රත්තරං;18925546 said:1. බර්ත් කන්ට්‍රෝල් ටැබ්ලට් වලට (මමනම් කිසිමම විවාහක කෙනෙක්ට ටැබ්ලට් හොදයි කියන්නේ නෑ. ස්වාභාවික උපත් පාලනය තමා හොදම )
2. ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයට
3. රැකියාව කරනවනම් එකතැන ඉදන් ඉන්න නිසා
4. ලංකාවේ අපේ ජාන වල හැටි
කොහොම උනත් 30-35 පැන්නට පස්සෙත් කෙට්ටුවට ඉන්න ගෑනු අමු මූසල පාටයි
අන්තිම පේලියනං මුගේ wife type කරලද මන්දා.











