Most Beautiful Female Prisoners

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :D:D:D

    පවු බන්.ලන්කාවේ කෙල්ලෙක්ගෙ මොකක් හරි සීන් එකක් නිසා.ඔය අතරේ මේකේ දාපු පිටරට කෙල්ලො thread කියවලා තදබල විදියට ඔලුවට අරන් වගේ බන්.ලන්කාවේ කෙල්ලො එක්ක මාර තරහක් තියෙනවා මට පේන්නේ.එයා කියන ඒවගෙන් එයාව තව තව චාටර් වෙනවා කියන එකවත් තේරෙන්නේ නැ මිනිහට.අනුකම්පා කරන්ඩ ඕනි බන්.

    ඔව් ඔව්, සැර බූටක් කාල තියනව වගේ ලන්කාවෙ ගෑනු සංහතියම එපා වෙන්න. :(
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඔව් ඔව්, සැර බූටක් කාල තියනව වගේ ලන්කාවෙ ගෑනු සංහතියම එපා වෙන්න. :(

    ඔව් බන්.මිනිහා කරන ඔය දෙයින් වෙන්නෙ.අපිට පිටරටක ගිහින් එහෙ කෙල්ලො සම්බන්ධ දෙයක්.ලබපු අත්දැකීමක්.ලන්කාවට අවිල්ලා නම්බුකාර විදියට මේ එලකිරියේ කතා කරන්ඩ විදිහක් නැති වෙනවා.ඊට පස්සේ ඔක්කොම ජෝක් එකක් වෙනවනේ බන්.පිටරට කෙල්ලො ලස්සනයි.උන්ගෙන් ඉගනගන්ඩ දේවල් තියෙනවා අපේ කෙල්ලොන්ට.නමුත් ඕක ඔහොම නෙමෙයිනෙ කතා කරන්ඩ ඕනි බන්.ලන්කාවේ ලස්සන කෙල්ලො නැ.පිටරට විතරයි ඉන්නෙ කියන එකම මොන මෝඩ කතාවක්ද බන්.
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :D:D:D

    පවු බන්.ලන්කාවේ කෙල්ලෙක්ගෙ මොකක් හරි සීන් එකක් නිසා.ඔය අතරේ මේකේ දාපු පිටරට කෙල්ලො thread කියවලා තදබල විදියට ඔලුවට අරන් වගේ බන්.ලන්කාවේ කෙල්ලො එක්ක මාර තරහක් තියෙනවා මට පේන්නේ.එයා කියන ඒවගෙන් එයාව තව තව චාටර් වෙනවා කියන එකවත් තේරෙන්නේ නැ මිනිහට.අනුකම්පා කරන්ඩ ඕනි බන්.
    එතකොට උඹ අර thread දැම්මෙ බොරුවටද. මන් හිතුවෙ නෑ උඹ මෙහෙමයි කියල. උඹත් එතකොට ලිං මැඩියෙක්ම තමා.
    අනිවා මචන්..

    tumblr_ksczlyQbeU1qzx4k0o1_500.jpg

    මෙතන අනිත් උන්ට ඇත්ත තේරෙන්නෙ නෑ බන්. උඹ වගේ සිරාවට තේරුම් ගත්තු කොල්ලො ඉන්න එක පට්ටම සතුටුයි.
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මම කිව්වෙ Sharma01 syndrome එක කියල , :confused:

    උබ ඌ කියන දේවල් වලට එකග වෙච්ච නිසා එහෙම කිව්වෙ.:D
    ඉතින් බන් ඌ කියන එකේ සෑහෙන්න ඇත්තක් තියෙනවනේ..:oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඉතින් බන් ඌ කියන එකේ සෑහෙන්න ඇත්තක් තියෙනවනේ..:oo:

    ලස්සන කියන්නෙ මනින්න පුලුවන් දෙයක් නෙමෙයිනෙ. කෙනෙක්ට ලස්සන දේ තවත් කෙනෙක්ට ලස්සන නොවෙන්න පුලුවන්.

    උගෙ ඕන පොස්ට් එකක් අරන් බලපන්

    'සුද්දියො ලස්සනයි, ලංකාවෙ කෙල්ලො කැතයි'
    'සුද්දියන්ගෙ ගතිගුන හොදයි, ලන්කාවෙ ගෑනුන්ගෙ ගතිගුන හොද නෑ'
    ඕකමයි ඌ රිපීට් කරන්නෙ.:rofl:

    උගෙ අම්මත්
    ලංකාවෙ ගෑනු කෙනෙක් නෙමෙයිද කියල ඇහුවම උත්තර නෑ.
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ලස්සන කියන්නෙ මනින්න පුලුවන් දෙයක් නෙමෙයිනෙ. කෙනෙක්ට ලස්සන දේ තවත් කෙනෙක්ට ලස්සන නොවෙන්න පුලුවන්.

    උගෙ ඕන පොස්ට් එකක් අරන් බලපන්

    'සුද්දියො ලස්සනයි, ලංකාවෙ කෙල්ලො කැතයි'
    'සුද්දියන්ගෙ ගතිගුන හොදයි, ලන්කාවෙ ගෑනුන්ගෙ ගතිගුන හොද නෑ'
    ඕකමයි ඌ රිපීට් කරන්නෙ.:rofl:

    උගෙ අම්මත්
    ලංකාවෙ ගෑනු කෙනෙක් නෙමෙයිද කියල ඇහුවම උත්තර නෑ.
    ලස්සන කියන්නේ සාපේක්ෂ දෙයක් නම් තමයි...ඉතින් බන් ඌටයි මටයි එහෙම පේන එක ලෙඩක්ද බන්..අඩෝ මේ වලිය පටන් ගත්ත එකී දැන් මාරු වෙලා..කෝ මේ ashmi..ඉතින් බලපන් ලංකාවේ කෙල්ලෝ එපා වෙන එක අහන්න දෙයක්ද කියල..කොහේ හරි දෙයක් පත්තු කරලා මාරු වෙනවා...පිටරට කෙල්ලෝ ඔහොම නෑ බන්...:no::no::(:(
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලස්සන කියන්නේ සාපේක්ෂ දෙයක් නම් තමයි...ඉතින් බන් ඌටයි මටයි එහෙම පේන එක ලෙඩක්ද බන්..අඩෝ මේ වලිය පටන් ගත්ත එකී දැන් මාරු වෙලා..කෝ මේ ashmi..ඉතින් බලපන් ලංකාවේ කෙල්ලෝ එපා වෙන එක අහන්න දෙයක්ද කියල..කොහේ හරි දෙයක් පත්තු කරලා මාරු වෙනවා...පිටරට කෙල්ලෝ ඔහොම නෑ බන්...:no::no::(:(
    සිරාවට මචන් උඹ දීල තියනව ලංකාවෙ කෙල්ලන්ට ඇප නැතිවෙන්න. මෙහෙම තමා වෙන්න ඕනෙ. මොකද මෙතන ඉන්න ලිං මැඩි දෙක තුනක් ඇරෙන්න අනිත් හැමෝම කැමති පිටරට කෙල්ලන්ට තමා. එයාල මචන් කොච්චර හොදද. මචන් ලංකාවෙ කොල්ලො එයාලව බදින එක පුදුමයක්ද? පෙනුම ලස්සන වගේම හිතන් ලස්සන එයාලවම තමා අපිට ගැලපෙන්නෙ. ලස්සන සාපේක්ෂයි කියන උන්ගෙන් අහන්න තියෙන්නෙ ලංකාවෙ කොල්ලො පිටරට කෙල්ලන්ව බැන්දට පිටරට උන් ලංකාවෙ කෙල්ලන්ව බදිනවද කියල. සුද්දො හැරිල බලන්නෙ නෑ ලංකාවෙ ගෑනු දිහා.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලස්සන කියන්නේ සාපේක්ෂ දෙයක් නම් තමයි...ඉතින් බන් ඌටයි මටයි එහෙම පේන එක ලෙඩක්ද බන්..අඩෝ මේ වලිය පටන් ගත්ත එකී දැන් මාරු වෙලා..කෝ මේ ashmi..ඉතින් බලපන් ලංකාවේ කෙල්ලෝ එපා වෙන එක අහන්න දෙයක්ද කියල..කොහේ හරි දෙයක් පත්තු කරලා මාරු වෙනවා...පිටරට කෙල්ලෝ ඔහොම නෑ බන්...:no::no::(:(

    :shocked::shocked::rofl::rofl::rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    ලන්කාවේ 20% වගේ කෙල්ලෝ හොදයි බන්..
    අනිත් එවුන් ගැන කතාකරලා වැඩක් නෑ.. :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ලන්කාවේ 20% වගේ කෙල්ලෝ හොදයි බන්..
    අනිත් එවුන් ගැන කතාකරලා වැඩක් නෑ.. :sorry:

    ලන්කාවෙ කොල්ලන්ගෙන් නම් 2% විතර තමයි හොද. ඉතුරු 98% ම කැ&යො. :rofl:
     
    • Like
    Reactions: ashmi

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    adareta podi tokkak annata hil unada love head eka
    yaluwo idiri pitadi bannata hilunada hadavatha
    ane mama adanava thanikama danenava
    ada heta navoth mama muhude paninava