1080p LAP Asus X555L

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    thomian:18867795 said:
    මචන් ඔය ලැප් එක හොදයි.මගේ යාලුවෙක් ගාව තියෙනවා.එක දවසක් ඕකට windowd දැම්මෙ මන්.ඉතින්, win 7 දාලා driver cd එක වැඩ නැති නිසා පොඩ්ඩක් driver cd එක බැලුවා.මොකද internet connection එකක් දාගන්න සල්ලි තිබ්බෙ නැ. driver cd එක win 8.1 compatible කියලා තිබුනා..ඒ කියන්නේ win 10 walata wada ethi ne :) ලැප් එක හොදයි.heat වෙන එකත් ගොඩාක් අඩුයි.ram 8gb වගේ ගැහුවොත් ගේම් ගහන්නත් හොදයි..අව්ලක් නම් තිබ්බෙ නැ. slim ලැප් එක.ඒ උනාට 1080p screen එකක් නෙවේ..ශුවර්.කොහොමහරි 1080p වැඩ නම් කරනවා නියමටම

    Machan meka display eka maximum resolutin kiyada kiyala balaganna pluwanda...? 1080p da kiyala...mama lap eka ganna kalin poddak eka balanna ona...:)

    මට මතක නැ බන්..1366*768 ද කොහෙ ද :)
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,173
    16,979
    113
    ;);););)
    b81HuEN.jpg


    ;);););)
     

    vinurarulz

    Member
    Apr 25, 2012
    21
    0
    0
    මචෝ ඔය ලැප් එක පට්ට බන්... මන් ගාවත් තියෙන්නේ ඕකක් තමා... මගේ එක i7 එකක්... Full HD DISPLAY...VGA 2GB GFORCE 920
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,173
    16,979
    113
    machan man gaththa x555ld with nvidia 820m , full hd neme machan...

    LJ new series eka 1080p machan...:cool:


    unity da ගත්තේ. එහෙනම් තව thread එකකින් හම්බෙමු මචං

    Na ban..wena shop ekakin... mage kalin lap ekath gaththe ungen..5yrs use kara awulak awe na...:cool::cool:

    මම බෙනා;18910245 said:
    i5 6GB එක ගන්ඩ පුලුවන් 74ට,මොන එහෙකටද බන් ඕක ගන්නේ :eek:

    2 GB VGA Nvidia 920M

    Display 15" 1080P :love::love::love::love::love::love::love::love::love::love:


    මචෝ ඔය ලැප් එක පට්ට බන්... මන් ගාවත් තියෙන්නේ ඕකක් තමා... මගේ එක i7 එකක්... Full HD DISPLAY...VGA 2GB GFORCE 920

    :yes::yes:

    Asus x555LJ series eka 1080p:yes: Running on 1920*1080.


    :yes::yes: