවිටෙල් latest ම වර්ෂන් එක Navitel 9.6.61 මෙන්න
https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyMmZ0TC0xOV9sYjA/view
ඊයේ අප්ඩේට් කරපු මැප් එක මෙන්න
https://drive.google.com/folderview...F1WGIyYW9vTWJGdWY0VDVha3YzaFBnVThZd0RjUmYzWnc
latest ම ඇප් එකයි....
latest ම මැප් එකයි...![]()
මචං 2011 map ටිකයි කලින් දීපු nm3 maps දෙකයි අලුත්ම nm3 map එකයි ඔක්කොම එකට දානවද නැත්තං අලුත් එක විතරක් copy කරනවද?
පොඩ්ඩා;18910766 said:මචන් මේ මැප් එකේ හැම නගරයක්ම නෑ වගේ . නමුත් පාරවල් ටිකනම් තියෙනවා එළකිරි වගේ
)Navitel 9.6.61 එක විතරක් install කරලා වෙන මොකුත්ම දාන්න එපා SriLanka_OSM_22_08_15.nm3 මැප් එක විතරක්ම දාපන්
එතකොට සමහර details missing. පොඩ්ඩක් චෙක් කරල බලන්න.
patta machan 19+++
bump
bump

sinhala weda nane



matath oya sin eka awa ehinda mama map 2kama dnma ethakota hari. but mama hithanne ethakota load wenne parana map ekada koheda mcn, (mama use karanne kitkt 4n ekkak)ඔය අලුත් මැප් එකේ Navigation වැඩ කරන්නේ Navitel 5.5 වලට වඩා අඩු වර්ෂන් වලටලු
හැබැයි ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එකකට ඒ මැප් එක වැඩ කරන එක වාසියක්![]()
Navitel 5.5 වලට වඩා අඩු වර්ෂන් හා ඊට වඩා වැඩි වර්ෂන් සම්පූර්ණයෙන්ම වෙනස්
1) නෙවිටෙල් 5.5 වලට වැඩි වර්ෂන් එකක් වත් ඇන්ඩ්‍රොයිඩ් 4.4.1 ට වැඩි වර්ෂන් වලට ඉන්ස්ටෝල් කරන්න බෑ
2) නෙවිටෙල් 5.5 වලට වඩා අඩු වර්ෂන් වලට nm2 ෆොර්මැට් එකේ ෆයිල් 32ක් විතර තිබුණා. ඒත් ඊට වඩා වැඩි වර්ෂන් වලට පාවිච්චි කරන මේ මැප් එකේ තියෙන්නේ nm3 හෝ nm7 එක ෆයිල් එකයි
ඒ නිසා 5.5 වලට වැඩ කරපු ඕඩියෝ ටිකත් මේකට වැඩ කරන්නේ නෑ. දැනට මැප් එක වත් තියන එකේ ඉස්සරහට සිංහල වොයිස් ටිකත් හදාගමු![]()


නෙවිටෙල් latest ම වර්ෂන් එක Navitel 9.6.61 මෙන්න
https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyMmZ0TC0xOV9sYjA/view
ඊයේ අප්ඩේට් කරපු මැප් එක මෙන්න
https://drive.google.com/folderview...F1WGIyYW9vTWJGdWY0VDVha3YzaFBnVThZd0RjUmYzWnc
latest ම ඇප් එකයි....
latest ම මැප් එකයි...![]()

sinhala , tamil voice pack download link deepanko machan![]()