Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Oya selling rates ney bn. Buying rates tikak adui

Crying02.gif
Crying02.gif
Crying02.gif
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
රෙප් දීලලු මචන් අනිවර්යෙන් දෙන්නම් පස්සෙ :) 135 ආවෙ මොන බෑන්ක් එකෙන්ද බන් ? :eek::eek:

HNB,ඊයේ උදේ දැම්මේ..අද හවස තමා ඊමේල් එක ආවේ :D:D
 
  • Like
Reactions: agrmrs

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    HNB,ඊයේ උදේ දැම්මේ..අද හවස තමා ඊමේල් එක ආවේ :D:D
    එලනෙ බන්.එලකිරි :) මගෙනම් වැඩිම ආවෙ ඕක තමා 132 සම්පත් බෑන්ක්:yes:
     
    • Like
    Reactions: 3rdEye

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,733
    40,356
    113
    රෙප් දීලලු මචන් අනිවර්යෙන් දෙන්නම් පස්සෙ :) 135 ආවෙ මොන බෑන්ක් එකෙන්ද බන් ? :eek::eek:

    එල.
    ඊයේ පෙරේදා වගේ රේට්ස් නැග්ගා. රේට් එක වැඩි උනා නම් ඕනෑම බෑන්ක් එකකින් හොද ගානකට දෙනවා.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    එලනෙ බන්.එලකිරි :) මගෙනම් වැඩිම ආවෙ ඕක තමා 132 සම්පත් බෑන්ක්:yes:

    මෙතුවක් කාලයකට ගත්තවැඩිම rate එක..


    නරියට කුකුල් කොටුව බාර දුන්න නිසා $$ අපිට නම් හොදයි :D
    රටට නම් අපලයි :baffled:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙතුවක් කාලයකට ගත්තවැඩිම rate එක..නරියට කුකුල් කොටුව බාර දුන්න නිසා $$ අපිට නම් හොදයි :Dරටට නම් අපලයි :baffled:

    :D:D ඔව් ඒක ඇත්ත $ එක වැඩි වෙන එකත් එක අතකට නරකම නෑ අපි වගේ උනට :P:P
     

    3rd_Eye

    Member
    එකෙන් ගන්න එපා මචන්. උබලට කොච්චර කිව්වත් අහන්නේ නෑ නේ.
    mama palaweni para machan salli gattu.bank transfer kathawak danne na macho. karane kohomada machan payoneer eken ape account num eka dannada thiyenne payoneer site eke option eka dakka . commercial bank ekata transfer karanna puluwanda.