kbb slow welada?

EVC

Well-known member
  • Sep 15, 2008
    28,714
    20,993
    113
    11218466_1656194781293614_4660353174845073174_n.jpg


    MEKA NAM PATTA
    SLT DIAL EKA NAM MARU :rofl::rofl::lol::lol::lol::lol::lol:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ඔව් බං upgrade එකක් නං ඔක්කොම පැකේජ් වලට දෙන්න එපායෑ අනිත් එක KBB 50,20 ට විතරයි නේද මේ අවුල තියෙන්නේ මුන් හිතලමද කොහෙද මෙහෙම කරේ :(

    aniwa bn.
    dan nam iwasanna ba.

    machine eka on karala ohee balan innawa baanna widihak nathi nisa:(
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    aniwa bn.
    dan nam iwasanna ba.

    machine eka on karala ohee balan innawa baanna widihak nathi nisa:(

    :yes::yes: දැන් ඉතින් වෙන්න තියන දේ වෙලා ඉවරයි මචං දැන් හදන්නේ නෑ මොන දේ කිව්වත් මුන් :no::no: අපේ එවුන්ට හොද වැඩේ ලොකුවට උඩ දාගෙන හිටියටනේ බාපු ගාන පෙන්න පෙන්න දැන් 1 GB වත් බෑ :baffled: හැබැයි මුන් අඩු කරපු එක අඩු කරා තනි ඇහැට ඇඩේන්නම :( අඩුම 500 Kbps/sec වත් දුන්නා නං :dull::dull:
     

    dean.lk

    Member
    Apr 17, 2015
    76
    3
    0
    ape gewal gawa dialog eke eke lokka inne u kiuwa system fault ekak kiyala
    ungeth system slow lu tika dawasakin hariyai
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මොන රෙද්දක්ද බන් මුන් මේක තාම හදල නැහැ. under the dome episode එකක් Download කරන්නත් තියනවා
    ඕක දැන් චාටර් ලු බන්. මේ සැරෙන් ඉවරයි කියලා කතාවකුත් යනවා