mage thiyenne X550L ekak. mage eka hodai kiyala malli kenek gatta. u gaththe X555 eka. math poddak use karala baluwa. e mathaken thama kiyanne. mage eketh oya siddiyama thama. output eka full HD. display eke na.machan uba gawa lap eka tiyanwada...?
thomian:18867795 said:මචන් ඔය ලැප් එක හොදයි.මගේ යාලුවෙක් ගාව තියෙනවා.එක දවසක් ඕකට windowd දැම්මෙ මන්.ඉතින්, win 7 දාලා driver cd එක වැඩ නැති නිසා පොඩ්ඩක් driver cd එක බැලුවා.මොකද internet connection එකක් දාගන්න සල්ලි තිබ්බෙ නැ. driver cd එක win 8.1 compatible කියලා තිබුනා..ඒ කියන්නේ win 10 walata wada ethi neලැප් එක හොදයි.heat වෙන එකත් ගොඩාක් අඩුයි.ram 8gb වගේ ගැහුවොත් ගේම් ගහන්නත් හොදයි..අව්ලක් නම් තිබ්බෙ නැ. slim ලැප් එක.ඒ උනාට 1080p screen එකක් නෙවේ..ශුවර්.කොහොමහරි 1080p වැඩ නම් කරනවා නියමටම
Machan meka display eka maximum resolutin kiyada kiyala balaganna pluwanda...? 1080p da kiyala...mama lap eka ganna kalin poddak eka balanna ona...![]()

ahh uba lap eka gaththada ? congratz![]()
mokakda model eka machan ?

thanks machan..
lap eka X555LJ machan...


මම බෙනා;18910245 said:i5 6GB එක ගන්ඩ පුලුවන් 74ට,මොන එහෙකටද බන් ඕක ගන්නේ![]()
මම බෙනා;18910288 said:jhone keels


ela ela... keeyak unaada ?
specs monaada ?
matath ganna wenawa ban isssarahata![]()
machan man gaththa x555ld with nvidia 820m , full hd neme machan...

unity da ගත්තේ. එහෙනම් තව thread එකකින් හම්බෙමු මචං


මම බෙනා;18910245 said:i5 6GB එක ගන්ඩ පුලුවන් 74ට,මොන එහෙකටද බන් ඕක ගන්නේ![]()










මචෝ ඔය ලැප් එක පට්ට බන්... මන් ගාවත් තියෙන්නේ ඕකක් තමා... මගේ එක i7 එකක්... Full HD DISPLAY...VGA 2GB GFORCE 920


Asus x555LJ series eka 1080pRunning on 1920*1080.

