computer එකට කැසට් එක ගහන්න...electronic waddo එන්න..

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    computer එකට කැසට් එක ගහන්න...electronic waddo එන්න..

    මචන්ලා මන් කලින් pc එකට ගහල තිබ්බේ මේ කැසට් එක
    අවරුදු 20ත වැඩිය පරණයි ...
    qn19c9.jpg

    මගේ pc එකේ m.bord 3ක් පිච්ච්නා මේ කැසට් එකේ ඇව්ලක් ද දැන් නැ නේ?

    audio cable එකේ pc එකට ගහන jack එක ඇල්ලුවම ggrrrrrrrr
    සද්යක් එනවා,,ඒ හැටිද?

    sound නන් සුපිරියට තියෙනවා................:yes::yes:
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    eka awlak na mcn. e AC hinda ena noise eka. sure kara ganna one nam phone eka gahala song ekak play karala balanna.
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    eka awlak na mcn. e AC hinda ena noise eka. sure kara ganna one nam phone eka gahala song ekak play karala balanna.

    phone එක ග්හුවත් වැඩ බන්.. ඒ noice එක අව්ලක් නැද්ද? cable එකෙන් සොර්ට් වෙනවා වගේ එකක් නෙවේ නේ?
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    phone එක ග්හුවත් වැඩ බන්.. ඒ noice එක අව්ලක් නැද්ද? cable එකෙන් සොර්ට් වෙනවා වගේ එකක් නෙවේ නේ?
    mageth ohoma awa ban kalin eka thiyeddi pain ekak gehewwahama sadde nawathinawa :rofl: aye sadde awoth pain ekak gahanawa ethakota hari :yes:
     
    Last edited:
    • Like
    Reactions: Priyankara90

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    phone එක ග්හුවත් වැඩ බන්.. ඒ noice එක අව්ලක් නැද්ද? cable එකෙන් සොර්ට් වෙනවා වගේ එකක් නෙවේ නේ?

    ඒක අව්ලක් නෑ මචන් PC එකට ගැහුවට පස්සෙත් ඒ සද්දේ එනවා කියන්නේ PC එකේ chassy එක හරියට earth වෙලා නෑ කියන එක.
     
    • Like
    Reactions: hardrockloverz

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    ඒක අව්ලක් නෑ මචන් PC එකට ගැහුවට පස්සෙත් ඒ සද්දේ එනවා කියන්නේ PC එකේ chassy එක හරියට earth වෙලා නෑ කියන එක.

    Gehuwta paxeth welwata enwa. Mta hthene cable eka kadlila wage. Me audio cable hoda ewa gna nada bn? Chesy eke earth awla mkada?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මොකක්ද බං උඹ ඔය පරණ කැසට් එකක් ගහගෙන කරන්නේ? ඕක උඹ ස්පීකර් එකක් විදියටද පාවිච්චි කරන්නේ? ඔය සද්ද අනං මනං එන්නේ නම් අර්ත් එක හරියට නැති වුණාම,,
     
    • Like
    Reactions: hardrockloverz

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    මොකක්ද බං උඹ ඔය පරණ කැසට් එකක් ගහගෙන කරන්නේ? ඕක උඹ ස්පීකර් එකක් විදියටද පාවිච්චි කරන්නේ? ඔය සද්ද අනං මනං එන්නේ නම් අර්ත් එක හරියට නැති වුණාම,,

    Hehe.. Parana unta thma wada bn. Sub gana sali na bn. Meke norml hoda sound ekak tynwa. Set eka pc ekta gahala ekn thma sindu ahane. Spekr thma iten.. Pc eke earth ekada set eke earth ekada bn? Set eka nan 2 pin earth nane.
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Hehe.. Parana unta thma wada bn. Sub gana sali na bn. Meke norml hoda sound ekak tynwa. Set eka pc ekta gahala ekn thma sindu ahane. Spekr thma iten.. Pc eke earth ekada set eke earth ekada bn? Set eka nan 2 pin earth nane.

    set eke jack eka alluwama neh bn sadde enne eka nisa eke earth eka poddak balanna, earth ekak nathath polawata touch wena widiyata body eka thiyanna bn