ඍධියෙන් වැඩ දාන එළවළු විකුණන අයියා..!!

Chami_Boy

Member
Jul 6, 2015
671
288
0
ඍධියෙන් වැඩ දාන එළවළු විකුණන අයියා..!!

ඍධියෙන් වැඩ දාන එළවළු විකුණන අයියා..

අයියා ඉන්නෙනම් ඉන්දියාවේ. ඇස්බැන්දුමක්ද, හාස්කමක්ද, බොරුවක්ද තීරණය ඔබේ අතේ..!!​

  • Like
Reactions: ACHillES_SL

ACHillES_SL

Active member
  • Nov 2, 2014
    444
    170
    43
    ලග පාත.....
    මටත් පුළුවන් බන් ඕක සැහෙන්න මහන්සි වෙලා සිත දයුණු කරලා ලබා ගත්ත බලයක් ඕක...:rolleyes::rolleyes: :cool:
    :

    LOL video එක රිවස් දාල තියෙන්නේ...:rofl::rofl:
     
    • Like
    Reactions: chethana kalan

    Chami_Boy

    Member
    Jul 6, 2015
    671
    288
    0
    මටත් පුළුවන් බන් ඕක සැහෙන්න මහන්සි වෙලා සිත දයුණු කරලා ලබා ගත්ත බලයක් ඕක...:rolleyes::rolleyes: :cool:
    :

    LOL video එක රිවස් දාල තියෙන්නේ...:rofl::rofl:

    :D:D:D:D:rofl::rofl::rofl:
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    ඍධියෙන් වැඩ දාන එළවළු විකුණන අයියා..

    අයියා ඉන්නෙනම් ඉන්දියාවේ. ඇස්බැන්දුමක්ද, හාස්කමක්ද, බොරුවක්ද තීරණය ඔබේ අතේ..!!​

    :P:P:P
     
    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    මට පලුවන් බන් ඕක...ඕකට කරන්න පුජා විදි ටිකක් තියෙනවා...ඉගෙන ගන්න ඕන එකෙක් ඉන්නවා නම් PM එකක් දාපන්...මට පුළුවන් ඔය වැඩේ....ඕනේ නම් පුජා වට්ටියක් අරන් වරෙන්ලා...පුජා වට්ටියට cam එකකුයි ලැප් එකකුයි තියන්න ඕනේ....
     
    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    මටත් පුළුවන් බන් ඕක සැහෙන්න මහන්සි වෙලා සිත දයුණු කරලා ලබා ගත්ත බලයක් ඕක...:rolleyes::rolleyes: :cool:
    :

    LOL video එක රිවස් දාල තියෙන්නේ...:rofl::rofl:

    :angry::angry::angry::angry::angry::angry:

    ඔහොම නෙමේ යකෝ ඕකට මහන්සි වෙලා සිත දියුණු කරා ගන්න ඕනේ....

    :rofl::rofl::rofl::rofl::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Chami_Boy

    Member
    Jul 6, 2015
    671
    288
    0
    මට පලුවන් බන් ඕක...ඕකට කරන්න පුජා විදි ටිකක් තියෙනවා...ඉගෙන ගන්න ඕන එකෙක් ඉන්නවා නම් PM එකක් දාපන්...මට පුළුවන් ඔය වැඩේ....ඕනේ නම් පුජා වට්ටියක් අරන් වරෙන්ලා...පුජා වට්ටියට cam එකකුයි ලැප් එකකුයි තියන්න ඕනේ....

    :D:D:D:D:rofl::rofl::rofl:
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    862
    113
    owa monad banz ape plo elawalu wikunana ekagen kirla kilo ekak genath gedara awith kiruwama 750yi onna wada
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    පොළට ගෙනාපු ඒළවලු ඉක්මනටම විකුණල ගෙදර යනව අැති.
    මාෙකද මිනිස්සු මැජික් බලන්නයි ඒළවලු ගන්නයි මෑන් ළගටම ඒන නිසා.
    සමහරැ කියනවලු
    ''මැජික් බලන්නයි - බඩු ගන්නයි - පොලටයි අාවේ'' කියල