thread eke mada speed un dala thiyenne monadha bun?

dongle eka ho net connect wena device eke speed eka kiyada?
fake pandithayek bn...kbb eke speed nemei e![]()

මම පවිචේ කරනවා 690 Unlimited සිම් එකකුත්, එකේ හොදට Speed තියෙනවා Limite කරපු නැති වෙලාවට 2-5 Mbps වගේ. එකම Dongel එකට තමයි මම මේ සිම් දෙකම දාන්නේ. Prepaid සිම් එකේනම් KBB slow වෙලා යන්නේ kbps 150 - 300 අතර . අලුතින් සිම් එකක් අරන් බැලුවා එත් එහෙමයි. පස්සේ මන් දැම්මේ ම නැහැ
Dongel එක 7.2 තමයි


happa ehenam amuthuma case ekak bn![]()

Salli walin download karanna giyoth gewal dorawal wikunanna wenne![]()

දැන් තියෙන හැටියට නම් තිබ්බත් වැඩක් නෑ බං. 150-200 KB/s මොනවා කරන්නද ?![]()
ඒත් මචන් හැම තිස්සෙම නෑ එය අවුල... සමහර වෙලාවට හොඳටම ස්පීඩ් වෙනවා. ඉතින් ඒ වෙලාව අපි හොයාගන්න ඕන. මේ ටික හරි නැතිවෙයි කියලා බයයි බන්. දැක්කනෙ හච් කාරයො අර රෑ නිදි මරාගෙන බාපු එකට කෙලපු විදිහ. අන්තිමේදි උන්ට ආයෙ ඒ මගුල දෙන්න වුනා ගොස්ට් කියලා. ඒත් මම නම් ගියේ නෑ ඒකට.


යේක kbb50 ලිමිට් යොක්කොම දාල අපට මොන ශේල්ෆ් කෙයා ද මාතියා..
වල යොක්කොම කඩාන කක්ක ශේරම කෑව නම් ඔයිට හොදයි මාතියල..
කෙරි මිනිස්ෂු..
ඇමනිලා ඇදි ගෑවිලා යේක ඔක්කොම පල තූ...
