kbb slow welada?

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ඉස්සරත් ඔහොම අව්ලක් ආවා නේ බන් :( ඒ උනාට ඒක හැදුවා නේ dialog එකින්..අන්තිමට kbb 50 slow උනේ iptv block කරන්න කලින්..දැන් ආයෙත් ස්ලෝ. :( අපරාදේ බන් game එකක් වත් බාගන්න තිබ්බ package එකට කෙල උනොත් නම් :(
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    dialog එකේ ඉන්නෙ බබ්බුද..?:baffled::baffled::baffled:

    බබ්බු නෙමේ නං නිකන් ප්‍රශ්න ඇහුවාම කට උත්තර නැති වෙයිද :P විනාඩි දෙකක් විතර ඉදල..ඊට පස්සේ කියනවා සර් සත 5 යි තියෙන්නේ ඒකයි ස්ලෝව් කියලා.. මෙහෙම බබ්බු තමා ඩයලොග් එකේ ඉන්නේ :lol:
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    ඉස්සරත් ඔහොම අව්ලක් ආවා නේ බන් :( ඒ උනාට ඒක හැදුවා නේ dialog එකින්..අන්තිමට kbb 50 slow උනේ iptv block කරන්න කලින්..දැන් ආයෙත් ස්ලෝ. :( අපරාදේ බන් game එකක් වත් බාගන්න තිබ්බ package එකට කෙල උනොත් නම් :(

    මොකක්ද බන් iptv block කළා කිව්වේ ?
     

    isuru09

    Active member
  • Jan 13, 2015
    133
    29
    28
    Slow කියන්නේ පට්ටම slow...වෙනද 10MPBS වගේ යනවා..අද 1.5-2 MPB.....
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    mama complain ekak damma...balamu mokada wenne kiyala :dull:
    11.gif
    :yes:
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    හලෝ ‍හලෝ ‍ KBB 50 KBB 50 කෙලවලා කෙලවලා නේද නේද
    මුන් මුන් ඕක ඕක හදන්නේ හදන්නෙ නෑ නෑ වගේ වගේ...

    වෙන වෙන ‍සිම් සිම් එකකට එකකට මාරු මාරු වෙමු වෙමු නේද නේද



    0faf46eb_o.jpeg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගොඩ දෙනෙක්ට කිරියේ මන් කියලාදීලා උදව් කරලා තියනවා ගොඩක් අකරතැබ්බ ගොඩ දාගන්න දන්නේ නැති ඒවා ගැන දැන ගන්න පවා ඩවුන්ලොඩ් සීන් ගොඩාරියකට වගේ :yes:

    මතකද ඉස්සර ටෙලිකොම්ලගේ බග් එකටත් එකෙක් මේකේ ත්‍රෙඩ් එකක් දැම්මා දාල ටික දවසකින් උන් ඒක හදා ගත්තා :dull:

    ඒ වගේම ඩයලොග් අන්ලිමිටඩ් පෝස්ට්පේඩ් පැක් එකටත් පණ්ඩිතයෙක් දෝඩවලා මේකේ කා ගත්තා...:yes:


    ඕඅවා කියලා තේරුමක් නෑ බන්...පිරිසක් ඉන්නවා ටිකක් වැඩිපුර ස්පීඩ් එකක් එද්දි ලිමිට් එක පන්නල යනකොට ලෝකෙට ලොක්කා මන් කියලා ඉතින් ප්‍රසිද්දිය ගන්න දානවා මේකේ ඇත්ත කියන්න ස්ක්‍රීන් ශොට් හිටන් දානවා පබ්ලික් ෆෝම් එකක් කියලා දැන දැනම :baffled:

    කියලා වැඩක් නෑ බන්..... හිතහන් අද රෑට එයාටෙල් ලාගෙ ඔහොම එකක් හරි වෙන සර්යිස් ප්‍රවයිඩර් කෙනෙක්ගේ එකක් හරි තිබ්බයි කියලා ඒකටත් ඔහොම ම තමා වෙන්නේ එකම ආනිසන්ස තමා
    12.gif


    අපේ උන් වේස ගෑණු වගේ හැමතැනම කියෝ කියෝ යනවනේ එකේන් කෙලවෙන්නේ ඒක ඕනම කරන එකාට තමා :lol:
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    DIALOG LATA ONE WIDIYA KBB WALTA කෙලවලා DANNA DENNA BHA BN :angry::angry:
    MUN trail AKAK DANAWADA DAN NHA KBB limit KAROTH UNGE ANIK PACKAGE WIKINENA WIDIYA BALANNA :oo::oo:

    APITA KBB WADGATH WGEMA DIALOG LATAT APIWA CUSTOMERS LAWA WADAGATH :cool::cool:

    DIALOG LATA HODAMA SPEED Reputation AKA WAGEMA ISP REPA AKAK TYNEWA UN KBB කෙලවලාDAMMA KIYANNE UNGE Reputation AKT කෙලවිලා YNAWA TAMAI :D:rofl:

    AKA INDA UBALA HAMTHANAMA KYAN DIALOG KBB කෙලවලා DAMMOT APIT UNTA කෙලවලා DHANAWA KYLA :angry::yes:
    UNAWA BAYA KARANNA HARI BALAMU:confused::cool:
    කෙලවමුTM