හෙම්බා

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මචන්ලා හෙම්බිරිස්සාව හැදුනම බිව්ව ගමන් හොද වෙන පෙත්තක් තියනවා නේද..එකේ නම දන්න එකෙක් කියපල්ලකෝ..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    විටමින් සී
    සෙටිරිසින් හයිඩ්‍රොක්ලෝරික් 10mg (වෙලඳ නාමක සින්කැට්)
    ඇමොක්සිලීන් 500mg
    මං ගහන්නෙ :yes: :yes:
    සෙටිරිසින් වෙනුවට ලෙවොසෙටිරිසින් කියල එකක් ඇවිල්ල තියෙනවලු තාම කොහොමද නම් දන්නෑ අරගෙන නෑ :no: :no:
    ඔය සෙට් එක දවසට තුනක් වගේ ගනිං හරියනව :yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    සෙට්රිසින් තමයි ක්ෂණිකව හොඳ වෙනවා කියල අහල තියෙන්නේ ..
    වෛද්‍ය නිර්දේශයක් නැතුව බොන්න හොඳද දන්නේ නෑ හැබැයි ..
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,830
    6,416
    113
    ගග අද්දර
    මන් ගන්නේ
    විටමින් සී 500mg කියල මොකක්ද එකක්.
    ට්‍රේඩ් නේම් එක නම් xon-ce ද කොහෙද
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    සෙට්රිසින් තමයි ක්ෂණිකව හොඳ වෙනවා කියල අහල තියෙන්නේ ..
    වෛද්‍ය නිර්දේශයක් නැතුව බොන්න හොඳද දන්නේ නෑ හැබැයි ..

    Doctor kenek recommend karanne nathuwa oka bona eka nam hoda na bang :no:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Doctor kenek recommend karanne nathuwa oka bona eka nam hoda na bang :no:

    සෙටිරිසින් අවුලක් නෑ බං ඒකෙ සයිඩ් ඉෆෙක්ට්ස් අඩුයි.... :yes: :yes:
    ඒකටත් වඩා ලෙවොසෙටිරිසින් එකේ අඩුයිලු තාම ලඞ්කාවෙ තියෙනවද කියල 100%ක් ශුවර් නෑ.. :no: :no:
    ඕව වෛද්‍ය නිර්දේශය නැතුව නිකං ෆාමසියට ගිහිං නම කියල ඉල්ලුවත් දෙනව.. :yes: :yes:
    ඔයිට වඩා සැරයි ඇමොක්සිලින්.. :dull:
    ඒක දෙන එකේ සෙටිරිසින් මොකක්ද.. :dull: :dull:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    විටමින් සී
    සෙටිරිසින් හයිඩ්‍රොක්ලෝරික් 10mg (වෙලඳ නාමක සින්කැට්)
    ඇමොක්සිලීන් 500mg
    මං ගහන්නෙ :yes: :yes:
    සෙටිරිසින් වෙනුවට ලෙවොසෙටිරිසින් කියල එකක් ඇවිල්ල තියෙනවලු තාම කොහොමද නම් දන්නෑ අරගෙන නෑ :no: :no:
    ඔය සෙට් එක දවසට තුනක් වගේ ගනිං හරියනව :yes:

    Vitamin C walata hembirissawa aduwenawa kiyana eka prasidda myth ekak kiyalath kiyanawa
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    සෙටිරිසින් අවුලක් නෑ බං ඒකෙ සයිඩ් ඉෆෙක්ට්ස් අඩුයි.... :yes: :yes:
    ඒකටත් වඩා ලෙවොසෙටිරිසින් එකේ අඩුයිලු තාම ලඞ්කාවෙ තියෙනවද කියල 100%ක් ශුවර් නෑ.. :no: :no:
    ඕව වෛද්‍ය නිර්දේශය නැතුව නිකං ෆාමසියට ගිහිං නම කියල ඉල්ලුවත් දෙනව.. :yes: :yes:
    ඔයිට වඩා සැරයි ඇමොක්සිලින්.. :dull:
    ඒක දෙන එකේ සෙටිරිසින් මොකක්ද.. :dull: :dull:

    :baffled::baffled:

    Zombie gana arunama ubath yamak kamak dannawa :P
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    විටමින් සී
    සෙටිරිසින් හයිඩ්‍රොක්ලෝරික් 10mg (වෙලඳ නාමක සින්කැට්)
    ඇමොක්සිලීන් 500mg
    මං ගහන්නෙ :yes: :yes:
    සෙටිරිසින් වෙනුවට ලෙවොසෙටිරිසින් කියල එකක් ඇවිල්ල තියෙනවලු තාම කොහොමද නම් දන්නෑ අරගෙන නෑ :no: :no:
    ඔය සෙට් එක දවසට තුනක් වගේ ගනිං හරියනව :yes:

    සෙට්රිසින් තමයි ක්ෂණිකව හොඳ වෙනවා කියල අහල තියෙන්නේ ..
    වෛද්‍ය නිර්දේශයක් නැතුව බොන්න හොඳද දන්නේ නෑ හැබැයි ..
    thanks machanla...ඇමොක්සිලීන් biwwata hari yanne nane ban..
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    විටමින් සී
    සෙටිරිසින් හයිඩ්‍රොක්ලෝරික් 10mg (වෙලඳ නාමක සින්කැට්)
    ඇමොක්සිලීන් 500mg
    මං ගහන්නෙ :yes: :yes:
    සෙටිරිසින් වෙනුවට ලෙවොසෙටිරිසින් කියල එකක් ඇවිල්ල තියෙනවලු තාම කොහොමද නම් දන්නෑ අරගෙන නෑ :no: :no:
    ඔය සෙට් එක දවසට තුනක් වගේ ගනිං හරියනව :yes:

    Cetrizine awlak na. Habai Amoxicillin nikan bonna epa hariyatama lede nodana. Doctor kenek unath wadiya liyanne na serious nam arenna. Levocetricine brands ona tharam lankawe thiyenawa.
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    images

    Meka thamai hondama

    CLARINASE. 10 tablets

    Clarinase tablets contain a combination of two active ingredients: an antihistamine (loratadine) and a decongestant (pseudoephedrine). Antihistamines relieve the symptoms of colds and allergies by blocking the action of a substance called histamine, which is produced by the body. Decongestants help to unblock the nose.

    kisima amaruwak neha
    nahaya block wenne, galanne ea mokuth neha
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    images

    Meka thamai hondama

    CLARINASE. 10 tablets

    Clarinase tablets contain a combination of two active ingredients: an antihistamine (loratadine) and a decongestant (pseudoephedrine). Antihistamines relieve the symptoms of colds and allergies by blocking the action of a substance called histamine, which is produced by the body. Decongestants help to unblock the nose.

    kisima amaruwak neha
    nahaya block wenne, galanne ea mokuth neha
    @imhotep Is Pseudoephedrine an illegal Drug?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,852
    8
    35,433
    113
    @imhotep Is Pseudoephedrine an illegal Drug?
    No... but it can be used (or rather misused) for the illicit manufacture of methamphetamines. That's why it was banned or available in low strengths as a prescription medicine.
    Commonly Sudafed PE (phenylephrine) is available but it's a bit less effective than Sudafed.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඇගේ ප්‍රතිශතයක් හැදෙන්න දීපං
    පෙති වලින් ජීවත් වෙන්නෙ ඇයි