මොකද්ද බන් මේ ජරාව, horet නමටත් කැලලක්. ටිකක් අව්ල් වගේ තමයි ඒ උනාට CB Trigger එකට වඩා හොඳයි. අනිත් පැත්තෙන් 250 , 600 CC වලට වඩා fuel economy එක හොඳයි