කෙල්ල_18+

Gayantha123

Active member
  • Jun 18, 2011
    222
    84
    28
    මේක මචන්ල අසහන thread එකක් නෙවෙයි.මම මගෙ කෙල්ල එක්ක යාලු වෙලා දෑන් අවුරුද්දක් විතර වෙනව. ෆිල්ම් එකක් බලනව බොක්ස් එකකට යනව විතරයි. ඇද කෝල් කලාම කෙල්ල කියනව ඔයත් එක්ක ගොඩක් දේවල් කතා කරන්න තියනව හෙට ආවම ඔයා කැමති නිදහසේ කතා කරන්න පුලුවන් තැනකට යමු කියල. මට තේරෙන් නෑ බන් මේ මොකද්ද අදහස් කරන්නෙ කියල. රූම් එකකට වත් යමු කියලද. අහන්නත් බයයි. එහෙම නොඋනොත් ලෙඩක් වෙනවනෙ
    .
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කෙල්ල මෙත් කුක් කෙනෙක් :dull: :dull:
    ඔය ගොඩක් දේවල් කතා කරන්න තියෙනව කියන එකෙන් අදහස් කරන්නෙ ශේප් එකේ උඹව මෙත් කුකිං වැඩ වලට නම්ම ගන්න :dull: :dull:
    යනවනං පලයං හෙන ගානක් හෙව්වෑකි :D :D
    බම්ප්
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    කෙල්ල මෙත් කුක් කෙනෙක් :dull: :dull:
    ඔය ගොඩක් දේවල් කතා කරන්න තියෙනව කියන එකෙන් අදහස් කරන්නෙ ශේප් එකේ උඹව මෙත් කුකිං වැඩ වලට නම්ම ගන්න :dull: :dull:
    යනවනං පලයං හෙන ගානක් හෙව්වෑකි :D :D
    බම්ප්

    well, at least the girl is not a flesh craving, half rotten, smelly zombie :P
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    576
    214
    43
    41
    Kalutara
    කොල්ලෙක් වගේ කෙලින්ම අහපන් පාක් එකකට යමුද,එහෙමත් නැත්නම් බීච් එකට යමුද කියලා.ඒවාට ගිහිං කතා කරගන්න ඕන ඒවා නිදහසේ කතා කරගන්න බෑ කියලා කෙල්ල කිව්වොත් පලයන් රූම් එකකට.
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    :dull: Ahanne kohomada bn

    පැටියෝ..... ඔයාට කොයි වගේ නිදහස් තැනකටද යන්න ඕනි..........
    කාටවත් පෙන්නේ නැති තැනක්ද? නිදහස් එළිමහනේද....


    :oo::oo::oo:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    කොල්ලෙක් වගේ කෙලින්ම අහපන් පාක් එකකට යමුද,එහෙමත් නැත්නම් බීච් එකට යමුද කියලා.ඒවාට ගිහිං කතා කරගන්න ඕන ඒවා නිදහසේ කතා කරගන්න බෑ කියලා කෙල්ල කිව්වොත් පලයන් රූම් එකකට.

    :yes::yes:
    mun hariyata apen ahanne munge gannuta api love karala tiyenawa wage:P
     

    k-9

    Member
    Oct 13, 2014
    114
    36
    0
    yako nidahase katha karanawa kiyanne room ekata yanawa kiyana ekada..:shocked:.
    ane mnda.. :angry:
    may be aththatama nidahase katha karanna oni athi. nidahas thanakata palayan.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Oka samanayen kolla kiyana kathavak..kellava Room ekakata ekkan yanna ona nisa kellata kiyanava nidahase katha karanna puluvan thenakata yamu kiyala..uba kelinma kellagen ahapan.."api koheda yanne..?nidahase katha karanna Park ekakata yanna puluvan,nethna beach ekata yanna puluvan , nethnam Room ekakata yanna puluvan ethakota godak nidahase katha karanna puluvan..api denna vitharay ne..api koheda yanne kiyala..?" kella kemathi thenak kiyay..ehema nethnam oya kemathi thenakata yamu kivvoth ithin room thamay..kello kavadda hithe thiyana de kivve..
    hebey macho kellava parissam karala gedara ekkan varen ubatah nangikla akkala ethine..mokada ubata oya kellava badinna beri unoth..e kellava anath karala parata danna epa..(sinhalen kivvoth kadagena neththam..kadanan epa..)
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කොල්ලෙක් වගේ කෙලින්ම අහපන් පාක් එකකට යමුද,එහෙමත් නැත්නම් බීච් එකට යමුද කියලා.ඒවාට ගිහිං කතා කරගන්න ඕන ඒවා නිදහසේ කතා කරගන්න බෑ කියලා කෙල්ල කිව්වොත් පලයන් රූම් එකකට.



    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මම නම් හිතන්නේ නෑ කෙල්ල වෙන සින් එකක් ගැන කියන්නේ කියල
    නිකන් රුම් ගැන අහල උබ චව් වෙන්න යන්නේ
     

    CrazyInLov3

    Member
    Aug 20, 2015
    113
    14
    0
    කලින් එකා පෙට්ටිය කඩලා මාරු වෙච්ච කතාව කියන්න වෙන්න ඇති බන්. ගිහින් කතාව අහලා අඬලා කර ගහපන් ඉතින්:dull: