මට එච්චර පස්සේ අමාරුවක් නැහැ උඹට වගේ..... නහයෙන් anduwe නැහැ ගොනෝ උඹ අහපු දේට උත්තර දුන්න .එකවත් තේරුම් ගැන බැරි ළදරුවෙක්
වහලා දාලා තියන ගබඩාවෙන් ප්‍රයෝජන ගන්නේ නැතුව උඹේ අවල් එකේ ගබඩා කරනනද කියන්නේ?

මට එච්චර පස්සේ අමාරුවක් නැහැ උඹට වගේ..... නහයෙන් anduwe නැහැ ගොනෝ උඹ අහපු දේට උත්තර දුන්න .එකවත් තේරුම් ගැන බැරි ළදරුවෙක්

යූඑන්පී කාරයො මහ ලොකුවට කියන්නෙ රනිල් මහ උගතා පිරිසිදු නායකයා ස්ටේට්මන් කියල. දැක්ක නේද එයාගෙ ලෙවල් එක.
ලංකාවෙ එතෙක් මෙතෙක් ඉපදුන විලි ලැජ්ජ නැති පහත්ම මුඩුක්කු පාලනේ තියෙන්නෙ රනිල්මයිත්‍රි පූට්ටුවේ. යූඑන්පී කාරයන්ට විලි ලැජ්ජ නෑ මේවගේ උන් තමන් ගෙ නායකය කියන්න.
ජනපතිගේ පලිගැනීම මහ ඉහලින්. පුදුම කුහක පාලකයෙක් දුක හිතෙනවා රට ගැන. මේවා කවදා හෝ විපාක දෙනවා එහෙම නුනොත් බුදු දහම බොරු.
දේශපාලන බේදයකින් තොරව නව ආණ්ඩුව කල යුත්තේ මෙම project එකේ concept එක වෙනස් නොකර තමන්ගේ නව වැඩපිළිවෙලක් සකසා මෙය පලදායී project එකක් බවට හැරවීම පමණි . නව ගුවන් යානා ගෙන්වා ගැනීම හා aviation industry එකට අදාළ අනෙකුත් දේවල් හඳුන්වා දිය යුතුය .මෙය වී ගබඩා කිරීමට යොදාගැනීම කෙසේවත් අනුමත කල නොහැක .
රටකට දෙවනි ඡාත්‍යයන්තර ගුවන් තොටුපලක් අනිවාර්යෙන්ම අවශ්‍යයි… කොටි කටුනායක ගහපු වෙලාවේ ගුවන් තොටුපල වැසුව නිසා ඒ වන විට ලංකාවට එමින් තිබූ සියලු ගුවන් යානා ඉන්දියාවට හරවා යැව්වා… අපේ උන් හිතාගෙන ඉන්නේ කවදාවත් මොනව හේතුවක් නිසාවත් කටුනායක වහන්න වෙන්නේ නෑ කියලා… මහින්ද මහත්තයා වැඩ කලේ රටේ අවශ්‍යතාවය ගැන හිතලා… මුං රඡයේ වී ගබඩා ටික පුද්ගලික අංශයට විකුණලා දැන් ගුවන් තොටුපලවල් හොයනවා වී ගබඩා කරන්න.. ඇයි කටුනායකත් රත්මලානෙත් වී ගබඩා කරපල්ලා… එහෙම කරලා ගුවන් තොටුපලවල් ටික වහලා, ලංකාවට එන මගීන්ව ඉන්දියාවෙන් බස්සල, ඉන්දියාවේ ඉදන් ලංකාවට එන්න උමගක් හදාපල්ලා.. එහෙම නැත්තං කෝච්චියක් දාපල්ලා… අනේ මේ ගොන් බූරු හැත්තට දෙන්න ඕනේ රඡ කාලේ දඩුවම්..

unp කාරයන් ගේ තියන කුහක කම තමා.. ඉතින් ඕක පාඩුව අවම කර ගන්න අලුතෙන් ගුවන් යානා සමාගම් වලට කතා කරලා ඕක වැඩි දියුණු කරලා ගන්න පුළුවන් නේ .. රත්මලාන තියන කොට කටුනායක හදද්දී ත් ඔය වගේ කතා තම කිවුවේ... මේකෙන් තනිකරම පෙන්නේ හිටන් ඇතුළු unp හොර ගැන්සියේ තියන කුහක කම ..නැත්තන් වෙන වී ගබඩා නැතුවද? සතොසේ කොච්චර ගබඩා වල් තියව්නද

කොම්පැනියක් දාපු ගමන් ලාභ එනවද? තෝවගේ බුරුවෙක්. තොගේ වදාපු සතාද කිවුවේ මේවා ලාභ ලබන්නේ නැත කියල. කොම්පැනිය දාලා උඩබලන් හිටියට ලාභ එනවද බුරුවො. එකට මොලයක් ඇති පාලකයෝ පත් කොර ගන්න ඕනේ. අමු කාන්තාරවල අධිවේග, එයාර්පෝට්, නගර ගහල ඩුබායි පාලකයෝ උඩබලන් හිටියේ නෑ. ඒවා ලාභ ලබන ලෙස වැඩ කොලා. මහින්ද යන විට හම්බන්තොට ඩොලර් බිලියන 5ට වැඩි ආයෝජන සැලසුම් තිබුනා. අද ඒ ඔක්කොම කුඩු. තොපේ හුඑන්පි පොනිල්ගේ අධෝමුකෙට තදවූ මොලේ තරම තමා.

දැන් තෝම පිළිගන්නවනේ එක එකා පස්සේ ගිහින් පාඩුව අවම කරගන්න පුළුවන් කියලා.
මොන මගුලකටද පිම්පියෝ ලාබ ගන්න බැරිනං මේක හැදුවේ.
මේකේ වී ගබඩා කරන්නේ දැනට. කොහොමත් ලාබ උපයන තැනට මේක ගේන්න සැලසුම් හදලා ඉවරයි.
නැතුව මහජන මුදල් කන්දරාවක් යටකරල හදපු මේව දිරන්න ඉඩ තියන්නේ නෑ.
තොපේ මහ එකා නිකමට හරි තුන් වෙනි පාරටත් ජනාධිපති උනා නං ඔහොමවත් ඕකෙන් වැඩක් ගන්නේ නෑ.
තොපි වගේ පිහදගන්න කලින් ඇතුලට රිංගපු එවුන්ට ඕවා තේරෙන්නේ නෑ.
මිනිස්සු පයින් ගහලා එලවපු එවුන් දැන් රට කරන විදිහ කියලා දෙන්න ඕනේ නෑ.
රට දිනපු නායකයොන්ට ඒක කරන්න පුළුවන්.
දැන් එතකොට කොච්චර කාලයක් බලන් ඉන්න ඕනද මේක ලාභ ලබනකන්
වරාය නං අර කොළඹට එන්න තිබුන වාහන නැව් ටික බලෙන් හම්බන්තොටට හරවල යාන්තම් හරි මොකක් හරි කරගත්ත(මින්ස්සුන්ට මේකන් වාහන අපහු අරං යනකොට ගොඩක් අමාරු වුනත් වරායට යටකරපු ගානන් කොටසක් හරි හොයාගන්න පුලුවන් කියල වත් හිත හදාගන්න පුලුවන්). මත්තල එයාර්පෝර්ට් එකට ෆ්ලයිට් එන්නෙ කලාතුරකින් අනිත් එක මං අහල තියෙනව එන්න තියෙන ෆ්ලයිට් වුනත් පැසෙන්ජර්ස්ල අඩුයි කියල කැන්සල් කරල තියෙනව ගුවන් සමාගම් වලින්. හයිවේ එක මත්තලටම දික්කරත් මහරගමට එන්න පැය දෙකහමාරකටත් වැඩිය යනව, ඉතින් කොළඹ හා ඊට ඇත ප්‍රෙදේශවල අය ඔච්චර දුරක් ගෙවාගෙන මත්තල ඒවිද රට යන්න? මත්තලට මිනිස්සු ගෙන්නන්න නං කටුනායක වහල හරි මොකක් හරි කරල බලෙන් තමයි ගෙන්නන්න වෙන්නෙ. මම ගිය අවුරුද්දෙ මැද වගේ ඕක බලන්න ආව එතකොට ෆ්ලයිට් වලට සෙනඟ නෑ එයාර් පෝර්ට් එක බලන්න නං විතරක් මිනිස්සු ඇවිල්ල හිටිය (ඒ අයගෙන් රු100ක් ගත්ත එයාර්පෝර්ට් එකේ ටර්මිනල් එකේ මීටර් 50ක් ඇවිදින්න) මත්තල එයාර්පෝර්ට් එක අතිශයින්ම අසාර්ථකයි කියන්නෙ නිකන් නෙමෙයි. එයාර්පෝර්ට් හදන්න ඕන නං ලංකාවෙ වෙනත් ජනාකිර්ණ සහ අනෙක් ජනාකීර්ණ ප්‍රදේශවලට ඉක්මනින් යාහැකි නගර ඕනතරම් තියෙන්නෙ.

ඊයේ පාරේ නිදාගත්ත බයියෙක් කියනවා මේ එයාර්පෝට් එක ජාතික සම්පතක්ලු. අපේ දරුවන්ට මේවා ඉස්සරහට ඕනෙලු මේකෙන් දියුණු වෙන්න. පව් බන් අරක්කු බෝතලෙටයි බත් පැකට් එකටයි කහින උන්. තව බයියෙක් ෆෝන් එකේ මුළු ගමටම එන්න කියලා කෝල් කරනවා හෑන්ඩ් ෆෝන් එකෙන්. පිස්සු පීකුදු. දස්කොනප්පොත් ඔතන හිටියා බිම දිගාවෙලා.![]()

මුන්ගේ තියන කුහක කම බන් . බලපන් අදිවේගී මාර්ගයේ දවසට කොච්චර වාහන පැටව ගත්ත ට්‍රක් එනවද කියල හම්බන්තොට වාරයේ ඉඳන්..... මුන් චන්දෙ පටන් ගද්දි නෙලුම් කුලුනයි චීන නගරයයි වහනවා කිවුව කෝ වැ හුවද ...
මුන්ගේ තියෙන්නේ නැට්ටේ ඉඳන් කුහක කම... අවුරුදු විස්සක් බල ලෝබයෙන් ඉඳලා අමාරුවෙන් සිරාගේ පිටින් ගිහින් බලය අරන් දැන් කරගනන් බැරිව දඟලනවා... කැබිනට් එක හදාගන්න දවස් කීයක් ගියද මුන්ට.. පොන්සි unp කාරයෝ
අඩෝ මාර බෑමක්නෙ බන් ප්ලේන් බාන්නේ මත්තලට..මේකෙ වී ගබඩා කරන එක ජාතික අපරාදයක් නේන්නම්..