මුල හොයං යං

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඒක නං ඇත්ත
    ආර්යන් යුරෝපේ ඉඳන් ආසියාවට සංක්‍රමණය උනා නං ඔව්න් යන දුර අනුව මොලයද ගෙවී යෑමකට පත් වී තිබේ. ටිපිකල් ආසියානුවන් බිහි උනේ එහෙමයි. or Aryan genetics + dravida -> genetically unsuccessful humans called Sinhalese

    සහ ඉවසීමක් නැති :lol:

    :yes::yes::yes::yes::( :(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒක නං ඇත්ත
    ආර්යන් යුරෝපේ ඉඳන් ආසියාවට සංක්‍රමණය උනා නං ඔව්න් යන දුර අනුව මොලයද ගෙවී යෑමකට පත් වී තිබේ. ටිපිකල් ආසියානුවන් බිහි උනේ එහෙමයි. or Aryan genetics + dravida -> genetically unsuccessful humans called Sinhalese

    :sorry: :sorry: :sorry: :sorry: :sorry:
    මොකක්ද බං අපි ආසියානුවො වෙලා ඉපදෙන්න කරපු කරුමේ :sorry: :sorry:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් කියවෙනවා නේද ආර්යන්ට පෙර ඉන්දියාවේ ජනාවාස තිබුනා කියලා එතකොට ලංකාවටත් ඉන්දු නිම්න වැසියෝ අවා වෙන්ඩ බැරිද :D මොකද ඉන්දියාවේ ලොතාල් වරාය හරප්පා ශිෂ්ටාචාරයට අයිති එකක් කියලා තමා කියන්නේ එතකොට ඒ ගොල්ලෝ රටවල් හොයාගෙන ගියා වෙන්න බැරිද මම නං හිතන්නේ අර්යන්ටත් පෙර ලංකාවේ එවුන් හිටියා කියලා බං :oo: ඒ වගේම අපේ බලන්ගොඩ මානවයා වගේ අයත් ගොඩක් පරණයි නේද :confused:
     
    • Like
    Reactions: AnuradhaRa

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    :sorry: :sorry: :sorry: :sorry: :sorry:
    මොකක්ද බං අපි ආසියානුවො වෙලා ඉපදෙන්න කරපු කරුමේ :sorry: :sorry:

    කිසිම කරුමයක් කල්ල නෑ බන් ..
    දකුණු ආසියානුවෝ තරම් ලෝකේ ආතල් එකේ ඉන්න මිනිස්සු වෙන කොහෙවත් නෑ ..
    හැමදාම දකුණු ආසියානුවොන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ..
    ඒවාට මුහුණ දෙන එකත් ආතල් ..
    ඔය ප්‍රශ්න මුකුත් නැති උනොත් හෙන empty ගතියක් දැනෙනවා බන් ..
    :sorry::sorry::sorry::sorry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් කියවෙනවා නේද ආර්යන්ට පෙර ඉන්දියාවේ ජනාවාස තිබුනා කියලා එතකොට ලංකාවටත් ඉන්දු නිම්න වැසියෝ අවා වෙන්ඩ බැරිද :D මොකද ඉන්දියාවේ ලොතාල් වරාය හරප්පා ශිෂ්ටාචාරයට අයිති එකක් කියලා තමා කියන්නේ එතකොට ඒ ගොල්ලෝ රටවල් හොයාගෙන ගියා වෙන්න බැරිද මම නං හිතන්නේ අර්යන්ටත් පෙර ලංකාවේ එවුන් හිටියා කියලා බං :oo: ඒ වගේම අපේ බලන්ගොඩ මානවයා වගේ අයත් ගොඩක් පරණයි නේද :confused:

    හිටියා බන් හිටියා .. විජේ එන්න කලින් තමයි ලංකාවේ නියම සින්හල්ලු හිටියේ .. ප්‍රෞඩ ජාතියක් ..
    එත් ඒක දවසක් විජේ කියල තට්ටයෙක් ඇවිත් ඔක්කොම කෑවා බන් .. අර කලින් හිටිය සින්හල්ලු දැන් නෑ , උන් වඳ වුනා ..
    දැන් ඉන්නේ අපි වගේ එකාට එකා කොටා ගන්න , ඊරිසියා කරන , හැම ධර්මයම වැරදියට ග්‍රහණය කරගන්න මෝඩ අලුගුත්තේරු ඉන්දියන් මික්ස් සින්හල්ලු සෙට් එකක් ...
    :sorry::sorry::sorry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,141
    31,896
    113
    ලස්සනද මෙයා..
    හමනං සුදුයි.. උඹල ඉතිං සුද්දියන්ට හරි ආසයිනෙ..

    neanderthal-child.jpg

    මේ දාන ෆොටෝස් උඹලට නිකං සර්ච් කලානං ලැබෙන්නෙ නෑ..

    neanderthal child
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,141
    31,896
    113
    අහල තියෙන්නේ ආර්යන් ලංකාවට එන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාවේ ආර්යන් ශාක්‍ය වංශයේලු මේක ඊටත් එහා යන කේස් එකක් වගේ ද? :dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    Capture.JPG

    මේ පින්තූරයට අනුව අපේ ආදිතම මානවයා පෘතුවියේ පහල වූයේ මින් වසර මිලියන 5 කට පමණ පෙරයි.. එනම් වසර 5 000 000 කට පෙරයි.. ඔවුන් හඳුන්වන්නේ ඔස්ට්‍රාලෝපිතිකස් මානවයින් කියාය..

    man-1.jpg

    නමුත් නූතන මානවයාට වඩාත් සමීප ආදිතමයා වන්නෙ Homo habilis ය. මොවුන් පෘතුවිය මත මින් වසර මිලියන 2 කට කලිං බිහි විය.. එනම් වසර 2 000 000 කලිං..

    මේ එක්කම වැදගත් වන කරුණක් තමා ශිලා යුගය. ශිලා යුගයට අයත් කාලය ලෙස සැලකෙන්නෙ, වසර මිලියන 3.4 සිට ක්‍රි.පූ 10 000 වන තෙක් කාලයයි..
    සමහරක් වෙලාවට ගල් යුගය ක්‍රි.පූ 2000 දක්වාම පැවති බවට පිලිගන්නව

    ශිලා යුගය කොටස් 3යි
    1. පූර්ව ශිලා යුගය 3.4වසර මිලියන - 300 000
    2. මධ්‍ය ශිලා යුගය 300 000 - 50 000
    3. නූතන ශිලා යුගය 50 000 - ක්‍රි.පූ 2000

    මේ කරුණු ඔක්කොම එකට දාල ගත්තොත්

    ආදිම මානවය ............5 000 000
    ගල් යුගයේ පටන් ගැනීම 3 400 000 හෝ 2 600 000
    Homo Habilis ........2 000 000

    පෘතුවිය නිර්මාණය වූ දාසිට ගතවුණු කාලය යුග (ERA) කිහිපයකට බෙදා දක්වන්ඩ පුලුවන්..
    එයට අනුව මිනිසාගේ ආදිතමයන් බිහි වූයේ මයෝසීන යුගයේ යැයි සලකෙනව..
    ඉන් පසුව pliocene, *pleistocene (වසර මිලියන 2 600 000-11 700) සහ අවසාන වශයෙන් වර්තමාන යුගය හඳුන්වන්නේ Holocene ලෙසයි..
    *pleistocene යුගයට තමා අයිස් යුගය කියන්නෙත්

    Capture 1.JPG

    මේක බැලුවම පෘතුවියේ කාල යුගයන් ගැන හොඳට පැහැදිලි වෙයි..
    Geologic time scale
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    වසර 300 000 කට පමණ පෙර නියන්ඩතාල් මිනිසුන් පෘතුවිය මත බිහි වෙනව
    ඉන්පසුව හෝමෝ සේපියන් (අපි) වසර 200 000 පෙර පෘතුවිය මත බිහි වෙනව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    මින් වසර 74 000 කට පෙර Toba කියන ගිනිකන්ද පුපුරා යනවා.
    මෙම පිපිරීම නිසා අයිස් යුගය තවත් දරුණු වෙනව.. මෙම දරුණු පරිසර තත්වය නිසා ලෝකයේම මිනිස් ජනගහනයෙන් ඉතුරු වුණේ 5000 -10 000 තරම් සුලු පිරිසක්..
    ඉතිං අප පැවත එන්නේ මේ බේරුණ සුලු පිරිසෙන්.. :shocked:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මින් වසර 74 000 කට පෙර Toba කියන ගිනිකන්ද පුපුරා යනවා.
    මෙම පිපිරීම නිසා අයිස් යුගය තවත් දරුණු වෙනව.. මෙම දරුණු පරිසර තත්වය නිසා ලෝකයේම මිනිස් ජනගහනයෙන් ඉතුරු වුණේ 5000 -10 000 තරම් සුලු පිරිසක්..
    ඉතිං අප පැවත එන්නේ මේ බේරුණ සුලු පිරිසෙන්.. :shocked:

    ඒ කියන්නෙ බින්ලාඩන්ල ප්‍රභාකරන්ල කොහෙන් හරි අපේ නෑයො වෙනව ඇද්ද සිඞ්හලු :sorry: :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    ඉන්පසු ඉතුරුවුණ මේ සුලු පිරිස නැවතත් ලෝකය පුරා ව්‍යාප්ත වීම ඇරඹෙනව
    මෙයාල වසර 40 000 කට පමණ පෙර යුරෝපයට සහ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙනව.. මෙහෙම සංක්‍රමණය වෙලා ජීවත් වුණ අයට තමා Cro Magnon මානවය කියන්නෙ..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    ඒ කියන්නෙ බින්ලාඩන්ල ප්‍රභාකරන්ල කොහෙන් හරි අපේ නෑයො වෙනව ඇද්ද සිඞ්හලු :sorry: :sorry:

    උඹ විතරයි කමෙන්ට් එකක් දාල තියෙන්නෙ :(
    අද උදේ නැගිට්ට වෙලේ ඉඳල නෙට් එකෙන් විස්තර හොයන එක තමා කලේ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    beringia-2.png

    ඔය පින්තූරේ දාල තියෙන තැනින් (Bering land bridge)
    හෝමෝ සේපියන්ල මින් වසර 20 000 කට පමණ පෙර උතුරු ඇමරිකාවට සංක්‍රමණය වෙනව..
    (මෙයාලගෙන් වෙන්ඩ ඇති නේ රතු ඉන්දියන්වරු පැවත එන්නෙ)

    කොහොම හරි මේ කාලෙදිම තමා නියන්ඩතාල් මිනිසුන් පෘතුවියෙන් වඳ වෙලා යන්නෙ :sorry:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    ඊට පස්සෙ තමා නියම ඉතිහාසෙ :P
    මින් වසර 10 000 පෙර නූතන ශිලා යුගය ඇරඹෙනව
    අපි ඉස්කෝල කාලෙ ඉගෙන ගත්ත ගොඩක් දේවල් දැං තමා එන්නෙ

    ඒක මම පස්සෙ දාන්නං ;)

    මෙතෙක් කතාව
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ විතරයි කමෙන්ට් එකක් දාල තියෙන්නෙ :(
    අද උදේ නැගිට්ට වෙලේ ඉඳල නෙට් එකෙන් විස්තර හොයන එක තමා කලේ..

    මං මගෙ ත්‍රෙඩ් එහෙකත් මේ කමෙන්ට් එක දැම්ම බං.. :dull: :dull:
    "මේකෙ ඉන්න උන්ට ඕව වැඩක් නෑ, මේකෙ උන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ හෙට සුවප්න එකෙයි මේහ් ආදරයයිහ් එකෙයි මොනා වෙයිද කියන එක" :confused: :confused:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කොහොම හරි මේ කාලෙදිම තමා නියන්ඩතාල් මිනිසුන් පෘතුවියෙන් වඳ වෙලා යන්නෙ :sorry:

    හිටිය නම් උන්ව ලැබ් වල දාගෙන බෝ කරවයි බෙහෙත් එහෙම ටෙස්ට් කරන්න :sorry: :sorry:
    යුද්ධ වලට එහෙම උන්ව අරියි :sorry: :sorry:
     
    ඔව් බං.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    හිටිය නම් උන්ව ලැබ් වල දාගෙන බෝ කරවයි බෙහෙත් එහෙම ටෙස්ට් කරන්න :sorry: :sorry:
    යුද්ධ වලට එහෙම උන්ව අරියි :sorry: :sorry:

    :)