එහෙනම් ගමේ උන්ම සම්මාදන් කරල ඔක නඩත්තු කරන්න කියපන් අහින්සක අපෙ බදු සල්ලි ටිකට කෙලින්නැතුව!

පිස්සුද බන් ඔය සෙට් කරලා එවන උන්. මුන්ට ඕකේ කිසි අගයක් නෑ බත් පැකට් එකටයි අරක්කු බෝතලේටයි හරියන්න කහින උන්. ලොරි වලින්ම මුන්ව යට කරලා දාන්න ඕනේ අතක් පයක් කැඩිලා යන්න.![]()
දුනියාවක එයාර් පෝට් එකක් හදලා මාසෙකට රුපියල් 16,000/- ආදායමක් එනවා වෙනුවට මහින්ද ඔතන ලංකාවටම හරියන්න වී ගබඩාවක් හැදුවනන් හොඳ ආදායමක් හොයන්න තිබුණා. කොහෙද ඉතින්. දැන් ඉතින් පාලුවට තියං එයාර් පෝට් එකේ ගබඩාව පාවිච්චි කරන්න තමයි ඕනේ.![]()
deyak news wala kiwwa paliyata boruwata kagahanna epa ban
Mattala Airport eke cargo terminal eke kotasak tama okata aran tiyenne
natuwa mulu Airport ekama neme.
Umba dannawada danne na mattalata cargo enne or mattalin cargo export karanne nati bawa.
danata itin boruwata wahala tiyanawata wada koi widiyakata hari use karana eka hodai.
but International Airport ekak kiyala Mattala open karapu nisa
me karana waden aniwa anik countries and airlines wala mattala gana tiyana bad image eka tawath wadi wei.
PS:
X ray karanna cargo nattam
A/C use karanna minissu nattam ewa etana tiyana eke teruma mokadda ban?
unp කාරයන් ගේ තියන කුහක කම තමා.. ඉතින් ඕක පාඩුව අවම කර ගන්න අලුතෙන් ගුවන් යානා සමාගම් වලට කතා කරලා ඕක වැඩි දියුණු කරලා ගන්න පුළුවන් නේ .. රත්මලාන තියන කොට කටුනායක හදද්දී ත් ඔය වගේ කතා තම කිවුවේ... මේකෙන් තනිකරම පෙන්නේ හිටන් ඇතුළු unp හොර ගැන්සියේ තියන කුහක කම ..නැත්තන් වෙන වී ගබඩා නැතුවද? සතොසේ කොච්චර ගබඩා වල් තියව්නද

bannatuwa udin yana ewat tye neda bnඋබ වගේ ගොන් හරකෙක්.යකෝ කටුනායකට බාන්නෙත් දවසට ෆ්ලයිට් කීයද?

රත්මලාන තියන කොට කටුනායක හදද්දී ත් ඔය වගේ කතා තම කිවුවේ...

අනේ බන් ඔටුවෝ. රත්මලාන තිබුනට ජෙට් ෆ්ලයිට් ලංකාවට එනකොට රන්වේ එයාර් පෝට් ඉඩපහසුකම් මදි නිසයි එතකොට කටුනායක RAF බේස් එක සුද්දා දීලා ගියාට පස්සේ හදලා ගත්තේ ලොකු ෆ්ලයිට් එන්නයි මිනිස්සු එනකොට වැඩි ටර්මිනල් එකක් හදලා ගන්නයි. නැතුව මේ කටුනායකට එන ෆ්ලයිට් ඩයිවර්ට් කරන්න කියලා මත්තල හැදුවා වගේ නෙමේ. දන්න රෙද්දක් කතා කරපන් බන් මෝඩ කම ප්රදර්ශනය නොකර.![]()
unp කාරයන් ගේ තියන කුහක කම තමා.. ඉතින් ඕක පාඩුව අවම කර ගන්න අලුතෙන් ගුවන් යානා සමාගම් වලට කතා කරලා ඕක වැඩි දියුණු කරලා ගන්න පුළුවන් නේ .. රත්මලාන තියන කොට කටුනායක හදද්දී ත් ඔය වගේ කතා තම කිවුවේ... මේකෙන් තනිකරම පෙන්නේ හිටන් ඇතුළු unp හොර ගැන්සියේ තියන කුහක කම ..නැත්තන් වෙන වී ගබඩා නැතුවද? සතොසේ කොච්චර ගබඩා වල් තියව්නද

තොපේ රජ්ජුරුවෝ බිලියන ගාණක් ණය අරන් වියදම් කරලා ඕක හැදුවේ එක එක උන්ගේ පස්සේ හිගමනේ යන්නද?
අයියෝ සල්ලි.උඹලා වගේ ගන් කබරයින්ට ඕවා තේරුම් ගන්න අමාරුයි. ඕක හදනකොට කලින්ම කිව්වා ඕකෙන් අලාබයක් මිසක් ලාබයක් හම්බු වෙන්නේ නෑ කියලා කෝ උඹලාගේ මහා එකා එතකොට ඕවා ඇහැව්වේ නෑනේ. මහින්ද මේක හදන වෙලාවේ හොඳ වී ගබඩා හැදුවා නං අද මෙහෙම වෙන්නේ නෑනේ ඕයි. සතොසේ ගබඩා ඔක්කොම ෆුල් නැතුව මේ අහවල් එකේ අමාරුව නැති කරන්න මෙහෙ ගබඩා කරනවා නෙමේ. එයාර්පෝට් එකේ හිස් ගබඩාවෙන් ප්රයෝජන ගන්නවා. මෙතන ගබඩා කරන්නේ මේ රටේම ගොවීන්ගේ වී. කුහක උඹලා. අනික මේවා මේ මහින්දගේ සල්ලි වලින් හදපුවා නෙමේ අපේම සල්ලි. අපේම සල්ලි වලින් වැඩක් වෙන දෙයක් කෙරුවම මොකද බන් වෙන්නේ?![]()
තොපේ රජ්ජුරුවෝ බිලියන ගාණක් ණය අරන් වියදම් කරලා ඕක හැදුවේ එක එක උන්ගේ පස්සේ හිගමනේ යන්නද?
අයියෝ සල්ලි.
අදාල නැහැ නේද
මාතෘකාවට අදාලව කතා කරාඅ නම්
ඔන්න ටෝයියෝ ටික දුව ගෙන එනවා ඔන්න