ලක්ශ 10

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    යාලුවනෙ මට ලක්ශ 10 lottery winning එකක් ලෑබුනා දෑන් එක ගිහින් collect කරගන්න ඔනෙ දන්න කෙනෙක් කියලා දෙනවද safe ම විදිහට මෙක කරගන්න.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,042
    5,243
    113
    uba yanna ona colombo 2 jathika lotharai mandalayata. colombo nawaloka halt eken balaha tikak yanakota thiyenne
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Ticket eke piti passe oyage name, ID number eka liyala sign karanne nathuwa kaatawath denna epa.
     

    CrazyInLov3

    Member
    Aug 20, 2015
    113
    14
    0
    චෙක් එකක් බන් දෙන්නේ.. ටිකට් එක පිටි පස්සේ උඹගේ අයිඩෙන්ටි නම්බරේ ලියලා... අත්සන දාලා අරන් පලයන්
     

    evilk

    Active member
  • Jul 18, 2012
    314
    44
    28
    deposit

    චෙක් එකක් බන් දෙන්නේ.. ටිකට් එක පිටි පස්සේ උඹගේ අයිඩෙන්ටි නම්බරේ ලියලා... අත්සන දාලා අරන් පලයන්

    check එක කෑමති bank එකකට deposit කරන්න පුලුවන්ද?
     

    CrazyInLov3

    Member
    Aug 20, 2015
    113
    14
    0
    check එක කෑමති bank එකකට deposit කරන්න පුලුවන්ද?
    ඔව් මචන්! උඹගේ නමට තියෙන කැමති එකවුන්ට් එකකට දාන්න පුලුවන්. දවස් 2න් සල්ලි ලැබෙනවා. :)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ජයවේවා මචන් නාස්ති කරන්නේ නැතුව ආයොජනයක් වගේ කරන්න බලන්න
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Udenma yanna. Gihilla lottery winners lata sit vela inna putu thiyala thiyenava. Thava lottery winners lath avilla innava udenma. Tika velavakin Niladari Mahathek avilla kiyanava, Lakseta adu winners la mea patthata venna, Lakseta vadi aya kiyala ven karanava, Eta passe deviyane kiyala check ekath aragena poor people lata help karala, lottery eka sell karapu ahinsakayatath ganak deela , anagatheta oyath vadak kara ganna. poor people latath help karanna. Ethakota thava lottery win karavi