ඒක නං ඇත්ත
ආර්යන් යුරෝපේ ඉඳන් ආසියාවට සංක්රමණය උනා නං ඔව්න් යන දුර අනුව මොලයද ගෙවී යෑමකට පත් වී තිබේ. ටිපිකල් ආසියානුවන් බිහි උනේ එහෙමයි. or Aryan genetics + dravida -> genetically unsuccessful humans called Sinhalese
සහ ඉවසීමක් නැති![]()

මොකද ඉන්දියාවේ ලොතාල් වරාය හරප්පා ශිෂ්ටාචාරයට අයිති එකක් කියලා තමා කියන්නේ එතකොට ඒ ගොල්ලෝ රටවල් හොයාගෙන ගියා වෙන්න බැරිද මම නං හිතන්නේ අර්යන්ටත් පෙර ලංකාවේ එවුන් හිටියා කියලා බං
ඒ වගේම අපේ බලන්ගොඩ මානවයා වගේ අයත් ගොඩක් පරණයි නේද 
![]()
![]()
![]()
![]()
මොකක්ද බං අපි ආසියානුවො වෙලා ඉපදෙන්න කරපු කරුමේ![]()
![]()

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් කියවෙනවා නේද ආර්යන්ට පෙර ඉන්දියාවේ ජනාවාස තිබුනා කියලා එතකොට ලංකාවටත් ඉන්දු නිම්න වැසියෝ අවා වෙන්ඩ බැරිදමොකද ඉන්දියාවේ ලොතාල් වරාය හරප්පා ශිෂ්ටාචාරයට අයිති එකක් කියලා තමා කියන්නේ එතකොට ඒ ගොල්ලෝ රටවල් හොයාගෙන ගියා වෙන්න බැරිද මම නං හිතන්නේ අර්යන්ටත් පෙර ලංකාවේ එවුන් හිටියා කියලා බං
ඒ වගේම අපේ බලන්ගොඩ මානවයා වගේ අයත් ගොඩක් පරණයි නේද
![]()

ලස්සනද මෙයා..
හමනං සුදුයි.. උඹල ඉතිං සුද්දියන්ට හරි ආසයිනෙ..
![]()
මේ දාන ෆොටෝස් උඹලට නිකං සර්ච් කලානං ලැබෙන්නෙ නෑ..

මින් වසර 74 000 කට පෙර Toba කියන ගිනිකන්ද පුපුරා යනවා.
මෙම පිපිරීම නිසා අයිස් යුගය තවත් දරුණු වෙනව.. මෙම දරුණු පරිසර තත්වය නිසා ලෝකයේම මිනිස් ජනගහනයෙන් ඉතුරු වුණේ 5000 -10 000 තරම් සුලු පිරිසක්..
ඉතිං අප පැවත එන්නේ මේ බේරුණ සුලු පිරිසෙන්..![]()

ඒ කියන්නෙ බින්ලාඩන්ල ප්රභාකරන්ල කොහෙන් හරි අපේ නෑයො වෙනව ඇද්ද සිඞ්හලු![]()
![]()

උඹ විතරයි කමෙන්ට් එකක් දාල තියෙන්නෙ
අද උදේ නැගිට්ට වෙලේ ඉඳල නෙට් එකෙන් විස්තර හොයන එක තමා කලේ..

කොහොම හරි මේ කාලෙදිම තමා නියන්ඩතාල් මිනිසුන් පෘතුවියෙන් වඳ වෙලා යන්නෙ![]()

මං මගෙ ත්රෙඩ් එහෙකත් මේ කමෙන්ට් එක දැම්ම බං..![]()
"මේකෙ ඉන්න උන්ට ඕව වැඩක් නෑ, මේකෙ උන්ට තියෙන ලොකුම ප්රශ්නෙ හෙට සුවප්න එකෙයි මේහ් ආදරයයිහ් එකෙයි මොනා වෙයිද කියන එක"![]()
![]()
හිටිය නම් උන්ව ලැබ් වල දාගෙන බෝ කරවයි බෙහෙත් එහෙම ටෙස්ට් කරන්න![]()
යුද්ධ වලට එහෙම උන්ව අරියි![]()
![]()