ඍධියෙන් වැඩ දාන එළවළු විකුණන අයියා..!!
ඍධියෙන් වැඩ දාන එළවළු විකුණන අයියා..
අයියා ඉන්නෙනම් ඉන්දියාවේ. ඇස්බැන්දුමක්ද, හාස්කමක්ද, බොරුවක්ද තීරණය ඔබේ අතේ..!!

මටත් පුළුවන් බන් ඕක සැහෙන්න මහන්සි වෙලා සිත දයුණු කරලා ලබා ගත්ත බලයක් ඕක...:![]()
LOL video එක රිවස් දාල තියෙන්නේ...

මට පලුවන් බන් ඕක...ඕකට කරන්න පුජා විදි ටිකක් තියෙනවා...ඉගෙන ගන්න ඕන එකෙක් ඉන්නවා නම් PM එකක් දාපන්...මට පුළුවන් ඔය වැඩේ....ඕනේ නම් පුජා වට්ටියක් අරන් වරෙන්ලා...පුජා වට්ටියට cam එකකුයි ලැප් එකකුයි තියන්න ඕනේ....

ඕක පුළුවන් නං ඌ මොන ලබ්බකටද එළවලු විකුනන්නේ![]()