වී මත්තල

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දන්න බම්බුව තමා ඔය
    රත්මලාන ලොකු නොකර කටුනායක හැදුවේ එක වෙන්න ඇති... නිකන් පලයන් හිවලෝ යන්න.

    රත්මලාන ලොකු කරන්න බෑ තමයි ගොනෝ එකයි කටුනායකට ගියේ. :angry::angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    අහවල් එකේ අමාරුවට තමා උඹ ඔකේ වී දාන්නේ නාතන් සතොසේ ගබඩා වල ඉඳන් පුක ගහන්නද ඒවා නිකන් තියන් ඉන්නේ? තියන කුහක කම මිසක් වෙන මොකක්වත් නෙමේ ...... දින 100 ට කරපු මගුලකුත් නැහැ ... උඹලගේ unp ආණ්ඩුව එතකොට කොටියට යුද දීලා අපිටම අර ගත්තේ එතකොට ඒවා කගේ සල්ලිද? සල්ලි ගැනවත් මිනිස්සු ගැනවත් කැක්කුමක් තියන උන් නැහැ unp එකේ ... බැඳුම්කර වංචාව නොකර ඉන්න තිබිබ එහෙනම් ඔච්චර රටට ආදරේ නම් , නිකන් පල පොන්සිය යන්න

    අනේ ඉතින් උඹ දන්න සතොසේ හිස් ගබඩා තියනවා නං වී අලෙවි මණ්ඩලේට කතා කරලා කියපන්කො අහවල් එකේ ඉඩ තියනවා කියලා මෙතන නහයෙන් අඬන්නේ නැතුව. :lol::lol::lol::lol:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world
    ඕක අවoකවම හදනන්න ඕන උනානම් හදන්න තිබුනේ අනුරාධපුර පොලොන්නරුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක 3ට කේන්ද්‍රගතවයි. එහෙමත් නැත්නම් අනුරාධපුර දැනට තියෙන airport එක වැඩි දියුණු කරලා ගන්න තිබුනා. එහෙනම් වියදමත් අඩුයි. ඒ පැතිවලට කිසිම සoවරධදනයක් නැ . ඔක්කොම කලේ හම්බන්තොටටනේ
     
    Dilbaiya

    Member
    Aug 11, 2015
    88
    21
    0

    unp කාරයන් ගේ තියන කුහක කම තමා.. ඉතින් ඕක පාඩුව අවම කර ගන්න අලුතෙන් ගුවන් යානා සමාගම් වලට කතා කරලා ඕක වැඩි දියුණු කරලා ගන්න පුළුවන් නේ .. රත්මලාන තියන කොට කටුනායක හදද්දී ත් ඔය වගේ කතා තම කිවුවේ... මේකෙන් තනිකරම පෙන්නේ හිටන් ඇතුළු unp හොර ගැන්සියේ තියන කුහක කම ..නැත්තන් වෙන වී ගබඩා නැතුවද? සතොසේ කොච්චර ගබඩා වල් තියව්නද

    දැන් තෝම පිළිගන්නවනේ එක එකා පස්සේ ගිහින් පාඩුව අවම කරගන්න පුළුවන් කියලා.
    මොන මගුලකටද පිම්පියෝ ලාබ ගන්න බැරිනං මේක හැදුවේ.

    මේකේ වී ගබඩා කරන්නේ දැනට. කොහොමත් ලාබ උපයන තැනට මේක ගේන්න සැලසුම් හදලා ඉවරයි.
    නැතුව මහජන මුදල් කන්දරාවක් යටකරල හදපු මේව දිරන්න ඉඩ තියන්නේ නෑ.

    තොපේ මහ එකා නිකමට හරි තුන් වෙනි පාරටත් ජනාධිපති උනා නං ඔහොමවත් ඕකෙන් වැඩක් ගන්නේ නෑ.

    තොපි වගේ පිහදගන්න කලින් ඇතුලට රිංගපු එවුන්ට ඕවා තේරෙන්නේ නෑ.

    මිනිස්සු පයින් ගහලා එලවපු එවුන් දැන් රට කරන විදිහ කියලා දෙන්න ඕනේ නෑ.
    රට දිනපු නායකයොන්ට ඒක කරන්න පුළුවන්.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් තෝම පිළිගන්නවනේ එක එකා පස්සේ ගිහින් පාඩුව අවම කරගන්න පුළුවන් කියලා.
    මොන මගුලකටද පිම්පියෝ ලාබ ගන්න බැරිනං මේක හැදුවේ.

    මේකේ වී ගබඩා කරන්නේ දැනට. කොහොමත් ලාබ උපයන තැනට මේක ගේන්න සැලසුම් හදලා ඉවරයි.
    නැතුව මහජන මුදල් කන්දරාවක් යටකරල හදපු මේව දිරන්න ඉඩ තියන්නේ නෑ.

    තොපේ මහ එකා නිකමට හරි තුන් වෙනි පාරටත් ජනාධිපති උනා නං ඔහොමවත් ඕකෙන් වැඩක් ගන්නේ නෑ.

    තොපි වගේ පිහදගන්න කලින් ඇතුලට රිංගපු එවුන්ට ඕවා තේරෙන්නේ නෑ.

    මිනිස්සු පයින් ගහලා එලවපු එවුන් දැන් රට කරන විදිහ කියලා දෙන්න ඕනේ නෑ.
    රට දිනපු නායකයොන්ට ඒක කරන්න පුළුවන්.

    ඔන්න දවසේ කතාව. :D
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕක අවoකවම හදනන්න ඕන උනානම් හදන්න තිබුනේ අනුරාධපුර පොලොන්නරුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක 3ට කේන්ද්‍රගතවයි. එහෙමත් නැත්නම් අනුරාධපුර දැනට තියෙන airport එක වැඩි දියුණු කරලා ගන්න තිබුනා. එහෙනම් වියදමත් අඩුයි. ඒ පැතිවලට කිසිම සoවරධදනයක් නැ . ඔක්කොම කලේ හම්බන්තොටටනේ

    :D
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,945
    4,530
    113

    unp කාරයන් ගේ තියන කුහක කම තමා.. ඉතින් ඕක පාඩුව අවම කර ගන්න අලුතෙන් ගුවන් යානා සමාගම් වලට කතා කරලා ඕක වැඩි දියුණු කරලා ගන්න පුළුවන් නේ .. රත්මලාන තියන කොට කටුනායක හදද්දී ත් ඔය වගේ කතා තම කිවුවේ... මේකෙන් තනිකරම පෙන්නේ හිටන් ඇතුළු unp හොර ගැන්සියේ තියන කුහක කම ..නැත්තන් වෙන වී ගබඩා නැතුවද? සතොසේ කොච්චර ගබඩා වල් තියව්නද

    umbe tikiri mole. menna moowa path keremu okata wisandumak hoyanne :P:P:P:P:P:P bayyo kiyane nikanda
     
    waligamaya

    Well-known member
  • ඕක අවoකවම හදනන්න ඕන උනානම් හදන්න තිබුනේ අනුරාධපුර පොලොන්නරුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක 3ට කේන්ද්‍රගතවයි. එහෙමත් නැත්නම් අනුරාධපුර දැනට තියෙන airport එක වැඩි දියුණු කරලා ගන්න තිබුනා. එහෙනම් වියදමත් අඩුයි. ඒ පැතිවලට කිසිම සoවරධදනයක් නැ . ඔක්කොම කලේ හම්බන්තොටටනේ
    ඕක හබන්තොට නැතුව වෙන තැනක හදල වැඩක් නැ. මොකද වාරයත් එකක් එන නගරය ට ඕක ඕන. නමුත් කරපු වෙලාවයි වැරදි. වරයා හදලා එක එකේ උපර්මෙට ඇවිල්ල හම්බන්තොට නගරය කාර්ය බහුල ආර්ථික නගරයක් වෙනකොට තමයි ඕක හදන්න තිබුනේ එකියන්නේ තව වසර 10කින් වගේ. නමුත් කලේ එක නෙවෙයි.
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146

    මුන්ගේ තියන කුහක කම බන් . බලපන් අදිවේගී මාර්ගයේ දවසට කොච්චර වාහන පැටව ගත්ත ට්‍රක් එනවද කියල හම්බන්තොට වාරයේ ඉඳන්..... මුන් චන්දෙ පටන් ගද්දි නෙලුම් කුලුනයි චීන නගරයයි වහනවා කිවුව කෝ වැ හුවද ...
    මුන්ගේ තියෙන්නේ නැට්ටේ ඉඳන් කුහක කම... අවුරුදු විස්සක් බල ලෝබයෙන් ඉඳලා අමාරුවෙන් සිරාගේ පිටින් ගිහින් බලය අරන් දැන් කරගනන් බැරිව දඟලනවා... කැබිනට් එක හදාගන්න දවස් කීයක් ගියද මුන්ට.. පොන්සි unp කාරයෝ
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    තුප්පහි වැඩක් ජරා බලු දේශපාලනය…
    පලි ගැනීම මිසක් වෙන මොකක්ද, රාජපක්ෂ නාමෙට තියන බය, ඒක නැති කරනකම් මුන්ට නින්ද යන්නේ නැ වගේ.තියන දෙයක් ආරක්ෂා කරනවා මිලක් විනාශ කරන එක හරිද?
    මේකෙන් පෙන්නේ මුන්ගේ පලි ගැනීමේ චේතනාව සහ අකාර්යක්ෂමතාව මිසක් වෙන මොකක්ද?
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    දැන් තෝම පිළිගන්නවනේ එක එකා පස්සේ ගිහින් පාඩුව අවම කරගන්න පුළුවන් කියලා.
    මොන මගුලකටද පිම්පියෝ ලාබ ගන්න බැරිනං මේක හැදුවේ.

    මේකේ වී ගබඩා කරන්නේ දැනට. කොහොමත් ලාබ උපයන තැනට මේක ගේන්න සැලසුම් හදලා ඉවරයි.
    නැතුව මහජන මුදල් කන්දරාවක් යටකරල හදපු මේව දිරන්න ඉඩ තියන්නේ නෑ.

    තොපේ මහ එකා නිකමට හරි තුන් වෙනි පාරටත් ජනාධිපති උනා නං ඔහොමවත් ඕකෙන් වැඩක් ගන්නේ නෑ.

    තොපි වගේ පිහදගන්න කලින් ඇතුලට රිංගපු එවුන්ට ඕවා තේරෙන්නේ නෑ.

    මිනිස්සු පයින් ගහලා එලවපු එවුන් දැන් රට කරන විදිහ කියලා දෙන්න ඕනේ නෑ.
    රට දිනපු නායකයොන්ට ඒක කරන්න පුළුවන්.

    කොම්පැනියක් දාපු ගමන් ලාභ එනවද? තෝවගේ බුරුවෙක්. තොගේ වදාපු සතාද කිවුවේ මේවා ලාභ ලබන්නේ නැත කියල. කොම්පැනිය දාලා උඩබලන් හිටියට ලාභ එනවද බුරුවො. එකට මොලයක් ඇති පාලකයෝ පත් කොර ගන්න ඕනේ. අමු කාන්තාරවල අධිවේග, එයාර්පෝට්, නගර ගහල ඩුබායි පාලකයෝ උඩබලන් හිටියේ නෑ. ඒවා ලාභ ලබන ලෙස වැඩ කොලා. මහින්ද යන විට හම්බන්තොට ඩොලර් බිලියන 5ට වැඩි ආයෝජන සැලසුම් තිබුනා. අද ඒ ඔක්කොම කුඩු. තොපේ හුඑන්පි පොනිල්ගේ අධෝමුකෙට තදවූ මොලේ තරම තමා.
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    අනේ ඉතින් උඹ දන්න සතොසේ හිස් ගබඩා තියනවා නං වී අලෙවි මණ්ඩලේට කතා කරලා කියපන්කො අහවල් එකේ ඉඩ තියනවා කියලා මෙතන නහයෙන් අඬන්නේ නැතුව. :lol::lol::lol::lol:

    මට එච්චර පස්සේ අමාරුවක් නැහැ උඹට වගේ..... නහයෙන් anduwe නැහැ ගොනෝ උඹ අහපු දේට උත්තර දුන්න .එකවත් තේරුම් ගැන බැරි ළදරුවෙක්
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    උඹලා වගේ ගන් කබරයින්ට ඕවා තේරුම් ගන්න අමාරුයි. ඕක හදනකොට කලින්ම කිව්වා ඕකෙන් අලාබයක් මිසක් ලාබයක් හම්බු වෙන්නේ නෑ කියලා කෝ උඹලාගේ මහා එකා එතකොට ඕවා ඇහැව්වේ නෑනේ. මහින්ද මේක හදන වෙලාවේ හොඳ වී ගබඩා හැදුවා නං අද මෙහෙම වෙන්නේ නෑනේ ඕයි. සතොසේ ගබඩා ඔක්කොම ෆුල් නැතුව මේ අහවල් එකේ අමාරුව නැති කරන්න මෙහෙ ගබඩා කරනවා නෙමේ. එයාර්පෝට් එකේ හිස් ගබඩාවෙන් ප්‍රයෝජන ගන්නවා. මෙතන ගබඩා කරන්නේ මේ රටේම ගොවීන්ගේ වී. කුහක උඹලා. අනික මේවා මේ මහින්දගේ සල්ලි වලින් හදපුවා නෙමේ අපේම සල්ලි. අපේම සල්ලි වලින් වැඩක් වෙන දෙයක් කෙරුවම මොකද බන් වෙන්නේ? :angry::angry:

    කොම්පැනියක් දාපු ගමන් ලාභ එනවද? තෝවගේ බුරුවෙක්. තොගේ වදාපු සතාද කිවුවේ මේවා ලාභ ලබන්නේ නැත කියල. කොම්පැනිය දාලා උඩබලන් හිටියට ලාභ එනවද බුරුවො. එකට මොලයක් ඇති පාලකයෝ පත් කොර ගන්න ඕනේ. අමු කාන්තාරවල අධිවේග, එයාර්පෝට්, නගර ගහල ඩුබායි පාලකයෝ උඩබලන් හිටියේ නෑ. ඒවා ලාභ ලබන ලෙස වැඩ කොලා. මහින්ද යන විට හම්බන්තොට ඩොලර් බිලියන 5ට වැඩි ආයෝජන සැලසුම් තිබුනා. අද ඒ ඔක්කොම කුඩු. තොපේ හුඑන්පි පොනිල්ගේ අධෝමුකෙට තදවූ මොලේ තරම තමා.
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    යූඑන්පී කාරයො මහ ලොකුවට කියන්නෙ රනිල් මහ උගතා පිරිසිදු නායකයා ස්ටේට්මන් කියල​. දැක්ක නේද එයාගෙ ලෙවල් එක​.
    ලංකාවෙ එතෙක් මෙතෙක් ඉපදුන විලි ලැජ්ජ නැති පහත්ම මුඩුක්කු පාලනේ තියෙන්නෙ රනිල්මයිත්‍රි පූට්ටුවේ. යූඑන්පී කාරයන්ට විලි ලැජ්ජ නෑ මේවගේ උන් තමන් ගෙ නායකය කියන්න​.
    ජනපතිගේ පලිගැනීම මහ ඉහලින්. පුදුම කුහක පාලකයෙක් දුක හිතෙනවා රට ගැන. මේවා කවදා හෝ විපාක දෙනවා එහෙම නුනොත් බුදු දහම බොරු.
    දේශපාලන බේදයකින් තොරව නව ආණ්ඩුව කල යුත්තේ මෙම project එකේ concept එක වෙනස් නොකර තමන්ගේ නව වැඩපිළිවෙලක් සකසා මෙය පලදායී project එකක් බවට හැරවීම පමණි . නව ගුවන් යානා ගෙන්වා ගැනීම හා aviation industry එකට අදාළ අනෙකුත් දේවල් හඳුන්වා දිය යුතුය .මෙය වී ගබඩා කිරීමට යොදාගැනීම කෙසේවත් අනුමත කල නොහැක .

    රටකට දෙවනි ඡාත්‍යයන්තර ගුවන් තොටුපලක් අනිවාර්යෙන්ම අවශ්‍යයි… කොටි කටුනායක ගහපු වෙලාවේ ගුවන් තොටුපල වැසුව නිසා ඒ වන විට ලංකාවට එමින් තිබූ සියලු ගුවන් යානා ඉන්දියාවට හරවා යැව්වා… අපේ උන් හිතාගෙන ඉන්නේ කවදාවත් මොනව හේතුවක් නිසාවත් කටුනායක වහන්න වෙන්නේ නෑ කියලා… මහින්ද මහත්තයා වැඩ කලේ රටේ අවශ්‍යතාවය ගැන හිතලා… මුං රඡයේ වී ගබඩා ටික පුද්ගලික අංශයට විකුණලා දැන් ගුවන් තොටුපලවල් හොයනවා වී ගබඩා කරන්න.. ඇයි කටුනායකත් රත්මලානෙත් වී ගබඩා කරපල්ලා… එහෙම කරලා ගුවන් තොටුපලවල් ටික වහලා, ලංකාවට එන මගීන්ව ඉන්දියාවෙන් බස්සල, ඉන්දියාවේ ඉදන් ලංකාවට එන්න උමගක් හදාපල්ලා.. එහෙම නැත්තං කෝච්චියක් දාපල්ලා… අනේ මේ ගොන් බූරු හැත්තට දෙන්න ඕනේ රඡ කාලේ දඩුවම්..

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    කොම්පැනියක් දාපු ගමන් ලාභ එනවද? තෝවගේ බුරුවෙක්. තොගේ වදාපු සතාද කිවුවේ මේවා ලාභ ලබන්නේ නැත කියල. කොම්පැනිය දාලා උඩබලන් හිටියට ලාභ එනවද බුරුවො. එකට මොලයක් ඇති පාලකයෝ පත් කොර ගන්න ඕනේ. අමු කාන්තාරවල අධිවේග, එයාර්පෝට්, නගර ගහල ඩුබායි පාලකයෝ උඩබලන් හිටියේ නෑ. ඒවා ලාභ ලබන ලෙස වැඩ කොලා. මහින්ද යන විට හම්බන්තොට ඩොලර් බිලියන 5ට වැඩි ආයෝජන සැලසුම් තිබුනා. අද ඒ ඔක්කොම කුඩු. තොපේ හුඑන්පි පොනිල්ගේ අධෝමුකෙට තදවූ මොලේ තරම තමා.

    හා ඇත්තද? කටයි පුකයි වහගෙන ඉඳපන් දැන් උඹලා කොච්චර කෑගැහැවත් වැඩක් වෙන්නේ නෑ උඹලා කියන ඒවා දැන් කව්රුත් ගණන් ගන්නේ නෑ. රනිල් මේවා හදලා ගනී නියමෙට. උඹලගේ තියන කුහක කම අර නිකන් වහලා තියන ගබඩාවෙන් ප්‍රයෝජන ගන්නකොට නහයෙන් අඬනවා. :D:D:D