විමල්-සහ-ගම්මන්පිලගේ-පක්ෂ පාර්ලිමේන්තු ල

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,436
    6,608
    113
    Land of Lions
    විමල්-සහ-ගම්මන්පිලගේ-පක්ෂ පාර්ලිමේන්තු ල

    විමල් සහ ගම්මන්පිලගේ පක්ෂ පාර්ලිමේන්තු ලැයිස්තුවෙන් ඉවතට

    විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ සහ උදය ගම්මන්පිල මහතාගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙළ උරුමය යන පක්ෂ අටවැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ ලෙස නොසැලකීමට පක්ෂ නායකයන් තීරණය කර තිබෙනවා.

    එ් කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (03) පැවැති පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයකට අනුවයි. එ් අනුව දේශපාලන පක්ෂ හයක් පමණක් පිළිගැනීමටයි පක්ෂ නායකයන් තීරණය කර ඇත්තේ.

    එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය , දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ,
    ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සහ ඊ.පී.ඩී.පී. සංවිධානය පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ ලෙස පිළිගැනීමටයි පක්ෂ නායකයන් තීරණය කළේ.

    ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ ලෙස නොසැලකීම හේතුවෙන් එහි නායකයන්ට පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ අසුන් අහිමිවනු ඇති.

    එමෙන්ම පක්ෂ නායකයන් ලෙස ඔවුන්ට හිමිව තිබූ පාර්ලිමේන්තු වරප‍්‍රසාද ද අහිමි වනවා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව පක්ෂ නායකයෙකුට ජාතික වැදගත්කමක් ඇති මාතෘකාවක් සම්බන්ධයෙන් විශේෂ ප‍්‍රකාශයක් කිරීමේ අවස්ථාවක් ලබාදී තිබෙනවා. මින් ඉදිරියට විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුනට එම අවස්ථාවච අහිමිවනු ඇති.

    - See more at: http://nethfm.com/article/81718#sthash.cEO66byy.dpuf
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,900
    1
    9,696
    113
    Gampaha
    එමෙන්ම පක්ෂ නායකයන් ලෙස ඔවුන්ට හිමිව තිබූ පාර්ලිමේන්තු වරප‍්‍රසාද ද අහිමි වනවා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව පක්ෂ නායකයෙකුට ජාතික වැදගත්කමක් ඇති මාතෘකාවක් සම්බන්ධයෙන් විශේෂ ප‍්‍රකාශයක් කිරීමේ අවස්ථාවක් ලබාදී තිබෙනවා. මින් ඉදිරියට විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුනට එම අවස්ථාවච අහිමිවනු ඇති.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ තාම ප්‍රජාතන්ත්‍ර වාදය කියන්නේ
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    පාර්ලිමේන්තුවක් උනාම හැමෝගෙම ජන මතය නියෝජනය වෙන්න ඕන ... මට පේන්නෙ මුන්ගෙ වැඩ පිළිවෙල මහින්දට එහා

    ඇයි දැන් උන්ට පාර්ලිමේන්තුවේදි කථා කරන්න බැරිද?:rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    විමලෙට නම් ටිකක් මිනිස්සු ඉන්නවා. අර ගෙම්බන්පිලයට මොනාද තියෙන්නේ. ඌ විතරයි පක්ෂේ ඉන්නේ.
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    සිරාගේ එකාදිපතිවාදය
    ජාතික ආණ්ඩුවක් නම් විපක්ෂයක් ඉන්න බැහැ නේ . කොහොමද මේකට ජාතික ආණ්ඩුවක් කියන්නේ . මේක හවුල් ආණ්ඩුවක් නේ . උන්ට ඕන විදිහට විපක්ෂ නායකත පත් කරා.. සිංහලයාගේ හමෙන් සපත්තු මහනවා කියපු මහා කොටියෙක් (ඊළම අත ඇරලා නැති) විපක්ෂ නායක කරා... සන්දානේ මන්ත්‍රී වරු දීපු ලිපිය හම්බ උනේ නැහැලු කතානායකට .මොන විහිළුද මේවා... unp විරෝදී ජනතාව මර්දනය කරා සිරිසේන විදායක බලයෙන්.
     
    • Like
    Reactions: dilshanjvc

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇයි දැන් උන්ට පාර්ලිමේන්තුවේදි කථා කරන්න බැරිද?:rofl:

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව පක්ෂ නායකයෙකුට ජාතික වැදගත්කමක් ඇති මාතෘකාවක් සම්බන්ධයෙන් විශේෂ ප‍්‍රකාශයක් කිරීමේ අවස්ථාවක් ලබාදී තිබෙනවා. මින් ඉදිරියට විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුනට එම අවස්ථාවච අහිමිවනු ඇති.

    :P
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ජනිපෙට 6ක් ද කොහෙද ඉන්නවා. එපිඩීපි එකට 1යි, ජවිපෙට 6යි, ඔය කියන විදියට එහෙනම් ජවිපෙත්, ඊපිඩීපි එකත් අයින් කරන්න ඕනනෙ.
     
    • Like
    Reactions: BlueBat

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ජනිපෙට 6ක් ද කොහෙද ඉන්නවා. එපිඩීපි එකට 1යි, ජවිපෙට 6යි, ඔය කියන විදියට එහෙනම් ජවිපෙත්, ඊපිඩීපි එකත් අයින් කරන්න ඕනනෙ.

    Wimala thaniyama illuwanam uge pakshe ayin karanne ne, uu sandanen illuwe. eekay ayin karanne. sandanayak gahala illuwahama wimalata mona pakshe thibbath wedak ne, pili ganne sandanen aapu ekek widihata.
    oya podi de therum ganna berida?
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    ජනිපෙට 6ක් ද කොහෙද ඉන්නවා. එපිඩීපි එකට 1යි, ජවිපෙට 6යි, ඔය කියන විදියට එහෙනම් ජවිපෙත්, ඊපිඩීපි එකත් අයින් කරන්න ඕනනෙ.

    හරි වැරැද්ද නෙමෙයි බන් සිද්ධවෙන්නෙ. යහපාලනය ඇතිකරන්ඩ තියෙන බාධාවල් ඉවත්කරන එක
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    සිරාගේ එකාදිපතිවාදය
    ජාතික ආණ්ඩුවක් නම් විපක්ෂයක් ඉන්න බැහැ නේ . කොහොමද මේකට ජාතික ආණ්ඩුවක් කියන්නේ . මේක හවුල් ආණ්ඩුවක් නේ . උන්ට ඕන විදිහට විපක්ෂ නායකත පත් කරා.. සිංහලයාගේ හමෙන් සපත්තු මහනවා කියපු මහා කොටියෙක් (ඊළම අත ඇරලා නැති) විපක්ෂ නායක කරා... සන්දානේ මන්ත්‍රී වරු දීපු ලිපිය හම්බ උනේ නැහැලු කතානායකට .මොන විහිළුද මේවා... unp විරෝදී ජනතාව මර්දනය කරා සිරිසේන විදායක බලයෙන්.

    jathika or hawul ho, paksha 2 k ekathu wela aanduwak pihitewwanam, kohomada oyy ee paksha dekin ekakata aapahu wipaksha nayaka kama denne?
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    Wimala thaniyama illuwanam uge pakshe ayin karanne ne, uu sandanen illuwe. eekay ayin karanne. sandanayak gahala illuwahama wimalata mona pakshe thibbath wedak ne, pili ganne sandanen aapu ekek widihata.
    oya podi de therum ganna berida?

    සන්ධානයක් හැදෙන්නෙ මචං පක්ෂකීපයක් එකතුවෙලා. එතකොට ඒ ඒ පක්ශවලට නායකයො ඉන්නවා. මේතෙක්කල් හැම පාර්ලිමේන්තුවකදිම ඒ උදවිය පක්ෂ නායකයො හැටියට පිලිගත්තා. නමුත් මචඃ දැන් වැඩිකොටසක් මිනිස්සු වෙනසක් ඉල්ලන නිසා වෙනස් කරන්ඩ ඇති.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    සන්ධානයක් හැදෙන්නෙ මචං පක්ෂකීපයක් එකතුවෙලා. එතකොට ඒ ඒ පක්ශවලට නායකයො ඉන්නවා. මේතෙක්කල් හැම පාර්ලිමේන්තුවකදිම ඒ උදවිය පක්ෂ නායකයො හැටියට පිලිගත්තා. නමුත් මචඃ දැන් වැඩිකොටසක් මිනිස්සු වෙනසක් ඉල්ලන නිසා වෙනස් කරන්ඩ ඇති.

    ehema ekak meeta kalin una nam, wimalayawa ayin karana eka weradiy. gemabnpila nam awulak ne, uuta inne uu witharay.
    hebey ithin, den karala thiyana eketh wereddak nehe neda?
    mokada un sandhana gatha wela illanawanam, set una hema pakshekama nayakayata wena wenama special denna giyoth nikam boru welawak yana eka witharay wenne.