Ebay Selling Items, Q&A

CrazyInLov3

Member
Aug 20, 2015
113
14
0
පුලුවන්නම් Item Post කරන කොට මෙන්න මේ විස්තරත් දාන්නකෝ..
2. ඒ Item එකේ නම (Name) පැහැදිලිව දාන්න.
3. එකේ පින්තූර (Item Pictures) තියෙනම් Post කරන්න.
4. Item එක ගැන පොඩි පැහැදිලි විස්තරයකුත් (Description) පුලුවන්නම් දාන්න.
5. ඒ Item එකෙ ලංකාවේ මිල දන්නවා නම් ඒකත් දාන්න.
6. අහ් ඒ Item එක ඔයාලට හිතෙන විදියට Ebay එකේ කියකට Sell කරන්න පුලුවන්ද කියලත් දාන්නකෝ.

මාර්කටින් රිසර්ච් කරන්නෙ නැතුව නම් ඊබේ එකේ ගොඩ යන්න බැහැ බන්. හැම සතියෙම $50 - 60ක් ලාභ තියන් විකුණන්න පුලුවන් බඩුව මාරු වෙනවා. ගිය සතියෙ $50 ලාභ බඩුව මේ සතියේ විකුණුවොත් එච්චර ලාභයක් නැහැ! උඹ රිසර්ච් එකක් දාපන් කම්මැලි නැතුව..

මගේ මේ මාසේ ප්‍රොෆිට් එක $860යි... අයිටම්ස් 14යි විකිනුවෙ
(බිඩ් නිසා එක එක අයිටම්ස් වල මිල වෙනස්ය. එමනිසා 860 දාහතරෙන් බෙදුවාට එන ලාභය වැරදිය)
මාසෙටම රිසර්ච් පාරවල් වලට පැය 6යි ගියෙ

praveendpa

Active member
  • Jan 18, 2007
    827
    215
    43

    Market research karanne kohomada ban. Mokeda karanne. Poddak karana widiya kiyahanko futheee.
    Thank you
     
    Terancek9

    Junior member
  • Feb 11, 2010
    56
    17
    8
    මචන්ලා item 1k sell කරනකොට shipping walata worldwide free දාන්නේ කොහොමද​?
     
    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    පුලුවන්නම් Item Post කරන කොට මෙන්න මේ විස්තරත් දාන්නකෝ..
    2. ඒ Item එකේ නම (Name) පැහැදිලිව දාන්න.
    3. එකේ පින්තූර (Item Pictures) තියෙනම් Post කරන්න.
    4. Item එක ගැන පොඩි පැහැදිලි විස්තරයකුත් (Description) පුලුවන්නම් දාන්න.
    5. ඒ Item එකෙ ලංකාවේ මිල දන්නවා නම් ඒකත් දාන්න.
    6. අහ් ඒ Item එක ඔයාලට හිතෙන විදියට Ebay එකේ කියකට Sell කරන්න පුලුවන්ද කියලත් දාන්නකෝ.

    මාර්කටින් රිසර්ච් කරන්නෙ නැතුව නම් ඊබේ එකේ ගොඩ යන්න බැහැ බන්. හැම සතියෙම $50 - 60ක් ලාභ තියන් විකුණන්න පුලුවන් බඩුව මාරු වෙනවා. ගිය සතියෙ $50 ලාභ බඩුව මේ සතියේ විකුණුවොත් එච්චර ලාභයක් නැහැ! උඹ රිසර්ච් එකක් දාපන් කම්මැලි නැතුව..

    මගේ මේ මාසේ ප්‍රොෆිට් එක $860යි... අයිටම්ස් 14යි විකිනුවෙ
    (බිඩ් නිසා එක එක අයිටම්ස් වල මිල වෙනස්ය. එමනිසා 860 දාහතරෙන් බෙදුවාට එන ලාභය වැරදිය)
    මාසෙටම රිසර්ච් පාරවල් වලට පැය 6යි ගියෙ

    රිසර්ච් කරනව කියන්නේ මොකක්ද බන්රිසර්ච් කරනව කියන්නේ මොකක්ද බන්රිසර්ච් කරනව කියන්නේ මොකක්ද බන්
     
    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    මට මතකයි බන් ඊබෙ සෙලින් අකවුන්ට් එකක් හදන විඩිය පට්ටෙට දාලා තිබ්බා බන් ඩන්

    ඩන්න එකෙක් ඉන්නවා නම් එ ලින්ක් එක දා පන්කො බන්
    උබලට මහත් පල මහානිසන්ස ලෙබෙන පුණ්යකර්මයක් බන් එක
     
    CrazyInLov3

    Member
    Aug 20, 2015
    113
    14
    0
    Market research karanne kohomada ban. Mokeda karanne. Poddak karana widiya kiyahanko futheee.
    Thank you

    රිසර්ච් කරනව කියන්නේ මොකක්ද බන්රිසර්ච් කරනව කියන්නේ මොකක්ද බන්රිසර්ච් කරනව කියන්නේ මොකක්ද බන්

    චයිනීස් සයිට් 10ක් 12ක් හොයාගනින් ගූගල් දෙය්යන්ගෙන් අහලා. ඒවා වල තියෙන අයිටම්ස් එකින් එක බලලා ඒවගේ ඊබේ ප්‍රයිස් බලපන්.. ලාභ එකක් සෙට් උනාම ඒකම උඹත් විකුණපන්:)
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    මචං වෙන රටවල් වලට shipping charges ගැන දන්නා එකෙක් ඉන්නවා නම් කියහන්කෝ
     
    Munkey

    Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala
    hitha hoda ela kollo tikak wadeeta bahala meepaaara........
    anith un kaiwaru gahuwata uththara naa ban... man ooka patan gaththa thanama nawaththuwa.... :(

    aii patan ganna hithenawa ubala katha karaddi....
     
    Mcalle

    Member
    Jan 22, 2015
    160
    5
    0
    Shipping වෙනස් වෙනවා Buyer ඉන්න රට අනුව. ඊබේ එකේ අයිටම් විකුනුනාම පෝස්ට් office එකට ගිහින් ගාන අහන්න තියෙන්නෙ

    එහෙම යන්න කම්මැලී වගේ නම් Dropshipping කරන්න පටන් ගන්න
    Dropshipping වලට හොඳම සයිට් ටිකක් කියපංකො බන්?
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    මචන් මෙහෙමයි සීන් එක.. මම දැන් ඉන්නෙ ඉතාලියේ ... :rolleyes:
    මම ඊ බේ එකෙන් බඩු ගෙන්නනවා කාලෙක ඉඳන්.
    ඒත් සෙලින් කරලා නෑ,. මේක කියවද්දි ට්‍රයි එකක් දෙන්න හිතුනා. :yes::yes::yes:

    මෙහෙ ඉඳන් කරන්න හොඳද වැඩේ .. දන්න උන් ඉන්නවනන් කියපන්. උම්මා. :love:
     
    SNKMD

    Member
    Dec 14, 2015
    1
    0
    0
    විකුනුව කියමුකො පෙපෙල් වලින් අපිට සල්ලි ගෙන්න ගන්න බෑ නේද? card payment
    වලින් පුලුවන්ද? දන්න කෙනෙක් කියනවද??