computer එකට කැසට් එක ගහන්න...electronic waddo එන්න..
මචන්ලා මන් කලින් pc එකට ගහල තිබ්බේ මේ කැසට් එක
අවරුදු 20ත වැඩිය පරණයි ...
මගේ pc එකේ m.bord 3ක් පිච්ච්නා මේ කැසට් එකේ ඇව්ලක් ද දැන් නැ නේ?
audio cable එකේ pc එකට ගහන jack එක ඇල්ලුවම ggrrrrrrrr
සද්යක් එනවා,,ඒ හැටිද?
sound නන් සුපිරියට තියෙනවා................

aye sadde awoth pain ekak gahanawa ethakota hari 