KBB Gana Dialog kathawa.

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    හරි ඉතිං උඹල කරන මගුලක් කරපං.. ලිමිට් කරපං .. අපේ කොල්ලොන්ට පාංද.. උඹලටමයි කෙළ වෙන්නේ.. උඹලගේ කස්ටමර්ස්ලා තමයි අඩු වෙන්නේ.. කොල්ලෝ වෙන ලාභ පැකේජ් හොයා ගනීයි.. උඹල ගූ වෙයි... එ ච්චරයි .. එදා ඉදන්ම උඹල චාටර් බං..
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    Kbb eka slow une , podi systerm aulak nisa. eth kbb eka nisa loku paduwak dialog ekata wenawa kiyala athule kathawak yanawa. ubala social media , elakiri eke screen shot pitin ma proof karanawane. dialog management eka katha wenawa , 25GB - 1400 ta denna puluwan kama thiyeddi th , kattiya 57kata 20 - 25Gb bana nisa , 25GB ganna hadana kenath ganne na lu. kbb pihita pathala. eka nisa , mekata 2GB wath limit ekak dai, eka nisa oya loku kam kiyawana mahaththuru poddak e gana hithanna. mata nam wadak na. mama use karanne na. tread 5k withara dakka nisa meka kiyanna hitiye. normal kollek mokak hari bana ekath anith un kelina nisa meka damme

    තාම slow. 2GB හරි කමක් නෑ. දැන් 500MB වත් බෑ. shylockල. 4G 60GB ඉවර නිසා තමයි හදිසි download එකකට මේ මගුල දාන්නේ. වෙනසක් කරන්න වෙයි වගේ.
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මුන්ට රෑට රු 20 ට 1GB දෙන්න පුලුවන්නම් දවල්ට දෙන්න බැරි අැයි දන්නෙ නෑ :(
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    හරි පුතා KBB 50 ලිමිට් කරලා බලපල්ලකෝ...සනීපෙ



     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    :angry::angry::angry: මේ බල්ලෝ මේ ලබ්බ ස්පීඩ් කරන්නේ නෑ :angry::angry::angry: මම දැන් උදේ නැගිටලා බැලුවා ඊයේ රෑ 12 න් පස්සේ උන් ස්පීඩ් දෙනවා කිව්වා නිසා දෙනව් ලබ්බක් නං :angry::angry::angry:
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    meka chaa wedak. hema eka gawama 42mbps dongle na. Oya show off karanne tika denai.

    Anik eunta tyenne 7.2mbps dongle. Etakota max matanam enne 3mbps wage. Max download karanna puluwan 1.5 GB wage 2 hrs walatama. :(

    Ehema beluwama api wage eunta kochchara asadaranayak wenawada ?

    Issara SLT eke tibba speed limit wenne neti ekath ape eun puka deela neti kara gatta. Dan meka.

    Ane ammapa ape eunta kata wahan innama bane. :angry:
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    4637724344.png

    http://www.speedtest.net/result/4637724344.png

    Muge boru me. moo 4G eke speed test screenshot ekak dala apita naya arinawa :angry: :lol:

    meka tama meke giya thread walata puka dedee hitiye. Dan satutuda ubata ?
    :angry::angry::angry: