kello mahath wenna hethuwa

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    spitting-smiley-emoticon.gif
     

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    බැන්දට පස්සේ කෙල්ලො ඇග ගැන හිතන්නේ නැහැ මුට්ටි ගනන් කෙලින්නේ තුන් වෙලටම
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    යකෝ ඕක බොලාට තෙරෙන්නෙ නැති හැටි, දවස ගානේ ඇඟට පොහොර ටික වැටෙනෙකොට නිකන්ම මහත් වෙනවනේ බොල. ප්‍රෝටීන් කටින් ගියත් අහවල් තැනින් ගියත් ඇගට උරා ගන්නාවා බෝල.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    යකෝ ඕක බොලාට තෙරෙන්නෙ නැති හැටි, දවස ගානේ ඇඟට පොහොර ටික වැටෙනෙකොට නිකන්ම මහත් වෙනවනේ බොල. ප්‍රෝටීන් කටින් ගියත් අහවල් තැනින් ගියත් ඇගට උරා ගන්නාවා බෝල.

    ube pukatath pohara vatenavada?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    samahara kello innawa bandinna kalin kettuyi, pita paluwak wage.

    eth bandata passe bola wage mahath wenne ayi?
    kiriyeth innawane mahatha akkala, danna ekek kiyala diyallako

    1. බර්ත් කන්ට්‍රෝල් ටැබ්ලට් වලට (මමනම් කිසිමම විවාහක කෙනෙක්ට ටැබ්ලට් හොදයි කියන්නේ නෑ. ස්වාභාවික උපත් පාලනය තමා හොදම )
    2. ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයට
    3. රැකියාව කරනවනම් එකතැන ඉදන් ඉන්න නිසා
    4. ලංකාවේ අපේ ජාන වල හැටි

    කොහොම උනත් 30-35 පැන්නට පස්සෙත් කෙට්ටුවට ඉන්න ගෑනු අමු මූසල පාටයි
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    රත්තරං;18925546 said:
    1. බර්ත් කන්ට්‍රෝල් ටැබ්ලට් වලට (මමනම් කිසිමම විවාහක කෙනෙක්ට ටැබ්ලට් හොදයි කියන්නේ නෑ. ස්වාභාවික උපත් පාලනය තමා හොදම )
    2. ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයට
    3. රැකියාව කරනවනම් එකතැන ඉදන් ඉන්න නිසා
    4. ලංකාවේ අපේ ජාන වල හැටි

    කොහොම උනත් 30-35 පැන්නට පස්සෙත් කෙට්ටුවට ඉන්න ගෑනු අමු මූසල පාටයි

    kohomada ban sbavikavama birthcontrol karanne?
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    යකෝ ඕක බොලාට තෙරෙන්නෙ නැති හැටි, දවස ගානේ ඇඟට පොහොර ටික වැටෙනෙකොට නිකන්ම මහත් වෙනවනේ බොල. ප්‍රෝටීන් කටින් ගියත් අහවල් තැනින් ගියත් ඇගට උරා ගන්නාවා බෝල.

    එහෙම ප්‍රෝටීන් ගියොත් ලමයි හම්බෙන factory එකක් වේවි නේ :/
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    රත්තරං;18925546 said:
    1. බර්ත් කන්ට්‍රෝල් ටැබ්ලට් වලට (මමනම් කිසිමම විවාහක කෙනෙක්ට ටැබ්ලට් හොදයි කියන්නේ නෑ. ස්වාභාවික උපත් පාලනය තමා හොදම )
    2. ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයට
    3. රැකියාව කරනවනම් එකතැන ඉදන් ඉන්න නිසා
    4. ලංකාවේ අපේ ජාන වල හැටි

    කොහොම උනත් 30-35 පැන්නට පස්සෙත් කෙට්ටුවට ඉන්න ගෑනු අමු මූසල පාටයි

    Agreed
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කොහොමත් ඔය ප්‍රශ්නෙ තියනව බන්. ගෑනු වැඩ කරනව අඩුනෙ කකා බිබී ඉන්නව විතරයි.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,158
    4,059
    113
    invoke db "Injected Memory"


    1. පලවෙනි හේතුව උපත් පාලන පෙති.

    ගොඩක් කොල්ලොත් කැමති නැ ජැකට් දාලා කරන්න, විශේශයෙන්ම සමහර කෙල්ලොත් කැමති නැ, ඉතින් ගොඩක් අය කරන්නෙ මිතුරි ගන්න එක, ඉතින් මහත් වෙනවා හිටු කියලා,

    පෙති එක්ක මහත් වෙන එකේ කෙලින්ම සම්භන්දයක් නම් නැ කියලා තමයි කියන්නෙ, ඒත් ටැබා ගන්නවා නම් අනිවා කැම පාලනය කරන්න ඕන.

    2. දෙවනි හේතුව ඇග ගැන නොසීතිම,
    බැන්දට පස්සෙ දැන් ඉතින් කාට පේන්න කෙට්ටුවටට ඉන්නද කියලා ඇග ගැන හිතන්නෙ නැ කෙල්ලො.

    අනිත් එක බැදපු කාලෙට වඩා පොඩ්ඩක මහත් උනාම කොල්ලට රජ සැප, ඉතිං අනේ හොදයි දැන් නම් අල්ලල මිරිකන්න පුලුවන් කියලා හොද කියනවා, ඊට ප්ස්සෙ කෙල්ල තව මහත් වෙලා අන්තිමට කන්ට්‍රෝල් නැතුව යනවා, ඊට පස්සෙ අලි පැටියෙක් වගේ ගෙදර ගැනි :D

    3. අම්මලා කන්න දෙනවා නම් ටිකක් කාල ඉතුරු ටික බල්ලට දානවා, ඒත් තමන් ගෙ ගෙදර උනාම, විසි කරන්න හිතෙන්නෙ නැනෙ යකො :D
    වියදම් කරලා ගෙනාවෙ, මහන්සි වෙලා ඉව්වෙ, විසි කරන්න හොද නැ කියලා ඔක්කොම කනවා :D

    කවුරුවත් නොකිව්වට ප්‍රදානම හේතුවක් ඕක :D

    4. එක තැනකම ඉන්න එක

    බදින්න කලින් ඉතින් කෙල්ලොන්ට තියෙන විසේට නොයන තැනක් නැනෙ බං, අඩුම ගානෙ අපි හම්බ වෙන්නම කොච්චර නම් ඇවිදිනවද, එක එක දිහා වල යනවද ?

    එත් බැන්දම ගෙදරමයි, අපිත් එක්කන් යන්නෙ නැත්නම් හොර මිනිහා එක්ක රවුම් ගහන්න යන්න්න ද ? :rofl::rofl:

    තව හේතු නම් තියෙනවා

    අපේ ගෙදර එකත් එක පාරම බර 49 ට ගෙනාපු එක 63 ක් උනා කියපංකො අවුරුදු 1.5 ක් යනකොට :eek::eek::sorry:

    මහත නම් කමක් නැ කියමුකො, Size 0 හිටපු එක එක පාරටම 32,34 අදින්න පටන් ගත්තම ඇදුම් වලටම හම්බ කරගන්න එක ඉවරයි. :D:D:shocked:

    යන්තම් ආයෙ අඩු කරලා ගත්තා මාස තුනකින් විතර, දැන් නම් ආයෙ 42 ට ආවා :)

    දැන් වයිපරේ නම් පොඩි එකා වගෙ ඉන්නවා,ඒකට හරියන්න මගේ බඩ ඇවිත්, දෙන්න එකට ඉද්දි මම වයිපරේගෙ තාත්තා වගෙ :sorry::sorry::sorry:
    '
    කොල්ලොත් මහත් වෙනවා බං බැන්දට පස්සෙ, :baffled::baffled:
     
    Last edited:
    • Like
    Reactions: labu gediya

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    kohomada ban sbavikavama birthcontrol karanne?

    මෙන්සස් සර්කල් එකට ප්‍රෙග්නන්ට් නොවෙන දවස් වලට දන්න සෙල්ලම් සේරම දාලා කරනවා. අනික් දවස්වලට යන්න එනකොට එලියට ගන්නවා. සරලවම කිව්ව ඕන්:P